ජාතිවාදය (Racism)

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රත්තරං;19502046 said:
    මේක අපිලගේ රට...

    අපිලා ශිංහල දෙමල මුනියට කියනවා රන්ඩු වෙන්නේ නැතිව ඉදපල්ලා.. රන්ඩු වෙනවනම් අපේ සපරිස්තානෙන් පලයල්ලා

    :yes::yes:යේක ශරි මාතියා. මේක ශින්හලය සහජිවනේ, ජාතිවාද ගෙන මොනවා කතා කරනවා තමා.. ශින්හලය බෙදීල මරාගන්නවා ෂැක් මරු,.. යේක ලගදීම ශින්හලයට මරගන්නවත් රටක් නේ.. අපිලගේ තමා මේක
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඉතින් මුස්ලිම් උන් නිසා තමා මල්‍ටි කල්චරලිස්ම් අවුල් වෙන්නෙ... ලන්කාවටත් ඒක අදාලයි.....

    මුස්ලිම් එවුන් විතරද මල්ටි කල්චර් කිව්වම අදාළ වෙන්නේ? මල්ටි කල්චර් කියන්නේ බහු සංස්කෘතීන් වලටයි,ඒකෙදි සංස්කෘතින් ගොඩක් තියෙන්න පුලුවන් එකම රටක.
    ජාතිකවාදය කියන සංකල්පයේදි විස්තර කරන්නේ එක සංස්කෘතියකට එක රටක් ගැනයි. එහෙම රටකට පවතින්න බෑ. ලංකාවත් මල්ටි කල්චර් රටක් තමයි. විජය එන්න කලින් ලංකාවේ යක්ෂ දේව නාග ගෝත්‍රිරකයෝ හිටියා , විජයගේ කට්ටිය සහා පස්සේ ඉන්දියාවෙන් ආපු සෙට් එක එකතු වෙලා සිංහල ජාතිය හැදුනේ. උබ කියන විදියට ලංකාවේන් යන උන්ගෙනුත් බටහිර සංස්කෘතියට හානි වෙනවා මොකද අපිත් මල්ටි කල්චර් කිව්වම අහුවෙන නිසා (වෙන රටකදි). කරන්න ඕනේ මල්ටි කල්චර් එක නවත්වන එක නෙවෙයි, අන්තවාදීන් රටට එන එක වළක්වන එකයි. යුරෝපෙට කෙළවෙලා තියෙන්නේ සරණාගතයන් විදියට එන අරාබි කාරයෝ නිසයි.

    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මුස්ලිම් එවුන් විතරද මල්ටි කල්චර් කිව්වම අදාළ වෙන්නේ? මල්ටි කල්චර් කියන්නේ බහු සංස්කෘතීන් වලටයි,ඒකෙදි සංස්කෘතින් ගොඩක් තියෙන්න පුලුවන් එකම රටක.
    ජාතිකවාදය කියන සංකල්පයේදි විස්තර කරන්නේ එක සංස්කෘතියකට එක රටක් ගැනයි. එහෙම රටකට පවතින්න බෑ. ලංකාවත් මල්ටි කල්චර් රටක් තමයි. විජය එන්න කලින් ලංකාවේ යක්ෂ දේව නාග ගෝත්‍රිරකයෝ හිටියා , විජයගේ කට්ටිය සහා පස්සේ ඉන්දියාවෙන් ආපු සෙට් එක එකතු වෙලා සිංහල ජාතිය හැදුනේ. උබ කියන විදියට ලංකාවේන් යන උන්ගෙනුත් බටහිර සංස්කෘතියට හානි වෙනවා මොකද අපිත් මල්ටි කල්චර් කිව්වම අහුවෙන නිසා (වෙන රටකදි). කරන්න ඕනේ මල්ටි කල්චර් එක නවත්වන එක නෙවෙයි, අන්තවාදීන් රටට එන එක වළක්වන එකයි. යුරෝපෙට කෙළවෙලා තියෙන්නේ සරණාගතයන් විදියට එන අරාබි කාරයෝ නිසයි.

    පවතින්න පුලුවන් එක සංස්ක්රැතියක් තියෙන රටකට විතරයි. සංස්ක්රැති ගොඩක් තියෙන රටකට පවතින්න බැහැ. ඒක තමයි ඇත්ත කතාව. සංස්ක්රැති ගොඩක් තියෙන රටක් පවතිනවා නන් අනිවා ඒක ෆෙඩරල් වෙන්න ඔිනා. ඒත් අදාල සංස්ක්රැති වල ස්තීර බව වැඩි නන් ඒ ෆෙඩරල් රටත් කෑලි වලට කැඩිලා යනවා. ඕනි තරන් උදාහරණ දෙන්න පුලුවන් ඒකට.

    ලන්කාව 1815 වෙනකන් ඒකීයව තිබුනේ ලන්කාවේ සංස්ක්රැතිය සිංහල වීම නිසා. ලන්කාවේ දෙමළ කියලා මහලොකු සංස්ක්රැතියක් තිබ්බේ නෑ. ඒක පටන් ගත්තේ සුද්දාගේ කාලේ. අද වෙනකොට ඒක වෙනම රටක් ඉල්ලන තැනටම ඇවිල්ලා.

    යක්ශ, නාග, දේව කියන ‍ගෝත්රත් එක එක සංස්ක්රැති තිබුන වෙන් වෙන්ව හිටපු මිනිස්සු. උන් ඔක්කොම එකතු වෙන්න සිංහල කියන තනි සංස්ක්රැතිය නිසයි.

    අනිවා අපි පිටරටකට ගිහින් අපේ විදියට හිිටියොත් ඒ පිටරට සංස්ක්රැතියට හානි වෙනවා. අපේ මිනිස්සු ගාන වැඩි වෙන්න ‍වැඩි වෙන්න ඒකේ හොදටම පේන්න ගන්නවා.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    අනිවා අපි පිටරටකට ගිහින් අපේ විදියට හිිටියොත් ඒ පිටරට සංස්ක්රැතියට හානි වෙනවා. අපේ මිනිස්සු ගාන වැඩි වෙන්න ‍වැඩි වෙන්න ඒකේ හොදටම පේන්න ගන්නවා.

    noted