ජාතිවාදීන්ගේ තවත් වැඩක්

S.L.F.B.I

Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    ජාතිවාදීන්ගේ තවත් වැඩක්

    තවමත් ඇස් ඇරුනේ නැති:cool: කීබෝඩ් වීරයෝ ,ජාතිවාදියෝ කියල කොල්ලන්ව හංවඩු ගහන නිවටයිනි මේවා බලපල්ලා

    කිසිම දවසක හලාල් සහතිකය ගන්නේ නෑ...
    ලකී ලංකා කිරි සමාගම සහතික වෙයි.

    සියලුම සිංහල ව්‍යාපාරිකයන්ට මහගු ආදර්ශයක් ලබා දෙමින් මේ උතුම් තීරණයට එළැඹි අතිගරු සභාපති තුමා සහ අධ්‍යක්ෂ මණ්ඩලයටත්, හලාල් සහතිකය අත්හරින ලෙස සමාගමට බල කළ අපේම අපේ ජාතිමාමක සිංහල ‍සහෝදර සහෝදරියන්ටත් ජාතියේ ප්‍රණාමය හිමි වේවා..!

    54880057347136933711710.jpg

    මේ උතුම් තීරණය ගැන ඔබේ ස්තූතිය පලකරන්න.

    https://www.facebook.com/LLMPCL

    හම්බයිනි තොපිට හලාල් ඕනනම් අරාබියෙන් ගෙන්න ගනිල්ලා උබලට හලාල් කන්න අපි වැඩිපුර ගෙවන්නේ නැ බොලව්

    13945756.jpg
     
    Last edited:
    • Like
    Reactions: IPman and kitZrocks

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පට්ට මචන්
    හලාල් නොගත්ත සිංහල ව්‍යාපාර හැමෙකකටම කතා කරලා හලාල් ගැන එපා කියලා කුව නම් හරි. ගත්ත එකෙක් ඓන් කරනවාට වැඩ ගන්න එකල වලක්වන එක ලේසි. එකතුවෙමු.
     
    nathasri

    Member
    Mar 26, 2008
    1,920
    83
    0
    ගොනෙක් වගේ තප්පුලන්නේ නැතුව ඉස්සෙල්ලම අරාබියෙන් ගෙනත් ගහන තෙල් වලින් දුවන වාහන වල යන එක නතර කරපන්.. ඊටපස්සේ අපි කතාකරමු හලාල් ගැන..:yes::yes:
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ගොනෙක් වගේ තප්පුලන්නේ නැතුව ඉස්සෙල්ලම අරාබියෙන් ගෙනත් ගහන තෙල් වලින් දුවන වාහන වල යන එක නතර කරපන්.. ඊටපස්සේ අපි කතාකරමු හලාල් ගැන..:yes::yes:
    ඒ මොකටද මහත්තොයෝ ඒ ... එහෙන් ගෙනෙන ෆොසිල ඉන්දන වලට බිම්කුලිය අපි ගෙවනවා ... එක තම්බි හොයාගත්ත තාක්ෂණයක් නෙවි නේ සුද්ද හොයාගත්ත තාක්සනෙන් සුද්දගේ විද්‍යාවට අනුව හොයාගත්ත දෙයක් නේ ... අනික් එක උඹලගේ ආගමට අනුව අවුරුදු බිලියන ගානක් පරණ පොසිල ඉන්දන තියෙන්න විදිහක් නෑ නේ
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ගොනෙක් වගේ තප්පුලන්නේ නැතුව ඉස්සෙල්ලම අරාබියෙන් ගෙනත් ගහන තෙල් වලින් දුවන වාහන වල යන එක නතර කරපන්.. ඊටපස්සේ අපි කතාකරමු හලාල් ගැන..:yes::yes:

    අරාබියේ විතරද තෙල් තියෙන්නේ අරාබියේ තියෙන තෙල් ඔක්කොම හම්බයන්ගේද අනේ උබ දන්න දෙයක් කියපන් එව ඔක්කොම වගේ බටහිර බහුඡාතික සමාගම් වලට යටවෙලා.ලංකාවට තෙල්‍ ගෙන්නේ ඉරානය වගේ ෂියා මුස්ලිම් රටවලින් .උන් කැමතියි ලංකාව වගේ රටවල ඉන්න සුන්නී මුස්ලිම් හැත්ත වද වෙලාම යනවනම්
     
    Last edited:

    nathasri

    Member
    Mar 26, 2008
    1,920
    83
    0
    ඒ මොකටද මහත්තොයෝ ඒ ... එහෙන් ගෙනෙන ෆොසිල ඉන්දන වලට බිම්කුලිය අපි ගෙවනවා ... එක තම්බි හොයාගත්ත තාක්ෂණයක් නෙවි නේ සුද්ද හොයාගත්ත තාක්සනෙන් සුද්දගේ විද්‍යාවට අනුව හොයාගත්ත දෙයක් නේ ... අනික් එක උඹලගේ ආගමට අනුව අවුරුදු බිලියන ගානක් පරණ පොසිල ඉන්දන තියෙන්න විදිහක් නෑ නේ

    මගේ ආගම බෞද්ධ.. ඔය කොයි එකත් සුද්ද හොයාගත්ත දේවල් තමයි කියලා මම දන්නවා මිනිහෝ.. ඒ උනාට උඹලා බොරුවට ලේ රත් කරගන්න හැටි දැක්කම මට පව් කියලා හිතුන බන්..

    පාරේදී ගෑනියෙක් දැක්කම " මාර බඩුව" කියලා හිතෙන කියාගෙන. හවසට අරක්කු ටිකත් බීගෙන රෑට මස් කෑල්ලක් එක්ක බත් කාල, සිකරට් එකකකුත් කටේ ගහගෙන... අපි බෞද්ධ කියලා කෑගහන උඹලා වගේ ඉන්ටෙර්නෙට් වීරයෝ දැක්කම මට නම් පුකෙනුත් හිනා....(අනිත් ටැබ් එකේ පෝන් සයිට් දාගෙන ලොල්...හතර වටේටම බොරුත් කියාගෙන..ලොලේ ලොල්..)