කුරගලයි, මුහුදු මහා විහාරයයි මම දැක්කේ නැහැ බන්

.
හැබැයි මම කරණිය මෙත්ත සුත්රය දැක්කා,
තව රේරුකානේ හමුදුරුවොන්ගේ "අභිදර්ම මාර්ගය"ත් දැක්කා,
දැකල කියෙව්වා. 

පුජාවලියේත් පරිච්චේද 5ක් දැකල කියෙව්වා. "සුමන සාමණේරයන්ගේ අත්භූත පුජා කථා" කියන පරිච්චේදය නම් පට්ටම පට්ටයි ඕයි..


පන්සීය පනස් ජාතකයත් දැක්කා. එත් ගන්න සල්ලි මදි බන්.


(කොහෙද Anti halal අය්යලවත් ආධාර කරන්නේ නැහැනේ
)
එක නෙමෙයි උඹ අභිදර්ම මාර්ගය දැකල තියෙනවද? පට්ටයි යකෝ!!
උඹ දැකල නැත්නම් පොතේ පලවෙනි වාක්ය විතරක් දාන්නම් (පිනක් නේ)
"දෙව් , මිනිස්, ඇත්, අස් , ගව, මැසි, මදුරු, ආදී කුඩා මහත් සියලු සතුන් හා, පස්, ගල්,දිය, සුළං,ගස්, වැල්, ආදී සියලු වස්තුන් සෑදෙන මුළ ධාතුන් විභාග කොට දක්වන්න ඌද,
ඒ මුළ ධාතුන් ඇති වන සැටි පරම්පරා වශයෙන් පවත්නා සැටි උගන්වන්නා ඌද,
නිර්වාන ධාතුව විභාග කොට දක්වන්නා ඌද,
ධර්මය, අභිධර්මයයි
"
කුරගලයි, මුහුදු මහා විහාරයයි නම් මචන් සිරාවටම දැක්කේ නැහැ. උඹ දැක්කද???
Last edited: