Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජාතිවාදී ඔපන් මයින්ඩ්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් මේ කියන දේට සෑහෙන ප්රතිරෝධයක් තිබිය හැකියි. නමුත් මෙසේ නොකිරීමෙන් එන්න එන්න ප්රශ්න වැඩි වීමයි සිද්ද වෙන්නේ. ජාති හා ආගම් වාදය දේශපාලනයේ ප්රධාන අවි කරගන්නවා අවස්තාවාදී දේශපාලකයෝ.

එහෙම උනහම එක පැත්තකින් දේශපාලනයේ ගැටලු ඇති වෙනවා. හරියට ආන්ඩුවක් පිහිටවන්න ඉතා අසීරු වෙනවා සුලුජාතී චන්ද පදනමක් නැතුව, කේවල් කිරීම් ඇති වෙනවා, රටේ හොද අමාත්යාංශ දක්ශයාට නොව කේවල් කරන්නාට යනවා, රස්සා හා අවස්ථාවන් ඒ ඒ ඇමති හැටියට ඒ ඒ ජනකොට්ටාශයට යනවා, තමන්ගේ ජනකොට්ටාශය අතින් වරදක් උනහම ඒක වහගන්න රජයකට බලපෑම් කිරීම් වෙනවා, සංවර්ධන යෝජනා රටේ සමානත්වයෙන් බෙදෙන්නේ නැති වෙනවා බෙදුනත් සමහර ජනපිරිස් එසේ නොවේ යැයි සිතන මානසිකත්වයක් දේශපාලකයාට ගොඩ නැගීමේ හැකියාව ලැබෙනවා, බෙදුම්වාදී මත ජනගත කරන්න දේශපාලකයන්ට අවස්තාව ලැබෙනවා මේ වගේ අවුල් නිසා පාලන තන්ත්රයට වෙන්නේ මේ වගේ වැඩකට නැති ගැටලු විසදමින් තමන්ගේ පාලන කාලය ගෙවා දමන්න අනික ජාතික වශයෙන් වැදගත් තීරන ගන්න එකත් ප්රදේශය ජාති ආගම් නිසා බලපෑම් වලට ලක් වීමෙන් රටේ දියුනුවට බලපෑම් වෙනවා. මීට අමතරව වෙන රටවල් වලට තමන්ගේ රටේ ඉන්න ජාතිය අනුව අපේ රටට බලපෑම් කිරීමේ අවස්ථාව හිමි වෙනවා. මීට අමතරව ප්රදාන පක්ශ හා පොදු සංවිධාන වෙනුවට ජාති ආගම් වශයෙන් බෙදුනු ඒවා හැදෙනවා.

අනික් අතට රටේ මහජනයාත් අනවශ්ය ගැටුම් වලට යනවා, ව්යාපාර සදහා බාදා ඇතිවෙනවා, සමාජය තුල බෙදීම් ඇති වෙනවා, තාර්කික හැකියාවක් නැති එක් එක් ජාති ආගම් වලට බැදුනු ජනතාවක් බිහිවෙනවා.

තවත් පැත්තකින් ආගම් වල මූලික හරය වන මිනිසාගේ ආධ්යාත්මික සුගතිය අත්කර දීම වෙනුවට දේශපාලනයේ දේවල් වලට පෙලබවීම කරනවා. ආගම් අතර අසහනකාරී හා තරගකාරී වාතාවරණයක් ඇති වෙනවා. ලවුකික සංවර්ධනය ආගමික ඇසෙන් බැලීමෙන් සමහර සංවර්ධන කටයුතු අඩාල වෙනවා. මුදල් හා තාන්න මාන්න අරබයා ආගම හා ජාතිය මෙහෙයවීම සිද්ධ වෙනවා.

ඉහත දැක්කුවේ මට මතක් උන ටික තව ඒවා ඇති ඔබලාටත් පුලුවන් ඌනපූර්න එකතු කරන්න. පහුගිය කාලේ ටිකක් රට තොට වෙන දේවල් ගැන අවදියෙන් හිටියා නම් මම ඔය ඉහත කිව්ව ඒවා සම්බන්ධ සත්ය සිද්ධි මතක් වේවි.

තව දෙයක් මේකට එකතු කරන්න ඕන මේක මගේ අදහසක්. පූර්න ලිබරල් ක්රමයක් වෙනුවට ඒ ඒ ආගමික නියෝජනයක් තිබෙන මන්ඩලයක් මගින් රජයට කරුනු දැක්වීමක් වෙන ක්රමයක් තිබුනා නම් හොදයි කියලා හිතෙනවා. මේ මන්ඩලය සෑම අවුරුද්දකම ඒ ඒ ආගම් වල සියලු පූජකයන් මගින් චන්දයකින් පත් කරගන්නවා නම් හොදයි. එසේ කිරීමෙන් ඒ ඒ ආගම් වල දුශ්කර තත්වයන් යටතේ ඉන්න ස්වාමීන් වහන්සේලාටත් අවස්ථාවන් ඒමෙන් ඒ අයට යම් දියුනුවකට මග පෑදේවී. වෙන වෙනම ආගම් වශයෙන් මේ මන්ඩල හදලා ඒ ඒ ආගම්වල දියුනුවට උපදෙස් දීගන්නත් මේ මගින් පුලුවන්. නිකායන් වශයෙන් මන්ඩල හදාගත්තත් කමක් නැහැ නමුත් මහා මන්ඩලයක් තිබිය යුතුයි. ඒ මන්ඩලයෙන් නියෝජනයක් ආවාම ඇති රජයට අනුශාසනා කිරීමට නමුත් අත්යාවශ්යයෙන්ම ඒ නියෝජිතයා උගත් නියෝජනයක් විය යුතුයි.

මේ මන්ඩලය මගේ අදහසක් මෙයින් උපදෙස් ලබා ගනුයේ ආගමික කටයුතු සම්බන්දයෙන් පමනයි. අඩුප්පාඩු ඇතොත් පෙන්නා දෙන්න.

[QUOTE="bravehearts, post: 25283595, member: 513648"] [SIZE="4"][COLOR="Navy"]ඔව් මේ කියන දේට සෑහෙන ප්රතිරෝධයක් තිබිය හැකියි. නමුත් මෙසේ නොකිරීමෙන් එන්න එන්න ප්රශ්න වැඩි වීමයි සිද්ද වෙන්නේ. ජාති හා ආගම් වාදය දේශපාලනයේ ප්රධාන අවි කරගන්නවා අවස්තාවාදී දේශපාලකයෝ. එහෙම උනහම එක පැත්තකින් දේශපාලනයේ ගැටලු ඇති වෙනවා. හරියට ආන්ඩුවක් පිහිටවන්න ඉතා අසීරු වෙනවා සුලුජාතී චන්ද පදනමක් නැතුව, කේවල් කිරීම් ඇති වෙනවා, රටේ හොද අමාත්යාංශ දක්ශයාට නොව කේවල් කරන්නාට යනවා, රස්සා හා අවස්ථාවන් ඒ ඒ ඇමති හැටියට ඒ ඒ ජනකොට්ටාශයට යනවා, තමන්ගේ ජනකොට්ටාශය අතින් වරදක් උනහම ඒක වහගන්න රජයකට බලපෑම් කිරීම් වෙනවා, සංවර්ධන යෝජනා රටේ සමානත්වයෙන් බෙදෙන්නේ නැති වෙනවා බෙදුනත් සමහර ජනපිරිස් එසේ නොවේ යැයි සිතන මානසිකත්වයක් දේශපාලකයාට ගොඩ නැගීමේ හැකියාව ලැබෙනවා, බෙදුම්වාදී මත ජනගත කරන්න දේශපාලකයන්ට අවස්තාව ලැබෙනවා මේ වගේ අවුල් නිසා පාලන තන්ත්රයට වෙන්නේ මේ වගේ වැඩකට නැති ගැටලු විසදමින් තමන්ගේ පාලන කාලය ගෙවා දමන්න අනික ජාතික වශයෙන් වැදගත් තීරන ගන්න එකත් ප්රදේශය ජාති ආගම් නිසා බලපෑම් වලට ලක් වීමෙන් රටේ දියුනුවට බලපෑම් වෙනවා. මීට අමතරව වෙන රටවල් වලට තමන්ගේ රටේ ඉන්න ජාතිය අනුව අපේ රටට බලපෑම් කිරීමේ අවස්ථාව හිමි වෙනවා. මීට අමතරව ප්රදාන පක්ශ හා පොදු සංවිධාන වෙනුවට ජාති ආගම් වශයෙන් බෙදුනු ඒවා හැදෙනවා. අනික් අතට රටේ මහජනයාත් අනවශ්ය ගැටුම් වලට යනවා, ව්යාපාර සදහා බාදා ඇතිවෙනවා, සමාජය තුල බෙදීම් ඇති වෙනවා, තාර්කික හැකියාවක් නැති එක් එක් ජාති ආගම් වලට බැදුනු ජනතාවක් බිහිවෙනවා. තවත් පැත්තකින් ආගම් වල මූලික හරය වන මිනිසාගේ ආධ්යාත්මික සුගතිය අත්කර දීම වෙනුවට දේශපාලනයේ දේවල් වලට පෙලබවීම කරනවා. ආගම් අතර අසහනකාරී හා තරගකාරී වාතාවරණයක් ඇති වෙනවා. ලවුකික සංවර්ධනය ආගමික ඇසෙන් බැලීමෙන් සමහර සංවර්ධන කටයුතු අඩාල වෙනවා. මුදල් හා තාන්න මාන්න අරබයා ආගම හා ජාතිය මෙහෙයවීම සිද්ධ වෙනවා. ඉහත දැක්කුවේ මට මතක් උන ටික තව ඒවා ඇති ඔබලාටත් පුලුවන් ඌනපූර්න එකතු කරන්න. පහුගිය කාලේ ටිකක් රට තොට වෙන දේවල් ගැන අවදියෙන් හිටියා නම් මම ඔය ඉහත කිව්ව ඒවා සම්බන්ධ සත්ය සිද්ධි මතක් වේවි. තව දෙයක් මේකට එකතු කරන්න ඕන මේක මගේ අදහසක්. පූර්න ලිබරල් ක්රමයක් වෙනුවට ඒ ඒ ආගමික නියෝජනයක් තිබෙන මන්ඩලයක් මගින් රජයට කරුනු දැක්වීමක් වෙන ක්රමයක් තිබුනා නම් හොදයි කියලා හිතෙනවා. මේ මන්ඩලය සෑම අවුරුද්දකම ඒ ඒ ආගම් වල සියලු පූජකයන් මගින් චන්දයකින් පත් කරගන්නවා නම් හොදයි. එසේ කිරීමෙන් ඒ ඒ ආගම් වල දුශ්කර තත්වයන් යටතේ ඉන්න ස්වාමීන් වහන්සේලාටත් අවස්ථාවන් ඒමෙන් ඒ අයට යම් දියුනුවකට මග පෑදේවී. වෙන වෙනම ආගම් වශයෙන් මේ මන්ඩල හදලා ඒ ඒ ආගම්වල දියුනුවට උපදෙස් දීගන්නත් මේ මගින් පුලුවන්. නිකායන් වශයෙන් මන්ඩල හදාගත්තත් කමක් නැහැ නමුත් මහා මන්ඩලයක් තිබිය යුතුයි. ඒ මන්ඩලයෙන් නියෝජනයක් ආවාම ඇති රජයට අනුශාසනා කිරීමට නමුත් අත්යාවශ්යයෙන්ම ඒ නියෝජිතයා උගත් නියෝජනයක් විය යුතුයි. මේ මන්ඩලය මගේ අදහසක් මෙයින් උපදෙස් ලබා ගනුයේ ආගමික කටයුතු සම්බන්දයෙන් පමනයි. අඩුප්පාඩු ඇතොත් පෙන්නා දෙන්න. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom