ජාතිවාදී ඔපන් මයින්ඩ්

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ජාතිවාදී ඔපන් මයින්ඩ්

    දේශපාලනයද ? රටද ? මේ දෙකෙන් එකක් තෝරන්න කිව්වොත් උඹලා මොකක්ද තෝරන්නෙ.

    මේ ටිකේ වැඩිය දේශපාලන නූල් වලට ආවේ නැත්තේ එකක් දේශපාලනය එපා වීම අනෙක් පැත්තෙන් මේ වෙලාව ඒකට වෙලාව නොවීම.
    රටක් හැටියට අපි යුද්දෙක ඉන්නවා නම් (ආක්‍රමණයක නොව)
    ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්ව ඉන්නවා නම්
    ආක්‍රමණයකට මැදිහත් වෙලා නම්
    වසංගත හෝ දරුනු ලෙඩකට මැදිහත් වෙලා නම්

    අපි රටේ පුරවැසියන් විදියට එකතු වෙලා රටේ ජයග්‍රහණයට උරදෙන එකයි කල යුත්තේ. දේශපාලන හෝ ආගම් හෝ ජාතීන් ලෙස පසුව බෙදෙන්න පුලුවන්.

    මේ බෙදීම් පසෙකලන්න නම් ඔබ හට විවුර්ත මනසකින් ප්‍රශ්න දිහා බලන්න පුරුදු වීම ඉතා වැදගත් මොකද ඒක ඔබට උදවු කරනවා අන්තගාමී වී නොසිටීමට.

    ඉතින් මේ විඩියෝ ටික ඔයාලා සමහර විට දැනටමත් බලලා ඇති සමහර ඒවා නොබලලත් ඇති කෙසේ වුවත් data තියෙනවා නම් බලන්න වටින විඩියෝ සෙට් එකක් මේ කැමති අය බලන්න.

    ශ්‍රී ලංකා දිනේවා !!!

    මේක මේ දවස්වල බලන්නම ඕනේ එකක්

    මේවායේත් ජීවිතේට ගන්න ගොඩක් දේ තියෙනවා

    අපි කවුද ? මේ ඔක්කොම බෙදීම් ඇත්තටම වටින දේවල්ද?

    රටකට ගොඩ එන්න නම් මේවා කල යුතුමයි

    අවාසනාවකට මේවාගේ youtube video නැහැ ඉතින් FB link එකෙන් ගිහින් බලන්න මේවා පොඩි පොඩි කෑලි නමුත් ලොකු තේරුම් ඇති.

    නායකයන්

    https://www.facebook.com/bankoloththarka/videos/477950749608233/

    ආගම් ජනගහනය හා පාලනය

    https://www.facebook.com/bankoloththarka/videos/379963372648279/

    https://www.facebook.com/bankoloththarka/videos/703984950037386/

    https://www.facebook.com/bankoloththarka/videos/457310534831403/

    තාරකා හා විශ්වය

    https://www.facebook.com/bankoloththarka/videos/267364806964690/

    https://www.facebook.com/bankoloththarka/videos/227136667654171/

    https://www.facebook.com/bankoloththarka/videos/210901929277645/

    වඳුරන්ගෙන් පැවත එන

    https://www.facebook.com/bankoloththarka/videos/370802543287582/

    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔය විදිය හරි නමුත් කරන්න බැ , ආගම් සන්ස්කෘති වගෙ එවාට ඇබ්බැහි වෙච්ච සාමාජයක් එවත් එක්ක පොදු සිස්ටම් එකකට ගන්න බැ, එකම දෙ රටක එකම ජාතියක් ආගමක් සන්ස්කෘතියක් තියෙන්න ඔන කිපයක් හො ගොඩක් උනහාම එ රටවල් වලට ගොඩ එමක් නැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කිරියෙ ඉන්න අන්තවාදි මෝඩයො ටික මේ විඩියෝ බලල හැදියල්ල..ඔක්කොටම කලින් වැදගත් වෙන්නෙ රට..:yes::yes: රට රකින්ඩ නම් නායකයෙක් ඉන්ඩ ඔනෙ රටට ආදරය කරන, ආන්න ඒ නායක්ත්වය අද ලැබිල තියෙනව , ඒ නායකයාට ශක්තියක් වෙයල්ල..
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,880
    17,093
    113
    Kottawa
    කිරියෙ ඉන්න අන්තවාදි මෝඩයො ටික මේ විඩියෝ බලල හැදියල්ල..ඔක්කොටම කලින් වැදගත් වෙන්නෙ රට..:yes::yes: රට රකින්ඩ නම් නායකයෙක් ඉන්ඩ ඔනෙ රටට ආදරය කරන, ආන්න ඒ නායක්ත්වය අද ලැබිල තියෙනව , ඒ නායකයාට ශක්තියක් වෙයල්ල..

    කියන එකා :lol: අනෙ හුකේ :rofl:
     
    Mishara_K

    Active member
  • Jun 21, 2016
    111
    55
    28
    බංකොලොත් තර්ක එක ඉස්සර ඉඳන්ම බලනවා.
    ලංකාවේ සිංහලෙන් තියන හොඳම චැනල් එකක්.

    මේකට කට්ටිය දීලා තියන උඩ ප්‍රතිචාර ටිකෙන් නම්
    කවුරුත් කියන දේ තේරුම් ගත්ත බවක් පේන්නේ නෑ. :(
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    බංකොලොත් තර්ක එක ඉස්සර ඉඳන්ම බලනවා.
    ලංකාවේ සිංහලෙන් තියන හොඳම චැනල් එකක්.

    මේකට කට්ටිය දීලා තියන උඩ ප්‍රතිචාර ටිකෙන් නම්
    කවුරුත් කියන දේ තේරුම් ගත්ත බවක් පේන්නේ නෑ. :(

    :yes::yes::yes:
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඔය විදිය හරි නමුත් කරන්න බැ , ආගම් සන්ස්කෘති වගෙ එවාට ඇබ්බැහි වෙච්ච සාමාජයක් එවත් එක්ක පොදු සිස්ටම් එකකට ගන්න බැ, එකම දෙ රටක එකම ජාතියක් ආගමක් සන්ස්කෘතියක් තියෙන්න ඔන කිපයක් හො ගොඩක් උනහාම එ රටවල් වලට ගොඩ එමක් නැ

    ඇත්තටම ආණ්ඩුව වෙනත් විදිහකට කිව්වොත් රටේ පාලනාධිකාරිය හා ආගම එකිනෙකට ස්වායක්ත විය යුතුයි. මේක හොඳටම කියනවා කෙනඩිගේ වීඩියෝ එකේ.

    එතකොට පාලනාධිකාරය සියලු ආගම්වලට සමානව ක්‍රියා කරනවා ඒ වගේම ආගම තමන්ගේ පාඩුවේ ආගමේ මූලික අරමුණ ඉටු කරනවා
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    කිරියෙ ඉන්න අන්තවාදි මෝඩයො ටික මේ විඩියෝ බලල හැදියල්ල..ඔක්කොටම කලින් වැදගත් වෙන්නෙ රට..:yes::yes: රට රකින්ඩ නම් නායකයෙක් ඉන්ඩ ඔනෙ රටට ආදරය කරන, ආන්න ඒ නායක්ත්වය අද ලැබිල තියෙනව , ඒ නායකයාට ශක්තියක් වෙයල්ල..

    හුකපං වේසි තොගෙ පොන්න ආණ්ඩුවහ් තමයි රට කෑවේ බල්ලො.
    කිසිම මැනේජ්මන්ට් එකක් නැතුවහ්
    දැං හුකපං :angry:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    ඇත්තටම ආණ්ඩුව වෙනත් විදිහකට කිව්වොත් රටේ පාලනාධිකාරිය හා ආගම එකිනෙකට ස්වායක්ත විය යුතුයි. මේක හොඳටම කියනවා කෙනඩිගේ වීඩියෝ එකේ.

    එතකොට පාලනාධිකාරය සියලු ආගම්වලට සමානව ක්‍රියා කරනවා ඒ වගේම ආගම තමන්ගේ පාඩුවේ ආගමේ මූලික අරමුණ ඉටු කරනවා

    උඹ ඔය කියන්නේ Secular state එහෙම නැත්තම් නිරාගමික රජයක් ගැන. ඕක කිව්වොත් අපේ ශින්ගලු උඹව කොටු මස් කරයි :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හුකපං වේසි තොගෙ පොන්න ආණ්ඩුවහ් තමයි රට කෑවේ බල්ලො.
    කිසිම මැනේජ්මන්ට් එකක් නැතුවහ්
    දැං හුකපං :angry:
    හා හා සංසුන් වෙයන්කෝ නහරයක් පුපුරලා මැරෙනව දැන් :no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හුකපං වේසි තොගෙ පොන්න ආණ්ඩුවහ් තමයි රට කෑවේ බල්ලො.
    කිසිම මැනේජ්මන්ට් එකක් නැතුවහ්
    දැං හුකපං :angry:

    අන්තවාදියට රිදිල ,බoකොලොත් තර්ක දානව ..විඩියෝ බලලවත් හැදියන් :yes:
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    ඇත්තටම ආණ්ඩුව වෙනත් විදිහකට කිව්වොත් රටේ පාලනාධිකාරිය හා ආගම එකිනෙකට ස්වායක්ත විය යුතුයි. මේක හොඳටම කියනවා කෙනඩිගේ වීඩියෝ එකේ.

    එතකොට පාලනාධිකාරය සියලු ආගම්වලට සමානව ක්‍රියා කරනවා ඒ වගේම ආගම තමන්ගේ පාඩුවේ ආගමේ මූලික අරමුණ ඉටු කරනවා

    ඈ බං! ඒ කියන්නේ ශ්‍රී ලංකාව සෙකියුලර් රටක් විය යුතුයි කියන එක තමයි උඹ ප්‍රොමෝට් කොරන්නේ?
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඇත්තටම ආණ්ඩුව වෙනත් විදිහකට කිව්වොත් රටේ පාලනාධිකාරිය හා ආගම එකිනෙකට ස්වායක්ත විය යුතුයි. මේක හොඳටම කියනවා කෙනඩිගේ වීඩියෝ එකේ.

    එතකොට පාලනාධිකාරය සියලු ආගම්වලට සමානව ක්‍රියා කරනවා ඒ වගේම ආගම තමන්ගේ පාඩුවේ ආගමේ මූලික අරමුණ ඉටු කරනවා

    ඔවු ඒක එහෙම වෙන්න ඕනෙ. ඒත් කවදාවත් ඒක වෙන්නෙ නෑ. මොකද ඕනම කෙනෙක්ට Bias එකක් තියනව. නායකයා අනුව කුමන ආගමටද රාජ්‍ය අනුග්‍රහය එන්නෙ කියල තීරණය වෙන තැනට ඒවි. එහෙම ගිහින් නිකමට හිතමු තම්බියෙක් ජනාධිපති උනා කියල. බෞද්ධ අනුග්‍රහය තියන පාලනය යටතේ සමාකාමීව තිබ්බ රටට මොකද වෙන්නෙ. පාලනාධිකාරිය සියළු ආගම් වලට සමානව ක්‍රියා කරනව කියන එක කවදාවත් වෙන්නෙ නෑ. මොකද ආගමික දූතයන් පාලනාධිකාරියට රිංගල තමන්ගෙ පොපගන්ඩා එක ඔස්සෙ වැඩ පටන්ගන්නව. මනුශ්‍ය සිතේ ස්වභාවයත් එක්ක න්‍යායාත්මක පද්ධති වැඩක් වෙන්නෙ නෑ. ප්‍රායෝගිකත්වය වෙනම දෙයක්.

    මේ ලෝකෙ හැමදේම ක්‍රියා කරන්නෙ සමතුලිතයක් එක්ක. සමාජය උනත් එහෙමයි. එකපාරටම මේවගේ ලොකු වෙනසක් වුනොත් සමාජ සමතුලිතයම බිදෙනව. තිබ්බට වඩා අන්ත වෙන්න තියන ඉඩ වැඩියි. ඒ නිසා පවතින ක්‍රමයේ අඩුපාඩුකම් හදාගන්නව මිස ප්‍රතිපලය නොදන්න පූර්ණ වෙනස්කම් වඩා විනාශකාරියි.

    Edit: පරිපූර්ණ පද්ධති නෑ. අඩුපාඩුකම් කියන්නෙත් පද්ධතියේම කොටසක්
     
    Last edited: