ජාතිවාදී කෙස් බලන්න යන්න එපා ..අනතුරු ඇගවි&#35

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    ජාතිවාදී කෙස් බලන්න යන්න එපා ..අනතුරු ඇගවිමයි !

    පිස්සු කෙලින්නේ නැතුව ගෙවල් වලට වෙලා හිටපල්ලා ... 5 දෙනෙක්ට වැඩිය හිටියත් අත්අඩංගුවට ගන්න පුළුවන් .වැරදිලාවත් අත්අඩංගුවට ගත්තොත් කෙල වෙන්නේ කොහොමද කියල දැනගෙන පිස්සු කෙලපන් ..
    .

    FB status :
    //මෙම කාල සිමාවේ හදිසි නිතිය මත සාමය සමගිය කඩවන ක්‍රියා /ප්‍රකාශ /අසත්‍ය ප්‍රචාර සිදුකරන මෙහෙයවනු ලබන අයවලුන් වසර 20 සිට ජීවිතාන්තය දක්වා වූ සිර දඩුවම් ලබාදිය හැකි වරදක් වෙනුවෙන් අත්අඩංගුවට පත් වීමට සිදුවේ . එසේ අත්අඩංගුවට පත්වන අයවලුන් හට විශේෂ අවශ්‍යතා සදහා හැර නඩු විභාගය අවසන් වන තුරු ඇප ලබා ගැනීමේ හැකියාවක්ද නොලැබෙනු ඇත ..//

    other :
    www.nethnews.lk/article/51883
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    ammata udu e pathi wala ohoma scene wenawa
    ada colombo mama dakka Royal eke okkoma ewun pare big match parade yanawa athal eke :lol: Hambayo, Demallu and Sinhalu ekata yanna athi fun eke
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ammata udu e pathi wala ohoma scene wenawa
    ada colombo mama dakka Royal eke okkoma ewun pare big match parade yanawa athal eke :lol: Hambayo, Demallu and Sinhalu ekata yanna athi fun eke

    IDK bro ...කෙස් දාගෙන අත්අඩංගුවට ගත්තොත් මෙහෙම කියලයි කියන්නේ ..ආර්ටිකල් එක බලපන් :rolleyes::rolleyes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ජාතිවාදී කෙස් බලන්න යන්න එපා ..අනතුරු ඇගවිමයි !

    පිස්සු කෙලින්නේ නැතුව ගෙවල් වලට වෙලා හිටපල්ලා ... 5 දෙනෙක්ට වැඩිය හිටියත් අත්අඩංගුවට ගන්න පුළුවන් .වැරදිලාවත් අත්අඩංගුවට ගත්තොත් කෙල වෙන්නේ කොහොමද කියල දැනගෙන පිස්සු කෙලපන් ..
    .

    FB status :
    //මෙම කාල සිමාවේ හදිසි නිතිය මත සාමය සමගිය කඩවන ක්‍රියා /ප්‍රකාශ /අසත්‍ය ප්‍රචාර සිදුකරන මෙහෙයවනු ලබන අයවලුන් වසර 20 සිට ජීවිතාන්තය දක්වා වූ සිර දඩුවම් ලබාදිය හැකි වරදක් වෙනුවෙන් අත්අඩංගුවට පත් වීමට සිදුවේ . එසේ අත්අඩංගුවට පත්වන අයවලුන් හට විශේෂ අවශ්‍යතා සදහා හැර නඩු විභාගය අවසන් වන තුරු ඇප ලබා ගැනීමේ හැකියාවක්ද නොලැබෙනු ඇත ..//

    other :
    www.nethnews.lk/article/51883

    සිහලුන්ට පමණයි.:lol: