ජාතිවාදී_පකයිනි part 2

shenat

Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    අපි මුගෙ ප්‍රොපගන්ඩා එක දන්නව. හොඳ 10ක් කියල ඒ අතරට උගෙ ප්‍රොපගන්ඩ එක බස්සන එක තමයි උගෙ ක්‍රමේ. ඒවට රැවටෙන උනුත් ඉන්නව. :D

    :yes::yes::yes::yes::yes:

    lagadi wechcha siddiyakin mata eka hodata teruna. mama eka kiyanna giye na uta ekath ad ekak wena nisa. :oo:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මුස්ලිම් අය catholic අයට බෝම්බ ගහල එලවන්න හදනව.. එතන පීඩිතය catholic අය.. ඒක නිසා අපි මුස්ලිම් අයට විරුද්ද වෙමු.. :lol:

    Bomben aduwenma damage wela thiyenne bombe weduna ewun.
    Hamba bomba hari amuthui.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,640
    5,490
    113
    Can someone explain why almost/most of terrorist follow Islam/Muslim/Quaran or whatever? :rolleyes:
    Is Islam is terrorist belief?
    ?
    For example
    Taqqiya is telling Lies,
    # Islam is only teach peace
    # Suicide bombers are not muslims
    # Madrasa is Sunday school,

    lol ,lies after lies :P

    Either Islam is terrorist belief or fools belief, that's why it's quite easy to convert Muslim's followers in to terrorist. :yes::P
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    mama meka gana muta banapu ewa illa as karagannawa. dan thamai katawa okkoma ahuwe. mokada meke muu kiyana okkotama wage mama ekagai. hodama kathawak muge dakapu. anith ewata ekagai kiyala kiyanne na. ewa gana patta wiwechana thiyenawa. meka gana witarai kiyanne.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    මූ මේ කතා කරන්නෙ මොනාද බං, මුස්ලිම් උන්ට වෙනම තියෙන කසාද නීති, කාති උසාවි, මද් රාසා, ශරියා බෑන්කින් වගේ ඒවා අවුලක් නෑ කියලද මූ කියන්නෙ, හැම එකාටම එක නීතියක් ක්‍රියාත්මක කරන්න කියනවා වෙනුවට පීඩක, පීඩිත පුකේ ටෝක් දිදී හැමිනෙනවා පොන්නයා :angry:

    mama meka gana muta banapu ewa illa as karagannawa. dan thamai katawa okkoma ahuwe. mokada meke muu kiyana okkotama wage mama ekagai. hodama kathawak muge dakapu. anith ewata ekagai kiyala kiyanne na. ewa gana patta wiwechana thiyenawa. meka gana witarai kiyanne.

    Godak un comments danne u kiwwe momadda kiyalawath danagena newei :lol:
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මේකේ කියන විදියට LTTE එක සමග කරපු යුද්දය නොකළ යුතු දෙයක් වගේ දෙයක් කියනවා, ඔවු ඒ සඳහා වෙන වික්‍රමබාහුගේ මතය සහ වෙනරටවල උදාහරණ ටිකක් කියනවා, ඔව් යුද්දයට ඇතිවීමට සිංහල ජනතාවත් වග කියන්න ඕනේ. නමුත් 30 වසරකට පසු ප්‍රබාකරන් ඇතුළු කොටි සංවිදානයේ ක්‍රියාකාරකම් දෙස බැලීමේදී යුදමය වශයෙන් ඔවුන් පරාජයෙන් ලබන සාමය හැර වෙනත් විකල්ප තිබේද? එසේ නම් ඒ කුමක්ද? සන්නස්ගලගේ මතය සමග එකඟ පුද්ගලයන් සමග සංවාදයට විවුර්තයි.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    Mun ekka waada karagena yanna one na. Unge pacifism thiyenne. Okath eka wikarayak. Prayogika nethi matha. Liberal idea walath antheta giyama oya thathweta enawa. yanthamata oyawage anduwakata rata deela thamai den me okkama wela thiyenne. Ithin mun wage unta rata giyoth apita rata daala yanan wenne :lol:
     
    ඔව් එහෙම දෙයක් පේනවා, සෑම ප්‍රශ්නයකටම් යම්කිසි විසදුමක් අවශ්‍යයි. මේ ආණ්ඩුව ගැන කතා කරලා වැඩක් නෑ, ඉතිහාසයේ සිටිය අසාර්ථකම ආණ්ඩු වලින් එකක්.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මේකේ කියන විදියට LTTE එක සමග කරපු යුද්දය නොකළ යුතු දෙයක් වගේ දෙයක් කියනවා, ඔවු ඒ සඳහා වෙන වික්‍රමබාහුගේ මතය සහ වෙනරටවල උදාහරණ ටිකක් කියනවා, ඔව් යුද්දයට ඇතිවීමට සිංහල ජනතාවත් වග කියන්න ඕනේ. නමුත් 30 වසරකට පසු ප්‍රබාකරන් ඇතුළු කොටි සංවිදානයේ ක්‍රියාකාරකම් දෙස බැලීමේදී යුදමය වශයෙන් ඔවුන් පරාජයෙන් ලබන සාමය හැර වෙනත් විකල්ප තිබේද? එසේ නම් ඒ කුමක්ද? සන්නස්ගලගේ මතය සමග එකඟ පුද්ගලයන් සමග සංවාදයට විවුර්තයි.

    එක අතකට කොටින් එක්ක යුද්ධ නොකර උන්ට වෙනම කෑල්ලක් ෆෙඩරල් විදියට දීලා තිබ්බානම් ඒකත් එකක් බන්
    එහෙනම් විල්පත්තුව මෙහෙම විනාස වෙන්නෙ නැහැ.
    මද්‍රාසා පාසල් වගෙ එව්වා හැදෙන්නෙ නැහැ. තම්බි මෙහෙම නටන්නෙ නැහැ.

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    එක අතකට කොටින් එක්ක යුද්ධ නොකර උන්ට වෙනම කෑල්ලක් ෆෙඩරල් විදියට දීලා තිබ්බානම් ඒකත් එකක් බන්
    එහෙනම් විල්පත්තුව මෙහෙම විනාස වෙන්නෙ නැහැ.
    මද්‍රාසා පාසල් වගෙ එව්වා හැදෙන්නෙ නැහැ. තම්බි මෙහෙම නටන්නෙ නැහැ.

    LTTE එක ෆෙඩරල් විසදුමකින් සෑහීමකට පත් වෙයිද? ප්‍රබාකරන්ට අවශ්‍ය වුනේ පුර්ණ බලය සහිත ඊලාම් රාජ්‍ය මිස ෆෙඩරල් රජයක් නොවෙයි.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඕවයි මුල තියෙන්නෙ ඔතන නෙවෙයි.මහින්දගෙ වටේ හිටපු කාලකන්නි කරපු වැඩ හින්ද මහින්දට මාකට් කරන්න බැරි වචන සෙට් එකක් තියනව.
    ප්‍රජාතන්ත්‍රවාදය,නිතියෙ ආධිපත්‍ය, වගේ දේවල්
    ඉතින් unp එවුන් ඒව මාකට් කරනකොට සන්නස්ගලල වගේ සමාජයේ උගත් කියන සෙට් එක ඕක වටේට එකතු වෙනව. උන් කවදාවත් මහින්දගෙ වටේ එකතුවෙන්නෙ නැත්තෙ එකතු උනොත් උන් වැටෙන්නෙත් විමලසේන ගම්මන්පිල ගොඩට.
    ගමක චාටර් වැඩක් උනොත් අනිවා පොහොට්ටුවෙ එකෙක් වෙලා තියෙන්නෙ ඒකයි.මහින්දට උගත් කියන පිරිස එකතු කරගන්න බැරි වෙලා තියනව අර මං කිව්ව දේවල් මාකට් කරන්න බැරි හින්ද
    රනිල් දවසක් කිව්ව අපිට කැම්පේන් කරන්න ඕන නෑ හරියට stage එක හැදුවම ඇති කියල.
    ඇත්තටම දැන් unp එකේ කැම්පේන් එක කරන්නෙ දේශපාලකයො නෙවෙයි සිවිල් සංවිධාන හා සමාජයේ උගත් කියන පිරිස.
    රනිල් ඒ ගේම ලස්සනට ගහල තියෙන්නෙ
    බැසිල්ට විතරයි ඕකට රිටන් ගේමක් ගහන්න පුලූවන් එකම එකා
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    LTTE එක ෆෙඩරල් විසදුමකින් සෑහීමකට පත් වෙයිද? ප්‍රබාකරන්ට අවශ්‍ය වුනේ පුර්ණ බලය සහිත ඊලාම් රාජ්‍ය මිස ෆෙඩරල් රජයක් නොවෙයි.
    එකෙන් විඳවන්නෙත් ඉතිං දෙමළ එකාම තමා .වෙනම රාජ‍යක් උනත් උන් පාලනය වෙන්නෙ කොමියුනිස්ට් ආණ්ඩුවක් යටතෙ. ප්‍රභාකරන් කියන්නෙත් කොමියුනිස්ට් කාරයෙක්.
    උතුරුකොරියාවක් යටතෙ තමා දෙමළ උන්ට ඉන්න වෙන්නෙ.

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඕවයි මුල තියෙන්නෙ ඔතන නෙවෙයි.මහින්දගෙ වටේ හිටපු කාලකන්නි කරපු වැඩ හින්ද මහින්දට මාකට් කරන්න බැරි වචන සෙට් එකක් තියනව.
    ප්‍රජාතන්ත්‍රවාදය,නිතියෙ ආධිපත්‍ය, වගේ දේවල්
    ඉතින් unp එවුන් ඒව මාකට් කරනකොට සන්නස්ගලල වගේ සමාජයේ උගත් කියන සෙට් එක ඕක වටේට එකතු වෙනව. උන් කවදාවත් මහින්දගෙ වටේ එකතුවෙන්නෙ නැත්තෙ එකතු උනොත් උන් වැටෙන්නෙත් විමලසේන ගම්මන්පිල ගොඩට.
    ගමක චාටර් වැඩක් උනොත් අනිවා පොහොට්ටුවෙ එකෙක් වෙලා තියෙන්නෙ ඒකයි.මහින්දට උගත් කියන පිරිස එකතු කරගන්න බැරි වෙලා තියනව අර මං කිව්ව දේවල් මාකට් කරන්න බැරි හින්ද
    රනිල් දවසක් කිව්ව අපිට කැම්පේන් කරන්න ඕන නෑ හරියට stage එක හැදුවම ඇති කියල.
    ඇත්තටම දැන් unp එකේ කැම්පේන් එක කරන්නෙ දේශපාලකයො නෙවෙයි සිවිල් සංවිධාන හා සමාජයේ උගත් කියන පිරිස.
    රනිල් ඒ ගේම ලස්සනට ගහල තියෙන්නෙ
    බැසිල්ට විතරයි ඕකට රිටන් ගේමක් ගහන්න පුලූවන් එකම එකා

    යල්පැන ගිය උගතුන් සහ අප්ඩෙට් වෙච්ච බයියන් අතර සටනක් තමා තියෙන්නෙ