ඇත්තටම දැන් unp එකේ කැම්පේන් එක කරන්නෙ දේශපාලකයො නෙවෙයි සිවිල් සංවිධාන හා සමාජයේ උගත් කියන පිරිස.
සන්නස්ගල UNP එකෙන් ඡන්දෙ ඉල්ලලා පැරදිච්ච එකෙක් නේද?සන්නස්ගල UNP එකෙන් ඡන්දෙ ඉල්ලලා පැරදිච්ච එකෙක් නේද?
සමාජයෙ මොන උගත් පිරිසද UNP කැම්පේන් එක කරන්නේ? මොනවද ඔය කියන උගතුන් ඉන්න සංවිධාන? "අළුත් පරපුර" ද?



සන්නස්ගල UNP එකෙන් ඡන්දෙ ඉල්ලලා පැරදිච්ච එකෙක් නේද?
සමාජයෙ මොන උගත් පිරිසද UNP කැම්පේන් එක කරන්නේ? මොනවද ඔය කියන උගතුන් ඉන්න සංවිධාන? "අළුත් පරපුර" ද?
මම දැකපු විදියට වූ ඇන්පියේ ඉන්නෙ වෙන්න උගතුන්. දක්නට උගත් කියන්න පුළුවන්ද ටියුෂන් කල පලියට.![]()
ඒ පැත්ත හොදයි කියනව නෙවෙයි.රනිලය එං ගේම ගහපු හැටි තමයිනමට හරි උගත් කියල සම්මත බහුතරය සෙට් වෙලා ඉන්නෙ ඒ පැත්තට.අනිත් පැත්තට ආවොත් එන්නෙ කසිප්පු කාරයෙක් බාල අපරාද කාරයෙක් තමයි.ඒ පැත්ත හොදයි කියනව නෙවෙයි.රනිලය එං ගේම ගහපු හැටි තමයි
UNP may raliyak balahan ugaththu Tika 
Don't try to stereotype.UNP may raliyak balahan ugaththu Tika
![]()
නමට හරි උගත් කියල සම්මත බහුතරය සෙට් වෙලා ඉන්නෙ ඒ පැත්තට.

කවුද බං ඔය කියන උගත්තු?![]()
පොඩ්ඩක් බලපන් නගර සභා වල වගේ මන්ත්‍රිල පොහොට්ටුවෙ උන් කොහොමද අනිත් උන් කොහොමද කියල ඕකට උත්තරෙ හම්බෙයි
ඕක වෙන්න හේතුව තමයි මට හිතෙන විදියට කලින් කිව්වෙ
දැන් මාසෙකට විතර කලින් මාතර නගර සභාවෙ පොහොට්ටුවෙ මන්ත්‍රී කෙනෙක් නගර සභාවෙ ත්‍රිවිල් එකේ බැටරිය හොරකන් කරන්න ගිහින් සිකුරුටි කාරය ඌට අල්ලගෙන හොදටම ගහල.හිතාගන්න බැරි ඩයල් තමයි අපේක්ෂකයො කරල තියෙන්නෙ
අපි දන්න මහරගම තත්වෙ කොහොමද.
උඔ අහනව පාක්ෂිකයො උගත් කියන්නෙ කොහොමද කියල ඊට කලින් බලපන් අපේක්ෂකයො කොහොමද කියල.ඕකුන්ගෙ වටේට වැදගත් රස්සාවල් කරන උන් එකතු වෙනවද

uba wage thawa keeyak me thread eke athidana me nikamata kiyanne
Godak un comments danne u kiwwe momadda kiyalawath danagena newei![]()
e kaallata mamath ekaga na. e muu tanikara muge wasiyata kiyanne. bomba waduna unuth peedithayo ne. un gana munge set eka awe na katha karanna oya wage. e nisa e tika ara ituru tikata ekagai.
බදියුදින් අල්ලන්න බැරි සැබෑ හේතුව තමයි සිoහලයා .ඔකුන්ට ජාතිය වටින්නේ නෑ .පක්ෂ වලට බෙදෙනවා..මුස්ලිම්වරු දෙමලු තම ජාතිය ගැන හිතලා බෙදෙන්නේ නැතිව එක් පක්ෂයකට චන්දය දෙනවා .මේ නිසාම දේශපාලුවෝ සිoහලයා ගැන බලන්නේ නෑ .බලාගෙන ගියාම දේශපාලුවන්ට බැනලා වැඩකුත් නෑ . සිoහලයට කඩේ යන පක්ෂෙකට විතරයි චන්දේ දෙන්නේ කිව්වනම් දෙශපාලුවොත් සිoහලයා ගැන බලන්න පටන් ගන්නවා . 

අනිත් එකා නම් ප්‍රේමදාසය . ඕකා තමයි 15වන විවස්ථා සoසෝදනය ගොනාවේ .මේ නිසා අඩු චන්ද ගානක් තියන එවුන්ටත් මන්ත්‍රිදූර ලැබුනා. අනිත් එක තමයි සමානුපාතික නියෝජන ක්‍රමය .