ජාතීන් අතර සමගිය

Naruto7

Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    ඔව් මල්ලියා දෙමල කෝලහල කාලේ අපේ ගෙදර දෙමල පවුලක් හන්ගගෙන හිටියා.අපේ ගෙදරට ඉස්සරහ ගෙදර හිටපු අය.ඒත් දැන් මිනිස්සුන්ට විෂ පොවලා තියෙන්නේ.ඕවා රටේ අවස්ථාවාදී දේශපාලුවෝ කරපු දේවල්.දැන් ඕවා වෙනස් කරන්න අමාරුයි.හිතේ කොච්චර තරහක් නැතත් දෙමල මිනිහා දිහා සැකෙන් බලනවා නෙමෙයි බැලෙනවා.ඉස්සර හිටපු මුස්ලිම් වරු නෙමෙයි දැන් ඉන්නේ.වෙනස්ම ජාතියක්.ඉස්සර හිටපු ජාතිය එක්ක සහයෝගයෙන් ඉන්න පුලුවන් වුනත් දැන් ඉන්න බහුතරයක් එහෙම නෑ.අවංකවම කණගාටුයි.ඒත් මගේ අදහසනන් කාලාන්තරේකට ඕවා වෙනස් කරන්න බැරිවෙයි.

    Gedara thiyagena hitapu demala pawle pirimiyagen atha wara una neda?? :(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Gedara thiyagena hitapu demala pawle pirimiyagen atha wara una neda?? :(

    :no: ඔයාට තමා එහෙම වෙලා තියෙන්නේ.ඔයා දාන ත්‍රෙඩ් වලින් ඒක හොඳට පේනවා.:growl:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    1474586_224234211033982_1413659108_n.jpg
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    කෝවිලට ගිහින් මොට්ටු තියාගෙන පන්සල් යන්න තරම් ඇම්මක් මට නැතත් මචං උඹ කියල තියෙන දේ මට තේරෙනවා. සහතික ඇත්ත බං. අපේ අම්මල තාත්තලගේ කාලේ ලංකාවේ මිනිස්සු බොහොම සමගියෙන් හිටියා. කොච්චර සිංහල මිනිස්සු යාපනේ හිටියද? දැන් කෝ?

    ඔයා කියන විදිහට මේ ලඟදි වෙනස් වෙලා කියන එකනම් මම දන්නේ නෑ මචං. දැන්නම් යුද්ද කාලෙට වඩා හොඳයි මම දන්නා තරමට. මරක්කල මිනිස්සු එක්ක ප්‍රශ්න ආවේ උන් අපිව හූරන් කන්න, ඉඩම් අල්ල ගන්න හදන එකට මිසක් වෙන සිංහල මිනිහගේ වරදකට නෙමෙයි නෙ?

    මටනම් සාමාන්‍ය දෙමල වත් මුස්ලිම් වත් මිනිස්සුත් එක්ක අවුලක් නෑ බං. හැබැයි අර ඔලුව නරක්කරගෙන කෑ ගහන, රට අල්ලන්න හදන. නානල දැනගන්න ඕනේ ඉන්නේ කොහෙද කියල.

    ඒවගේම ඕක සිංහලයන්ට විතරක් අදාළ දෙයක් නෙමෙයි. දෙමල වගේම, මරක්කල මිනිස්සුන්ටත් පොදුයි. ගොඩක් වෙලාවට ලංකාවේ අසාධාරණයට ලක් වෙන්නෙ සිංහල මිනිස්සු. ජාතියක් වශයෙන්. මහා ජාතියට කොකා පෙන්නලා බං, සාමේ නෑ කියල කෑ ගහල වැඩක් නෑ.

    ඇත්ත මචන් අනික දැන් ඉස්සර හිටපු මුස්ලිම් මිනිස්සු නෙවෙයි ඉන්නේ පකිස්ටානෙන් ඇෆ්ගංඉස්ථානෙන් සරණාගතයෝ වගේ ලංකාවට එන ජ්හාඩ් කාරයෝ පල්ලි වලට රිංගලා මෙහෙ ඉන්න මුස්ලින් මිනිස්සුන්ගේ ඔලු වලට විෂ කවනවා .

    දෙමල සිංහල බෙද ඇති කරෙ කවුද? දෙමලා තම්යි. සුද්දාගෙ උවමනාවට සුද්දාගෙ කාලෙ තිබුන තාන්න මාන්න බලය 50/50 ඔන වෙලා:frown: මුස්ලිම් සිංහල බෙද ඇති කරෙ කවුද අශ්රොප්ලා
    සිංහලයා ඉවසුවානෙ අවු 60/ක්ම දැනුත් මිනිස්සු අවි අතට අරන් නැහැනෙ ජාතියකට ව්රුද්දව
    නමුත් දෙමලයි තම්බියයි දෙන්නාම අවි අතට අරන් කල්ලි හදලා තියෙන්නෙ සිංහලයාව මරන්න :(

    එහෙම කියන එක වැරදියි බං! 1958, 1965, 78, 83දී සිංහල දෙමළ කෝලාහල ආවා. ඒවලදි දෙමළ මිනිස්සු මැරුණා. සිංහල මිනිස්සු සුද්ධවන්තයෝ වගේ ඉඳලා නෑ කවදාවත්.

    විශේෂයෙන් 83 දී 3000ට වැඩිය මැරුණා. ළමයි පිටින්, ගෑණු පිටින් පුච්චලා මරලා තියෙනවා. අපේ එවුන් මහ අසික්කිත වැඩ කරලා තියෙනවා. ඒවා තමයි කොටි වෙලා ආවේ. දෙමළ ඩයස්පෝරාව කියන එක ඇතිවෙලා තියෙන්නේ නිකං නෙමේ නේ බං, අපි බැන්නට උන් අපිට බොක්කෙන් ම වෛර කරනවා. ඒවාට උන්ටත් සාධාරණ හේතු තියෙනවා.
     
    එක එක ජාතිවලට ආගම්වලට අයිති මිනිස්සු සහයෝගයෙන්, සමාදනෙන් ඉන්නවා දැකල තියේද? මම දැකල තියෙනවා. මම පුංචිකාලේ හිටපු පැත්තේ පන්සලයි, කෝවිලයි තිබ්බේ එක වැටෙන් වෙන් වෙලා. :yes: අපි පන්සල් යද්දී මුලින්ම යන්නේ කෝවිලට. ගිහින් ඒකෙ පූජාවට ඉඳලා, නළලේ මොට්ටු තියන් යන්නේ පන්සලට. දෙමල මිනිස්සුත් එහෙමයි. ඒ මිනිස්සු කෝවිලට ගිහින් පන්සලටත් එනවා. මේ කියන්නේ බොරු නෙමෙයි මචන්. ඇත්තම ඇත්ත.

    ඒ කාලේ මම සෙල්ලම් කලේ දෙමල ළමයි එක්ක. සමහර මිනිස්සු ගොඩාක් දුප්පත්. ලැයිම් වල ඉන්නේ ගොඩක් අය. ඒත් එහෙම කියලා නෑ. හැමෝම සමගියෙන් හිටියා.මිනිස්සු අතර ප්‍රශ්න තිබ්බ. ඒත් ඒ ප්‍රශ්නවලට ජාතිය හේතුවක් වුණේ නෑ. සමහර දෙමල මිනිස්සු කඩ කළා. අපේ අම්මල තාත්තලා බුලත්, පුවක්, දුම්කොළ, ගන්න යන්නේ දෙමල කඩවලට මයි. මොකද ඒ මිනිස්සුන්ගේ ගාන අඩුයි.

    ඒ කාලේ කෝවිලේ පූජාව තියෙන දවසට මාත් කෝවිලේ මයි. මට තාම මතකයි අපේ තාත්තගේ බයික් එකේ රෝදයක් පන්නපු දවසක ඒක අරන් මමයි තව දෙමල කොල්ලෙකුයි කෝවිල් වත්තෙයි, පන්සල් වත්තෙයි ඕක පද්දපු හැටි.

    අපේ වත්තේ දළු කඩන්න ආවා සුප්පම්මා කියලා ගෑනු කෙනෙක්.ඒ මනුස්සයා ගිය අවුරුද්දේ නැති වුනා කියල දැන ගත්තේ. මට තාම සුප්පම්මා කියද්දී මතක් වෙන්නේ මගේම අම්ම කෙනෙක් වගේ. එයා හිටියෙත් ලැයිමක. එයාගේ පුතා දම් කඩන්න කැලේ යද්දී current කම්බියක් පෑගිලා මැරුණා. :sorry::sorry::sorry::sorry:
    ඒ මනුස්සයා මට තමන්ගේ දරුවෙක්ට වගේ සැලකුවා. දළු කඩලා ඉවර වෙලා හවස මාත් එක්කන් ගඟට ගිහින් මාවත් නාවල, මගේ රෙදිත් හෝදනවා. ඒ දවස්වලවත් අම්මලා ඉස්සරහ කලිසමක්වත් මාරු කරන්නේ නැති මම ඒ මනුස්සයා ගාවදී ඇඟේ නූල් පොටක් නැතුව අමු හෙළුවෙන් නානවා. ඒ මනුස්සයා තමන්ගේ දරුවෙක්ගේ වගේ මගේ ඇඟේ සබන් ගාල කුණු අතුල්ලනවා. නාල ඉවර වෙලා හෙම්බිරිස්සාව හැදෙයි කියලා විනාඩි 20ක් විතර ඔලුව පිහිදානවා. අපේ අම්මලත් ඒ මනුස්සයා ගැන විශ්වාසෙ තිබ්බ.මම 5 ශිෂ්‍යත්වේ ලියනකනුත් ඒ මනුස්සයා මාව බලා ගත්තා. මට මගේ තවත් අම්ම කෙනෙක් කියල දැනිච්ච මනුස්සයෙක් එයා. :(

    කෝවිල කියන්නේ අපි නිතරම යන තැනක්. දේවාලේ පූජාවට සින්හල මිනිස්සු හැමෝම වගේ යනවා. ඒ මිනිස්සුන්ගේ එක පූජාවක් දවසට පෙරහරෙන් සල්ලි එකතු කර කර ගම පුරාම යනවා. ඒ යන්නේ ඔක්කොම සිංහල ගෙවල් වලට. අපි නිදි මරන් ලැස්ති වෙලා ඉන්නවා පූජාවට සල්ලි දීල මොට්ටුවක් තියා ගන්න. ඒක මාර සුන්දර මතකයක් බන්. මේ ඔක්කොම වුනේ උතුරේ යුද්දේ තියෙන දවස්වල.

    දැන් මොකද බන් මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ? ජාති, ආගම් අල්ලගෙන මැරෙන්න හදනවා. දැන් මිනිස්සු වෙනත් ජාතියක මිනිහෙක් දිහා බලන්නේ හෙන අමුතු විදියට. ලංකාව සර්වාගමික රටක් නෙමෙයි. ඒත් හැම ආගමකම මිනිස්සුන්ට සහයෝගයෙන් ඉන්න පුළුවන් ජාතියක් තමයි සිංහල කියන්නේ.

    වෙනස් ජාතිවල, වෙනස් සංස්කෘතීන් ඇති මිනිස්සු සහයෝගයෙන් ඉන්න එක තරම් ලස්සන දෙයක් තවත් නෑ බන්. උඹලට මතකද ඉස්සර දොරමඩලාවට ආපු කවි කියපු මව්ලවිතුමා ? එතුමා හැම ආගමික නායකයෙක් එක්කම සාමයෙන් සමාදනෙන් කතා කළා. මම පට්ටම කැමති පුද්ගලයෙක්. අපි සහයෝගයෙන් ඉන්න නම් අපේ මතවාද සමාන වෙන්න ඕනේම නෑ. හොඳ හදවතක් තමයි තියෙන්න ඕනේ. වෙනස් මතවාද, අදහස්, තියෙන මිනිස්සුනට වුනත් හොඳ හදවතක් තියෙනවා නම් සහයෝගයෙන් ඉන්න පුළුවන් බන්. එහෙම වෙනස් ජාතීන්වල, ආගම්වල මිනිස්සු සහයෝගයෙන්, බැඳීමෙන් ඉන්න එක මාර සුන්දර දෙයක් බන්.

    මිනිස්සු මෙහෙම සමාදානෙන් ජීවත් වෙනවට දේශපාලනය කරන එවුන් කැමති නෑ. ඒකයි අංක එක. අනිත් එක සල්ලි තියෙන ආගමික අන්තවාදීන් එකතු වෙලා රට උන්ගේ ජාතියේ බූදලයක් කරන්න හදනවා.

    :yes::yes::yes::yes:

    උඹේ හැම දෙයක් එක්කම එකඟයි. රතු කරලා තියෙන එක ඇරෙන්න.
    ලංකාව කියන්නේ සර්ව ආගමික රටක්. අපිට ඒක පිළිගන්න වෙන සත්‍යයක්!
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    නෑ මචන්. ලංකාව කියන්නේ සිංහල බෞද්ධ රටක්. මේ රටේ ව්‍යවස්ථාවෙන්ම ඒක කියල තියෙනවා. මේ සිංහල බෞද්ධ රටේ අනික් ජාතීන්ට අයත් මිනිස්සුත් සමාදානයෙන් ජීවත් වෙනවා. වෙන්න ඕනේ. නැතුව මේක සර්වාගමික රටක් නෙමෙයි. එහෙම වුනොත් නවතින්නේ මේකත් හම්බ රටක් වෙලා තමයි. :yes::yes::yes:
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ඔව් මල්ලියා දෙමල කෝලහල කාලේ අපේ ගෙදර දෙමල පවුලක් හන්ගගෙන හිටියා.අපේ ගෙදරට ඉස්සරහ ගෙදර හිටපු අය.ඒත් දැන් මිනිස්සුන්ට විෂ පොවලා තියෙන්නේ.ඕවා රටේ අවස්ථාවාදී දේශපාලුවෝ කරපු දේවල්.දැන් ඕවා වෙනස් කරන්න අමාරුයි.හිතේ කොච්චර තරහක් නැතත් දෙමල මිනිහා දිහා සැකෙන් බලනවා නෙමෙයි බැලෙනවා.ඉස්සර හිටපු මුස්ලිම් වරු නෙමෙයි දැන් ඉන්නේ.වෙනස්ම ජාතියක්.ඉස්සර හිටපු ජාතිය එක්ක සහයෝගයෙන් ඉන්න පුලුවන් වුනත් දැන් ඉන්න බහුතරයක් එහෙම නෑ.අවංකවම කණගාටුයි.ඒත් මගේ අදහසනන් කාලාන්තරේකට ඕවා වෙනස් කරන්න බැරිවෙයි.
    මොකද්ද මේ විකාරේ. අපි නිකන්ම නිකන් සිංහලයෝ. මුන්ට මුස්ලිම් වරු. වරු කියල ගෞරවාර්ථ වචන ඕන නැ. හම්බය කියන්න.
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මොකද්ද මේ විකාරේ. අපි නිකන්ම නිකන් සිංහලයෝ. මුන්ට මුස්ලිම් වරු. වරු කියල ගෞරවාර්ථ වචන ඕන නැ. හම්බය කියන්න.

    muslim kiyala jaathiyak na ne ban. thiyenne aagamak adahana kotasak

    muslim jaathiyek kiyanne patta boruwakne.

    ehemanam apita bauddhawaru wage mokak hari kyanna one.

    munta hariyata jathiyak naa.
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    එහෙම කියන එක වැරදියි බං! 1958, 1965, 78, 83දී සිංහල දෙමළ කෝලාහල ආවා. ඒවලදි දෙමළ මිනිස්සු මැරුණා. සිංහල මිනිස්සු සුද්ධවන්තයෝ වගේ ඉඳලා නෑ කවදාවත්.

    විශේෂයෙන් 83 දී 3000ට වැඩිය මැරුණා. ළමයි පිටින්, ගෑණු පිටින් පුච්චලා මරලා තියෙනවා. අපේ එවුන් මහ අසික්කිත වැඩ කරලා තියෙනවා. ඒවා තමයි කොටි වෙලා ආවේ. දෙමළ ඩයස්පෝරාව කියන එක ඇතිවෙලා තියෙන්නේ නිකං නෙමේ නේ බං, අපි බැන්නට උන් අපිට බොක්කෙන් ම වෛර කරනවා. ඒවාට උන්ටත් සාධාරණ හේතු තියෙනවා.

    එක ඇති උනෙ ඇයි සිංහල කොල්ලො 13ක් මරපු නිසානෙ කොටි උබ කියන විදියට කලු ජුලිය අපි ඇති කරලා කොටි හැදුවා වගෙනෙ කොටි කරපු දෙ අතුරු පලයක් තම්යි කලු ජුලිය එතනත්
    සමානය ජනතාව තම්යි දෙමල අයව ආරාක්ශා කරෙ මැරයො මංකොල්ල කකා මිනි මරනකොට
    ඇරබුම කොටිනෙ
    උඹේ හැම දෙයක් එක්කම එකඟයි. රතු කරලා තියෙන එක ඇරෙන්න.
    ලංකාව කියන්නේ සර්ව ආගමික රටක්. අපිට ඒක පිළිගන්න වෙන සත්‍යයක්!

    තොට පිස්සුද? බන්:frown:

    උබ කිස්තියන් නෙද?:lol::lol::lol: මෙක කොහොමද සර්වාඅගමික රටක් වෙන්නෙ :nerd:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    muslim kiyala jaathiyak na ne ban. thiyenne aagamak adahana kotasak

    muslim jaathiyek kiyanne patta boruwakne.

    ehemanam apita bauddhawaru wage mokak hari kyanna one.

    munta hariyata jathiyak naa.

    ඉස්ලාම් අදහන හැම එකාම මුස්ලිම්නෙ මුස්ලිම් කරන්නෙ කොන කපලානෙ :eek:
     
    sampat1980

    Banned
    Mar 25, 2013
    515
    51
    0
    එක එක ජාතිවලට ආගම්වලට අයිති මිනිස්සු සහයෝගයෙන්, සමාදනෙන් ඉන්නවා දැකල තියේද? මම දැකල තියෙනවා. මම පුංචිකාලේ හිටපු පැත්තේ පන්සලයි, කෝවිලයි තිබ්බේ එක වැටෙන් වෙන් වෙලා. :yes: අපි පන්සල් යද්දී මුලින්ම යන්නේ කෝවිලට. ගිහින් ඒකෙ පූජාවට ඉඳලා, නළලේ මොට්ටු තියන් යන්නේ පන්සලට. දෙමල මිනිස්සුත් එහෙමයි. ඒ මිනිස්සු කෝවිලට ගිහින් පන්සලටත් එනවා. මේ කියන්නේ බොරු නෙමෙයි මචන්. ඇත්තම ඇත්ත.

    ඒ කාලේ මම සෙල්ලම් කලේ දෙමල ළමයි එක්ක. සමහර මිනිස්සු ගොඩාක් දුප්පත්. ලැයිම් වල ඉන්නේ ගොඩක් අය. ඒත් එහෙම කියලා නෑ. හැමෝම සමගියෙන් හිටියා.මිනිස්සු අතර ප්‍රශ්න තිබ්බ. ඒත් ඒ ප්‍රශ්නවලට ජාතිය හේතුවක් වුණේ නෑ. සමහර දෙමල මිනිස්සු කඩ කළා. අපේ අම්මල තාත්තලා බුලත්, පුවක්, දුම්කොළ, ගන්න යන්නේ දෙමල කඩවලට මයි. මොකද ඒ මිනිස්සුන්ගේ ගාන අඩුයි.

    ඒ කාලේ කෝවිලේ පූජාව තියෙන දවසට මාත් කෝවිලේ මයි. මට තාම මතකයි අපේ තාත්තගේ බයික් එකේ රෝදයක් පන්නපු දවසක ඒක අරන් මමයි තව දෙමල කොල්ලෙකුයි කෝවිල් වත්තෙයි, පන්සල් වත්තෙයි ඕක පද්දපු හැටි.

    අපේ වත්තේ දළු කඩන්න ආවා සුප්පම්මා කියලා ගෑනු කෙනෙක්.ඒ මනුස්සයා ගිය අවුරුද්දේ නැති වුනා කියල දැන ගත්තේ. මට තාම සුප්පම්මා කියද්දී මතක් වෙන්නේ මගේම අම්ම කෙනෙක් වගේ. එයා හිටියෙත් ලැයිමක. එයාගේ පුතා දම් කඩන්න කැලේ යද්දී current කම්බියක් පෑගිලා මැරුණා. :sorry::sorry::sorry::sorry:
    ඒ මනුස්සයා මට තමන්ගේ දරුවෙක්ට වගේ සැලකුවා. දළු කඩලා ඉවර වෙලා හවස මාත් එක්කන් ගඟට ගිහින් මාවත් නාවල, මගේ රෙදිත් හෝදනවා. ඒ දවස්වලවත් අම්මලා ඉස්සරහ කලිසමක්වත් මාරු කරන්නේ නැති මම ඒ මනුස්සයා ගාවදී ඇඟේ නූල් පොටක් නැතුව අමු හෙළුවෙන් නානවා. ඒ මනුස්සයා තමන්ගේ දරුවෙක්ගේ වගේ මගේ ඇඟේ සබන් ගාල කුණු අතුල්ලනවා. නාල ඉවර වෙලා හෙම්බිරිස්සාව හැදෙයි කියලා විනාඩි 20ක් විතර ඔලුව පිහිදානවා. අපේ අම්මලත් ඒ මනුස්සයා ගැන විශ්වාසෙ තිබ්බ.මම 5 ශිෂ්‍යත්වේ ලියනකනුත් ඒ මනුස්සයා මාව බලා ගත්තා. මට මගේ තවත් අම්ම කෙනෙක් කියල දැනිච්ච මනුස්සයෙක් එයා. :(

    කෝවිල කියන්නේ අපි නිතරම යන තැනක්. දේවාලේ පූජාවට සින්හල මිනිස්සු හැමෝම වගේ යනවා. ඒ මිනිස්සුන්ගේ එක පූජාවක් දවසට පෙරහරෙන් සල්ලි එකතු කර කර ගම පුරාම යනවා. ඒ යන්නේ ඔක්කොම සිංහල ගෙවල් වලට. අපි නිදි මරන් ලැස්ති වෙලා ඉන්නවා පූජාවට සල්ලි දීල මොට්ටුවක් තියා ගන්න. ඒක මාර සුන්දර මතකයක් බන්. මේ ඔක්කොම වුනේ උතුරේ යුද්දේ තියෙන දවස්වල.

    දැන් මොකද බන් මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ? ජාති, ආගම් අල්ලගෙන මැරෙන්න හදනවා. දැන් මිනිස්සු වෙනත් ජාතියක මිනිහෙක් දිහා බලන්නේ හෙන අමුතු විදියට. ලංකාව සර්වාගමික රටක් නෙමෙයි. ඒත් හැම ආගමකම මිනිස්සුන්ට සහයෝගයෙන් ඉන්න පුළුවන් ජාතියක් තමයි සිංහල කියන්නේ.

    වෙනස් ජාතිවල, වෙනස් සංස්කෘතීන් ඇති මිනිස්සු සහයෝගයෙන් ඉන්න එක තරම් ලස්සන දෙයක් තවත් නෑ බන්. උඹලට මතකද ඉස්සර දොරමඩලාවට ආපු කවි කියපු මව්ලවිතුමා ? එතුමා හැම ආගමික නායකයෙක් එක්කම සාමයෙන් සමාදනෙන් කතා කළා. මම පට්ටම කැමති පුද්ගලයෙක්. අපි සහයෝගයෙන් ඉන්න නම් අපේ මතවාද සමාන වෙන්න ඕනේම නෑ. හොඳ හදවතක් තමයි තියෙන්න ඕනේ. වෙනස් මතවාද, අදහස්, තියෙන මිනිස්සුනට වුනත් හොඳ හදවතක් තියෙනවා නම් සහයෝගයෙන් ඉන්න පුළුවන් බන්. එහෙම වෙනස් ජාතීන්වල, ආගම්වල මිනිස්සු සහයෝගයෙන්, බැඳීමෙන් ඉන්න එක මාර සුන්දර දෙයක් බන්.

    මිනිස්සු මෙහෙම සමාදානෙන් ජීවත් වෙනවට දේශපාලනය කරන එවුන් කැමති නෑ. ඒකයි අංක එක. අනිත් එක සල්ලි තියෙන ආගමික අන්තවාදීන් එකතු වෙලා රට උන්ගේ ජාතියේ බූදලයක් කරන්න හදනවා.

    :yes::yes::yes::yes:

    උඹේ කතාව හරි මචන්,මම ඕක මේකේ ඉන්න උන්ට කියන්න ගිහින් අම්ම මතක් කරලත් අහගත්ත බන්.මටත් ඔය අත් දැකීම තියෙනවා මචන්.මම පොඩි කාලෙත් හැම ආගමකම අය ආශ්‍රය කරලා තියෙනවා මචන්.දෙමල මුස්ලිම් කියල නැහැ බන් එක කෑම එක බෙදාගෙන කාල තියෙනවා..වේස දේශ පාලුවෝ තමා මිනිස්සුන්ට විෂ පොවලා තියෙන්නේ.දැනතත් මගෙනම් ජාති බේදයක් නැහැ බන් .මම එක දෙයක් දන්නවා සිංහල,දෙමල ,මුස්ලිම් ,හැම පුද්ගලයෙක් අතරම හොඳ මිනිස්සු වගේම,නරක උනුත් ඉන්නවා කියන එක.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    අපි සමගියෙන් සයොගයෙන් ඉමු කියලා හලාල් වලින් අපෙ කියක් කොල්ල කනවාද?:(:(
    අපි සමගියෙන් සාමයෙන් ඉන්න ඔන සුලුජාතින්ට සමානව සලකන්න ඔන කියලා ඉන්න උන් වෙනම රටක් ඉල්ලනවා උතුරට කොලබ ඉන්න එකා උතුරට ගියාහම උට වෙනම රටක් ඔන
    දකුනෙදි සමාන අයිතිවාසිකම් ඔන එත් අපිට උතුරෙදි එ අයිතිවාසිකම් ලැබෙනවාද?
    මුස්ලිම් අයට වෙනම නිතියක් ඔනලු ඉස්කොලෙට රොහලට යන්න වෙනම ඇදුමක් ඔන

    මොන කොම්පැනියෙ වැඩ කරත් පස් වෙල වදින්න කියලා දවසකට පැයක් වැඩ නොකර මගහරිනවා
    නැත්නම් විවෙක ගන්නවා එතකොට අනිත් උන් එ වෙලාවෙ මුන්ගෙන් වෙන අඩුව පුරවන්න මැරෙන්න ඔන:(

    උලු ටිකක් කැම ටික රු 1000 ක් දිලා අපෙ ආගමට වරෙන් කියලා එක පැත්තකින් කුරුසයො කරනවා
    සමගියෙන් ඉමු කියලා ගොඩ වැඩි කර ගන්නවා පන්සල් වත්ත අල්ලගෙන පල්ලි ගහනවා /දෙගොල්ලොම/

    එතකොට සිංහලයාම තම්යි පාරට බැහැලා කියන්නෙ සමගියෙන් ඉමු කියලා අනිත් හැම එකාම
    අවාසි තැනෙදි සුදු පරවියො උඩ ගහනවා වාසි තැනදි දිය රෙද්දෙන් බෙල්ල කපනවා
    agree with u..
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඔටුවට ඔලුව දාගන්න දුන්නම මුළු ඇගම ගෙන කුඩාරමේ අයිති කාරයා එලියට දාන කතාවක් අහල ඇතිනේ හම්බස්ටානිලාගේත් ඔය තියරිය තමා තියෙන්නේ
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පන්සල් යද්දී ඇයි මුලින්ම කෝවිලට යන්නෙ..
    අන්ධ භක්තියද

    ඔව්. ඒ ගම්වල මිනිස්සුන්ට ආගම ගැන හරි අවබෝධයක් නෑ ගොඩක් අයට. ඒ නිසා හැම දෙයක්ම කරන්නේ පිහිටක් බලාගෙන. ඒ නිසා ගමේ මිනිස්සු දෙවියන්ට වඳින්න ගොඩක් කැමතියි. මම කිව්වේ මචන් වෙච්ච දේ. ඒ කාලේ මට ඕවා ගැන තේරුමක් නෑ.