එතකොට වෙන්නෙ සියදිවි නසාගන්න එක වැඩිවෙන එක බං. අපිත් තාම ප්රයිමේටාවො වගේ තමා![]()
කූඩු දෙකක වඳුරො දෙන්නෙක් දාල උන්ට ගහගන්න බැරිවෙන්න වෙන් කල්ල තිබ්බොත් කරන්නෙ උන් තමන්වම හපල කාගෙන තුවාල කරගන්නව
![]()
මින්ස්සුන්ට වෙන්නෙත් ඕකම තමා කිසිම යුද්ධෙකට මිනිස්සු යැව්වෙ නැත්තං සියදිවි නසාගැනීම් ප්රමාණය වැඩිවෙනව
![]()
![]()
මොන පදනමකින්ද එහෙම කියන්නේ? සියදිවිනසා ගන්න එක ගොඩක් වෙලාවට මොළේ කෙමිකල් imbalances හින්දා කරගන්න දෙයක් නෙ
