ජාතීවාදය ද? සහජීවනයද?

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ

    එතකොට වෙන්නෙ සියදිවි නසාගන්න එක වැඩිවෙන එක බං. අපිත් තාම ප්‍රයිමේටාවො වගේ තමා :( :( කූඩු දෙකක වඳුරො දෙන්නෙක් දාල උන්ට ගහගන්න බැරිවෙන්න වෙන් කල්ල තිබ්බොත් කරන්නෙ උන් තමන්වම හපල කාගෙන තුවාල කරගන්නව :( :( මින්ස්සුන්ට වෙන්නෙත් ඕකම තමා කිසිම යුද්ධෙකට මිනිස්සු යැව්වෙ නැත්තං සියදිවි නසාගැනීම් ප්‍රමාණය වැඩිවෙනව :sorry: :sorry:

    මොන පදනමකින්ද එහෙම කියන්නේ? සියදිවිනසා ගන්න එක ගොඩක් වෙලාවට මොළේ කෙමිකල් imbalances හින්දා කරගන්න දෙයක් නෙ :nerd: