ජාතීවාදය ද? සහජීවනයද?

N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    okata karanna tiyenne aluthen nithiyak gena eka, federal ho venama ratak one kiyana onema ekekva jivithanthaya dakva sira daduvam denna one..nattam sudu van ekakin ussanna one..

    habai itin oya de karanna pita kondak tiyena pirimiyek one; lankawe danata inne 2nnai;

    1. Mahinda Rajapaksa
    2. GOTA

    demalunta one sahajivane nemei, unta one venama ratak..eka therum ganne natuwa unva hurathal karana ponil, MY3 me rata ayemath uddayakata aran yanawa..

    දෙමලුන්ගෙ හිතේ තියෙන්නෙ ඊලමක් ඕනෙ කියන එක නම් සිංහල නායකය කොච්චර එඩිතර උනත් වැඩක් තියෙනවද? එතකොට වෙන්නෙ සුලුජාතිය පාගගෙන ඉන්නව කියන එක.බය කරල ඒක කරන්න නම් ඉඳල හිටල එකෙක්ව මරන්න ඕනෙ, හම ගහල, අතපය කපල බය හිතෙන විදියට මරන්න ඕනෙ. බය නැතිවීගෙන එනව කියල තේරුනාම ආයෙ එහෙම කරන්න ඕනෙ. ඒත් ඉතින් ශිෂ්ඨ සමාජයක් ඔහොම කරන්න බෑනෙ.

    දෙමල මිනිස්සු ඊලමක් ඕනෙ නෑ කියන තත්වයකට පත් කරගන්න පුලුවන් බුද්ධිමත් නායකයෙක් රටට අවශ්‍ය වෙන්නෙ.

    අනේ පාඩූවේ හිටු දෙමලෝ....perch 1ක වත් නිජබිමක් නැති..ලෝකේ වටේම පැතිරැනු පජාතියක් දෙමල කියන්නේ....උන්ට ඕනේ ඊලම....ඒකට ලේසිම මාර්ගය ලංකාව....මොකද වැඩි දෙනෙක් බත් කන හරක් නිසා

    මම හඳුනන දෙමළ අංකල් කෙනෙක් ඉන්නවා... වැඩ කළේ ඉන්දියානු කොමසාරිස් කාර්යාලයේ නුවර ශාඛාවේ.... වැඩියෙන්ම ආස‍්‍රය කරන්නේ සිංහල මිනිස්සු.... මම දන්න තරමට ඒ මනුස්සයට කිසිම කරදරයක් සිංහලයෙකුගෙන් වෙලා නෑ... ඒ වුණුට ඉන්දියා ශී‍්‍ර ලංකා මැච් එකකදී මිනිහ ඉන්දියාව දිනනකම් නොඉවසිල්ලෙන් ඉන්නේ... වැරදිලාවත් පැරදුණොත් මිනිහට හෙණ අප්සට්... හාෆ් ලීව් දාලා ගදර යනවා... ප‍්‍රභා මැරුණ දවසේ මිනිහ ගෙදර එක ලයිට් එකක්වත් දැම්මේ නෑ දවස් දෙකක් යනකං... දෙමළ මනුස්සයගේ කුල බේදයයි ජාති බේදයයි ඕන රම් තියෙනවා.... ඒ මිනිස්සු කවදාවත් සෑහීමකට පත්වෙන ජාතියක් නෙවෙයි.... :(
    ඔනම ජාතියක එකෙක් කැමතියි උන්ගෙම ජාතියට රටක් තියෙනවට. ඉතින් දෙමල මිනිහත් එහෙමයි. ඉතිං එහෙම කියල ලෝකෙ තියෙන එකම සහ අන්තිම සින්හල රට උන්ට දෙන්න බෑනෙ.
    නායකයෙක් උනාම කොහොමත් බුද්ධිමත් වෙන්න ඔනෙ. ඒ අදහස අයින් කරන්න නොකරපු දෙවල් මොනවද?
    මහින්ද උතුරු වසන්තය ගෙනාවා. මෛත්‍රී උන්ගෙ ඔලුව අත ගානවා තවම පුක විතරයි නොදුන්නෙ? එකම ක්‍රමය සින්හල මුස්ලිම් පවුල් කවලමෙ ඔය පලාත් වල පදින්චි කරවන එක. ඒක මහින්ද කරගෙන ගියා. ඒත් දැන් ඉන්න උන් කියන්නෙ එව උන්ගෙ ඉඩම් උන්ට දෙන්න ඔන කියල.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පව් බන් දැන් ඉතින් සෙල්ලන් ගෙයක්වත් හදාගත්තොත් තමා :D පොඩි උන්ගේ ආසාවනේ ඔහේ හදල සෙල්ලන් කරපු දෙන්. :yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,730
    1
    57,941
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවෙ හැම ප්‍රශ්නයකම වගේ මූල බීජය වෙන්නෙ නීතිය. නීතියක් නෑ, තියෙන නීති කාලෙට ගැලපෙන්නෙ නෑ, නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නෙ නෑ වගේ හේතු.

    උදාහරණ:
    මේ ත්‍රෙඩ් එකේ දාල තියෙන පින්තූරෙ ගන්න. ඕක තහනම්ද? එහෙනම් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෙ. එහෙම නීතියක් නැත්නම් නීතියක් ගේන්න ඕනෙ. එහෙමත් නැත්නම් ඕක නීත්‍යානුකූල කරන්න ඕනෙ.

    බැඳුම්කර මගඩිය, සයිටම්, හොරකං,... පස්කැපිල්ල,... ඔක්කොම ප්‍රශ්න නීතිය නිසා.

    එඩිතර නායකයෙක් ඇවිත් නීතිය නවන එක විසඳුමක් වෙන්නෙ නෑ
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,874
    113
    -~උලක් උඩ-~
    පව් බන් දැන් ඉතින් සෙල්ලන් ගෙයක්වත් හදාගත්තොත් තමා :D පොඩි උන්ගේ ආසාවනේ ඔහේ හදල සෙල්ලන් කරපු දෙන්. :yes:

    ඕවා පොඩි එවුන්ගෙ වැඩ නෙවේ බන්...:sorry:
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    පව් බන් දැන් ඉතින් සෙල්ලන් ගෙයක්වත් හදාගත්තොත් තමා :D පොඩි උන්ගේ ආසාවනේ ඔහේ හදල සෙල්ලන් කරපු දෙන්. :yes:

    ඕවා පොඩි එවුන්ගෙ වැඩ නෙවේ බන්...:sorry:
    අමතක කරන්නෙපා ඔය ලමයි තමයි අනාගතේ ඔය පලාතෙ අනාගතේ.
    :yes::yes:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,874
    113
    -~උලක් උඩ-~
    ලංකාවෙ හැම ප්‍රශ්නයකම වගේ මූල බීජය වෙන්නෙ නීතිය. නීතියක් නෑ, තියෙන නීති කාලෙට ගැලපෙන්නෙ නෑ, නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නෙ නෑ වගේ හේතු.

    උදාහරණ:
    මේ ත්‍රෙඩ් එකේ දාල තියෙන පින්තූරෙ ගන්න. ඕක තහනම්ද? එහෙනම් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෙ. එහෙම නීතියක් නැත්නම් නීතියක් ගේන්න ඕනෙ. එහෙමත් නැත්නම් ඕක නීත්‍යානුකූල කරන්න ඕනෙ.

    බැඳුම්කර මගඩිය, සයිටම්, හොරකං,... පස්කැපිල්ල,... ඔක්කොම ප්‍රශ්න නීතිය නිසා.

    හැම දේම නීති වලින් වලක්වන්න බෑ..සදාචාරය ,නැත්නම් රීති කියලා ජාතියක් තියනවා.. උදා හරනයක් ගත්තොත් බස් එකේ හිටගෙන යන වයසක කෙනෙකුට සීට් එකක් දෙන්න ඕනෙ කියලා නීතියක් නෑ..ඒත් ගොඩක් දුරට එයාට සීට් එකක් හන්බවෙනවා..දැන් මේ ප්‍රශ්නෙට ආවොත් හැමෝටම සමාන අයිතිවාසිකම් තියනවානම් හැමෝම දැනගන්න ඕනෙ අනික් අයට කරදරයක් නැතිව එකම රටක ජීවත් වෙන්න. ඇයි වෙනම රටක්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,730
    1
    57,941
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔනම ජාතියක එකෙක් කැමතියි උන්ගෙම ජාතියට රටක් තියෙනවට. ඉතින් දෙමල මිනිහත් එහෙමයි. ඉතිං එහෙම කියල ලෝකෙ තියෙන එකම සහ අන්තිම සින්හල රට උන්ට දෙන්න බෑනෙ.
    නායකයෙක් උනාම කොහොමත් බුද්ධිමත් වෙන්න ඔනෙ. ඒ අදහස අයින් කරන්න නොකරපු දෙවල් මොනවද?
    මහින්ද උතුරු වසන්තය ගෙනාවා. මෛත්‍රී උන්ගෙ ඔලුව අත ගානවා තවම පුක විතරයි නොදුන්නෙ? එකම ක්‍රමය සින්හල මුස්ලිම් පවුල් කවලමෙ ඔය පලාත් වල පදින්චි කරවන එක. ඒක මහින්ද කරගෙන ගියා. ඒත් දැන් ඉන්න උන් කියන්නෙ එව උන්ගෙ ඉඩම් උන්ට දෙන්න ඔන කියල.

    මීට කලින් කමෙන්ට් එකේ දැම්මා වගෙ එඩිතර නායකයෙක් ඇවිත් නීතිය නවන එක විසඳුමක් වෙන්නෙ නෑ. අපි මේ ප්‍රශ්න බලන්න ඕනෙ නීතියට අනුකූලව. දෙමලු කරන වැඩ නීති විරෝධී නම් ඒකට කරන්න ඕනෙ දේ නීතියෙ තියෙන්න ඕනෙ. අලුතෙන් නීති දාන්න ඕනෙ. පාලකය රෑට හීනෙන් දකින දේ උදේට නීතිය වෙන්නෙ නෑ. නීති හදන්න පිලිගත්ත ක්‍රමවේදයක් තියෙනව.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනේ මන්ද මං නං කියන්නෙ මේක ignore කල්ලම දාන්න ඕනෙ කියල. කවදාවත් උන්ට ඊලම ගන්න වෙන්නෑ. උන්ට මිනිස්සුත් නෑ ප්‍රභාකරන් වගේ නායකයෙකුත් නෑ. දෙමල උනුත් ලමයි හදන්නෙ එකයි දෙන්නයි උන් හෙන වේගෙන් අඩුවීගෙන යනව තැනින් තැන ප්‍රචන්ඩ ක්‍රියා දෙක තුනක් හරි මේ වගේ ඊලම පාට කල්ල කොටින්ගෙ කොඩියක් පෙන්නුවොත් ඇරෙන්න කරන්න පුලුවන් කෙහෙම්මලක් නෑ. ඔයිට වඩා ලොකු යුද්ධයක් අනාගතේ එනව. ඒ යුද්ධෙදි බලහල්ලකො ඔය දෙමල්ලුන්ට බනින සිංහලු, සිංහලුන්ට බනින දෙමල්ලු ඔක්කොම එකතු වෙලා මුස්ලිම් උන්ට විරුද්ධව යුද්ධ කරනව. ප්‍රභාකරන්ට විරුද්ධවත් යුද්ධයක් තියෙනකං කාටවත් මුස්ලිම් ප්‍රශ්නයක් දැනුන්නෑනෙ. දැන් දැනෙනවනෙ. ඒ වගේ තමා මුස්ලිම් යුද්ධෙ ආව ගමං දෙමල ප්‍රශ්නෙ කාටවත් දැනෙන්නැතුව යනව. උන්ගෙ ඊලාම් හීනයත් ඒත් එක්කම නිකංම යට යනව :yes: :yes:

    මිනිස්සු රටවල් හදං හිටියට එහෙම ඉන්න පුලුවන් සත්තු ජාතියක් නෙමේ. මිනිස්සුන්ගෙ ගෝත්‍රයක උපරිම ඉන්න පුලුවන් 100ක් වගේ ගානක්. ඊට එහා කෘතිමව නීති හදල මොනා කලත් ඉන්න බෑ. ගෝත්‍ර අතර සටං නිකංම ඇතිවෙනව. බෙදෙන්න මොකක් හරි ක්‍රමයක් හොයාගන්නව. ඔය ජාති බේද ආගම් බේද ඔක්කොම නැති වුනොත් සමාජවාදය ධනවාදය බෙදිල හරි මරාගන්නව. රෝමන් empire එක ස්පාඥ්ඤ empire එක මේ දෙකම යුද්ධ කර කර රටවල් අල්ල අල්ල ගියා. අන්තිමට යුද්ධ ඉවර වුන හැටියෙ ඇතුලෙන්ම එකාට එකා මරාගන්න සිවිල් යුද්ධ ඇති වෙලා තමා බිඳ වැටුනෙ. ඊලාම් යුද්ධයත් ඒ වගේ තමා. කොටි ඉන්නකං තමා සිංහල මුස්ලිම් බර්ගර් සහජීවනේ. යුද්ධෙ ඉවර වුනාට පස්සෙ ඉන්න බෑ. මුස්ලිම් උන් එක්කත් යුද්ධයක් කරනව. :sorry: :sorry:

    ඇමරිකාව වුනත් ඔච්චර සංස්කෘතිය හමේ පාට ආගම් ජාති වෙනස් මිනිස්සු ගොඩක් එකතු කල්ල තියං ඉන්නෙ ISIS තලේබාන් අල්කයිඩා සංවිධාන නිසා. ඕව හැදුවෙත් ඇමරිකාව. දැන් ඒවට විරුද්ධව යුද්ධ කරන්නෙත් ඇමරිකාව. කවද හරි ඒ යුද්ධ නැවතිලා ඇමරිකාවට හතුරෙක් නැතිම වුනොත් වෙන්නෙ ඇමරිකාව ඇතුලෙම උන් ප්‍රාන්ත බෙදිල කලු සුදු බෙදිල මරාගන්න එක. පොදු හතුරෙක් ගැන භයක් ඇති කල්ල තියෙන හින්දයි උන් එකමුතු. ඒ නිසා ඔය ISIS යුද්ද කවදාවත් ඉවර වෙන්නෑ. ඉවර වුනත් බුද්ධි අංශ පුලුවන් තරං ඉක්මනට ඇමරිකාවට තර්ජනයක් වෙන්න පුලුවන් හතුරෙක්ව කොහේ හරි හදනව. හදල හමුදාව යවල මරාගන්නව. :sorry: :sorry:

    අපිට වෙලා තියෙන්නෙ උන්ට වගේ වෙන රටක අපේ යුද්ධයක් හදාගන්න විදිහක් නෑ. ඉතිං ලංකාවෙ මිනිස්සු රට ඇතුලෙම යුද්ධයක් හදාගන්නව. නියම සාමය උදාවෙන්නනං අපි මේ හදාගත්ත කෘතිම දහස් ගනං එකට ඉන්න කොන්ක්‍රීට් වනාන්තර වලිං ඈත් වෙලා ආයෙම දඩයම් යුගේ වගේ 50ක් 60ක් ඉන්න කුඩා ගෝත්‍ර වලට බෙදෙන්න ඕනෙ. :( :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕවා පොඩි එවුන්ගෙ වැඩ නෙවේ බන්...:sorry:

    අමතක කරන්නෙපා ඔය ලමයි තමයි අනාගතේ ඔය පලාතෙ අනාගතේ.
    :yes::yes:

    ඔය ඊලාම් සිහිනය නීති දාල නවත්තන්න බෑ. දැන් පොලිසිය ගිහින් ඔතන කේස් එක ඇදල ඕක කැඩුව කියමුකෝ. ඒකෙන් වෙන්නෙ ප්‍රශ්නේ තවත් දිග්ගැස්සිලා තවත් ඊළම කියන අදහස ඔළුවට යන එක විතරයි. මිනිස්සු හරි කැමතියි එපා කියන එක දිගටම කරන්න. අනික මිනිස්සුන්ගේ ඔලුවට වැටවල් ගහන්න අපිට බෑනේ.

    ඔය ප්‍රශ්නේ හෙමිට කාලයත් එක්ක විසඳෙයි. තාම ප්‍රශ්නෙ අලුත් වැඩියි ඒකයි ඔය සෙල්ලම් ගෙවල් හද හද දුක තුනී කරන්නේ. යුද්දෙකුත් කරලා ඊළම ගන්න බැරිවෙච්ච එකේ ආය කොහොමත් ඊළමක් හම්බෙන්නේ නෑ ඔය මිනිස්සුන්ට. ඒ හින්ද උපේක්ෂාවෙන් බලන් ඉන්න එක තමා තියෙන්නෙ. ඕවට තරහ අරන් බෑ.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    අනේ මන්ද මං නං කියන්නෙ මේක ignore කල්ලම දාන්න ඕනෙ කියල. කවදාවත් උන්ට ඊලම ගන්න වෙන්නෑ. උන්ට මිනිස්සුත් නෑ ප්‍රභාකරන් වගේ නායකයෙකුත් නෑ. දෙමල උනුත් ලමයි හදන්නෙ එකයි දෙන්නයි උන් හෙන වේගෙන් අඩුවීගෙන යනව තැනින් තැන ප්‍රචන්ඩ ක්‍රියා දෙක තුනක් හරි මේ වගේ ඊලම පාට කල්ල කොටින්ගෙ කොඩියක් පෙන්නුවොත් ඇරෙන්න කරන්න පුලුවන් කෙහෙම්මලක් නෑ. ඔයිට වඩා ලොකු යුද්ධයක් අනාගතේ එනව. ඒ යුද්ධෙදි බලහල්ලකො ඔය දෙමල්ලුන්ට බනින සිංහලු, සිංහලුන්ට බනින දෙමල්ලු ඔක්කොම එකතු වෙලා මුස්ලිම් උන්ට විරුද්ධව යුද්ධ කරනව. ප්‍රභාකරන්ට විරුද්ධවත් යුද්ධයක් තියෙනකං කාටවත් මුස්ලිම් ප්‍රශ්නයක් දැනුන්නෑනෙ. දැන් දැනෙනවනෙ. ඒ වගේ තමා මුස්ලිම් යුද්ධෙ ආව ගමං දෙමල ප්‍රශ්නෙ කාටවත් දැනෙන්නැතුව යනව. උන්ගෙ ඊලාම් හීනයත් ඒත් එක්කම නිකංම යට යනව :yes: :yes:

    මිනිස්සු රටවල් හදං හිටියට එහෙම ඉන්න පුලුවන් සත්තු ජාතියක් නෙමේ. මිනිස්සුන්ගෙ ගෝත්‍රයක උපරිම ඉන්න පුලුවන් 100ක් වගේ ගානක්. ඊට එහා කෘතිමව නීති හදල මොනා කලත් ඉන්න බෑ. ගෝත්‍ර අතර සටං නිකංම ඇතිවෙනව. බෙදෙන්න මොකක් හරි ක්‍රමයක් හොයාගන්නව. ඔය ජාති බේද ආගම් බේද ඔක්කොම නැති වුනොත් සමාජවාදය ධනවාදය බෙදිල හරි මරාගන්නව. රෝමන් empire එක ස්පාඥ්ඤ empire එක මේ දෙකම යුද්ධ කර කර රටවල් අල්ල අල්ල ගියා. අන්තිමට යුද්ධ ඉවර වුන හැටියෙ ඇතුලෙන්ම එකාට එකා මරාගන්න සිවිල් යුද්ධ ඇති වෙලා තමා බිඳ වැටුනෙ. ඊලාම් යුද්ධයත් ඒ වගේ තමා. කොටි ඉන්නකං තමා සිංහල මුස්ලිම් බර්ගර් සහජීවනේ. යුද්ධෙ ඉවර වුනාට පස්සෙ ඉන්න බෑ. මුස්ලිම් උන් එක්කත් යුද්ධයක් කරනව. :sorry: :sorry:

    ඇමරිකාව වුනත් ඔච්චර සංස්කෘතිය හමේ පාට ආගම් ජාති වෙනස් මිනිස්සු ගොඩක් එකතු කල්ල තියං ඉන්නෙ ISIS තලේබාන් අල්කයිඩා සංවිධාන නිසා. ඕව හැදුවෙත් ඇමරිකාව. දැන් ඒවට විරුද්ධව යුද්ධ කරන්නෙත් ඇමරිකාව. කවද හරි ඒ යුද්ධ නැවතිලා ඇමරිකාවට හතුරෙක් නැතිම වුනොත් වෙන්නෙ ඇමරිකාව ඇතුලෙම උන් ප්‍රාන්ත බෙදිල කලු සුදු බෙදිල මරාගන්න එක. පොදු හතුරෙක් ගැන භයක් ඇති කල්ල තියෙන හින්දයි උන් එකමුතු. ඒ නිසා ඔය ISIS යුද්ද කවදාවත් ඉවර වෙන්නෑ. ඉවර වුනත් බුද්ධි අංශ පුලුවන් තරං ඉක්මනට ඇමරිකාවට තර්ජනයක් වෙන්න පුලුවන් හතුරෙක්ව කොහේ හරි හදනව. හදල හමුදාව යවල මරාගන්නව. :sorry: :sorry:

    අපිට වෙලා තියෙන්නෙ උන්ට වගේ වෙන රටක අපේ යුද්ධයක් හදාගන්න විදිහක් නෑ. ඉතිං ලංකාවෙ මිනිස්සු රට ඇතුලෙම යුද්ධයක් හදාගන්නව. නියම සාමය උදාවෙන්නනං අපි මේ හදාගත්ත කෘතිම දහස් ගනං එකට ඉන්න කොන්ක්‍රීට් වනාන්තර වලිං ඈත් වෙලා ආයෙම දඩයම් යුගේ වගේ 50ක් 60ක් ඉන්න කුඩා ගෝත්‍ර වලට බෙදෙන්න ඕනෙ. :( :(

    100% attha mchn, eka rataka ekama jathiyakata vada inna baha....mchn ubeta hitena vidiyata muslim prashneta visaduma mokakda ?
    mage visaduma nam muslim un okkama samulagathanaya kirima, itapasse islam agama mehe thahanam karanna one..
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ

    According to Sheldon Cooper, that's because we are Primates :yes::yes:
     
    හැබැයි මිනිස්සු දියුණු වෙන්න වෙන්න (ආර්ථික වශයෙන් නෙවේ) ඕක ටික ටික අඩුවෙනවා. උඹ aliens ලා ගැන උනන්දු හින්ද ඒ ඇයි කියල දන්නවත් ඇති :)
     
    ඉන්දියාවෙන් ඇවිල්ලා ඩෝන් ඩෝන් ගාලා අත අරිනකොට මොකද කරන්නේ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    100% attha mchn, eka rataka ekama jathiyakata vada inna baha....mchn ubeta hitena vidiyata muslim prashneta visaduma mokakda ?
    mage visaduma nam muslim un okkama samulagathanaya kirima, itapasse islam agama mehe thahanam karanna one..
    ත්‍රස්තවාදී කණ්ඩායමක් එක්ක යුද්දෙකදී දෙමල මිනිස්සු ටිකක් මැරුණ කියල ලංකාවට වෙච්ච කේස් ටික බේරාගත්තේ බොහොම අමාරුවෙන්. එහෙව් එකේ රාජ්‍ය අනුග්‍රහය ඇතුව මුස්ලිම් මිනිස්සු සමුලඝාතනය කරලනං පුතේ ගොඩ ඒමක් නෑ. :no: ඔය ගෝත්‍රික ප්ලෑන් හරියන්නේ නෑ දැන් කාලේ.

    අන්තිමට UN ඒකෙන් ඇවිත් ගොඩබැහැල බලෙන්ම දෙමළුන්ට ඊලමයි මුස්ලිම් උන්ට ලන්කස්තානෙයි හදල දීල සිංහල මිනිහට අවුරුදු සීයකටවත් නැගිටින්න බැරිවෙන්න වැඩේ සෙට් කරලයි යන්නෙ.
     
    Ethnic Cleansing. Crimes against humanity. UN එකට කලින් ඉන්දියාවෙන් ඇවිල්ලා flat කරනවා පළාතක්
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    ත්‍රස්තවාදී කණ්ඩායමක් එක්ක යුද්දෙකදී දෙමල මිනිස්සු ටිකක් මැරුණ කියල ලංකාවට වෙච්ච කේස් ටික බේරාගත්තේ බොහොම අමාරුවෙන්. එහෙව් එකේ රාජ්‍ය අනුග්‍රහය ඇතුව මුස්ලිම් මිනිස්සු සමුලඝාතනය කරලනං පුතේ ගොඩ ඒමක් නෑ. :no: ඔය ගෝත්‍රික ප්ලෑන් හරියන්නේ නෑ දැන් කාලේ.

    අන්තිමට UN ඒකෙන් ඇවිත් ගොඩබැහැල බලෙන්ම දෙමළුන්ට ඊලමයි මුස්ලිම් උන්ට ලන්කස්තානෙයි හදල දීල සිංහල මිනිහට අවුරුදු සීයකටවත් නැගිටින්න බැරිවෙන්න වැඩේ සෙට් කරලයි යන්නෙ.
    ඔය මොක උනත් අන්තිම ප්ලැන් එක ඔක රට අස්තාවර කරන එක. ඇමරිකාව අපේ ආන්ඩු පෙරලන්න දත කන්නෙ ඒකයි. සිරියාවට උන දේ ලන්කාවටත් වෙන එක. සමහරු හිනා වෙයි මෙවට. ඒත් ඒක තමයි ඇත්ත. Trump ආපු නිසා වෙනසක් වෙයි. :yes::yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    100% attha mchn, eka rataka ekama jathiyakata vada inna baha....mchn ubeta hitena vidiyata muslim prashneta visaduma mokakda ?
    mage visaduma nam muslim un okkama samulagathanaya kirima, itapasse islam agama mehe thahanam karanna one..

    එකම ජාතිය හිටියත් හරියන්නෑ බං කොච්චර සමාන වුනත් පෙනුමෙ වෙනසක් නැත්තං මොනම හෝ වෙනස්කමක් අල්ලං යුද්ධ කරනව :sorry: :sorry:
    මුස්ලිම් උන් නැත්තටම නැති වුනත් බෙදෙන්න ඕනෙ තරං ක්‍රම තියෙනව :sorry: :sorry:
    දේවාල පන්සල් වල තිබිය යුතුයි කියන අය නෑ කියන අය, බෝධිපූජා තැබිය යුතුයි කියන අය නෑ කියන අය, තව ඕන්නං පලාත් කුල විදිහට ඕනෙ ක්‍රමේකට බෙදිල යුද්ධ කරන්න පුලුවන් :sorry: :sorry:
    සමුළඝාතනය කල්ල බේරෙන්න බෑ බං එතකොට සම්භාධක වැටෙනව තෙල් එවන මුස්ලිම් රටවල් ඔක්කොම ලංකාව වර්ජනය කරනව අපිට ආයෙ ගොං කරත්ත වලිං යන්නයි වෙන්නෙ :sorry: :sorry:
    තහනං කලොත් වෙන්නෙ මිනිස්සු තවත් ඒ ආගමට බැඳෙන එක :sorry: :sorry:
    බිත්තියක button එකක් හයි කල්ල මේක ඔබන්න එපා කියල බෝඩ් එකක් ගැහුවොත් වෙන්නෙ හැමෝටම ඒක ඔබන්න වෙන එක මිනිස්සුන්ට එපා කියන දේමයි කරන්න හිතෙන්නෙ එපා කිව්වොත් ඉවරයි :sorry: :sorry:
    ප්‍රශ්නෙට විසඳුම ඉතිං සිංගප්පූරුව වගේ දියුණු වෙන එක විතරයි වෙන කරන්න දෙයක් මට නං තේරෙන්නෑ :no: :no:

    According to Sheldon Cooper, that's because we are Primates :yes::yes:

    හැබැයි මිනිස්සු දියුණු වෙන්න වෙන්න (ආර්ථික වශයෙන් නෙවේ) ඕක ටික ටික අඩුවෙනවා. උඹ aliens ලා ගැන උනන්දු හින්ද ඒ ඇයි කියල දන්නවත් ඇති :)

    එතකොට වෙන්නෙ සියදිවි නසාගන්න එක වැඩිවෙන එක බං. අපිත් තාම ප්‍රයිමේටාවො වගේ තමා :( :( කූඩු දෙකක වඳුරො දෙන්නෙක් දාල උන්ට ගහගන්න බැරිවෙන්න වෙන් කල්ල තිබ්බොත් කරන්නෙ උන් තමන්වම හපල කාගෙන තුවාල කරගන්නව :( :( මින්ස්සුන්ට වෙන්නෙත් ඕකම තමා කිසිම යුද්ධෙකට මිනිස්සු යැව්වෙ නැත්තං සියදිවි නසාගැනීම් ප්‍රමාණය වැඩිවෙනව :sorry: :sorry: