ජානක පෙරේරා නම් වූ ඒ අද්විතීය රණවිරුවා

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    වැලිඔය කතාවනම් අමු බොරුවක්. ඔහොම බොරු දාන්ඩ එපා.මම හිතන්නෙ වැලි ඔය ගැන දෙයක් කියන්ඩ වෙනව, වැලිඔය කියන්නෙ හතර පැත්තකින් කැලෙන් වට උන කෑම්ප් එකක්. ඔය කොටි ගහන දවසෙ ජානක පෙරේර වැලිඔය පැත්ත පලාතකවත් ඉදියෙ නැ. වැලිඔය බ්‍රිගේඩියර්වත් ඉදල නැ, නිවාඩු ගිහින්.ගහන දවසෙ වැලි ඔය බේරගත්තෙ කර්නල් කෙනෙක් හො මේජර් කෙනෙක් සහ බොහොම සුලු හමුදා කොල්ලො ටිකක්. කොටි 600-1000 අතර ගහන්ඩ ඇවිත් තියෙනව ,එකෙන් 500ක් එක තැන මැරුව ඒක හරි.ඒත් ඔය ජෙනරල් එතන හිටියෙ නැ ඔය කතාව අමු හද්ද ටොන් පචයක්.

    වැලි ඔය සැපයුම් මධයස්තානයක් එකෙ ආයුධ තිබ්බ ඒව ගන්ඩ ගැහුවෙ,ඒකෙ අණ දෙන්ඩ හිටපු මේජර් හො කර්නල් රෙඩියො මාර්ගෙන් කියල තිබ්බෙ , 'අපි යුද්ද කරනව අන්තිම එකා වෙනකන් උන්ගෙ ගාන වැඩි මරගෙන හරි මැරෙනව,මම මෙන්න මේ වෙලාවට කලින් ආයෙ රේඩියො මැසේජ් එකක් නොදුන්නොත් කැම්ප් එකේ ආයුධ උන් ගන්න එක වලක් වන්ඩ ගුවන් හමුදවට කියල බොම්බ දම්මන්ඩ කියල'. අන්න එහෙම කැපවිමෙන් යුද්ද කරපු රණවිරුවාගේ ඇතත කතාව දාන්ඩ මේ වගේ ගල් පැලෙන බොරු ටොන් පච මුසාවාද පතුරවන්ඩ එපා.:no::no::no::no:

    Nodakin ponna huththa, tho danne wena janaka perera kenek wenna ethi.
    Me lipiya kiyawala balapan, meka liyala thiyenne 2012. Thota kiyawanna therenne neththam therena ekek lawwa kiyawagena balapan,

    http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=62738

    https://lrrp.wordpress.com/2007/11/25/janaka-perera-the-lttes-hoodo-man/
     
    Wasalayo,
    Mekath puluwannam kiyawala balapan, janaka perera 1995-jun 10 weli oya camp eke hitiye nedda kiyala balapan.

    http://www.sundaytimes.lk/080720/Plus/sundaytimesplus_19.html
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,671
    13,416
    113
    ස්තුතිය් මචන් මේ ලිපිය පලකලාට
    ජනක පෙරේරා කියන්නේ මේ රටේ ජනාධිපති කමට යනකන් යන්න තිබ්බ පුද්ගලයෙක් ඒ වගේම ජනාධිපති විය යුතුවම තිබ්බ පුද්ගලයෙක්.(UNP එකේ ඉදන් රනිල් එක්ක ඒ ගමන ලේසි වෙන්නේ නැ )

    විජේවීරව අල්ල ගත්තේ මෙයාගේ මුලිකත්වයෙන් තමයි. යුද්දෙට මුහුණ දීපු නියම රණවිරුවෙක්. (JVP මැඩපැවැත්වීම ගැනනම් මෙයට තියෙන්නේ හොද අතීතයක් නෙමයි එත් හමුදාවේ ඉන්නකොට අණ පිළිපදින්න ඕන)

    ලංකාවේ මුලින්ම කම්පුටර් චන්ද ජිල්මාට් එක ටෙස්ට් කරලා බැලුවේ 2008 උතුරු මැද පළාත් සභා මැතිවරණයේදී තමයි ;-)

    ඔය පින්තුරේ ඉන්න සැලියුට් කරපු හමුදාවේ සැරයන්ට පනිෂ්මන්ට් දුන්න ඒ කලේ මොර නැන්දේ විසින් (හිනමනේ ලේකම්)

    මරණය ගැන කියනවනම් බෝම්බෙත් LTTE එකේ ,මරන්න අපු කොටියත් LTTE එකේ හැබැයි හැබැයි මැරුවේ LTTE එකෙන් නෙමයි (කොටියව එතනට ගෙනත් බැස්සුවේ ක*** සහ බර් **)

    මරන්න එවකට රජය පුර්ණ අනුග්‍රහය දුන්නට මිනිය අනුරදපුරේට ගෙනියන්න රජය අනුග්‍රහය දුන්නේ නැ .

    ඒ වගේම මැතුමාගේ බිරිද ඉතාම හොද කාන්තාවක්

    ජෝන්පුල්ලේ කියන්නෙත් මේ වගේම හොද මනුස්සයෙක් ඒ මනුස්සයත් එකට අහු උනා.

    ඔය හැමදේකටම මුල කර්මය තමයි නැත්නම් AUS හිටපු මිනිහ ලංකාවට ඇවිල්ල මැරෙන්නේ නැනේ
    කර්මේ ප්‍රබා ටත් එකයි මහින්දටත් එකයි ගොටටත් එකයි ජානකටත් එකයි.
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    Nodakin ponna huththa, tho danne wena janaka perera kenek wenna ethi.
    Me lipiya kiyawala balapan, meka liyala thiyenne 2012. Thota kiyawanna therenne neththam therena ekek lawwa kiyawagena balapan,

    http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=62738

    https://lrrp.wordpress.com/2007/11/25/janaka-perera-the-lttes-hoodo-man/
    උඹ ඔය ඉරෝසන් ගැන දන්නෙ නැතුව කියවන්නෙ ඔය සිද්දිය දවසෙ ඉරොසනුත් ඔය කෑම්ප් එක ඇතුලෙ ඉඳල තියෙන බවට සාක්ශි තියෙනවා :rolleyes: