ජානක වන්නකු ගෙන් උපදෙස් ටිකක්

JohnWatson99

Well-known member
  • Sep 15, 2023
    761
    937
    93
    Busනාහිර
    kanna kalin ha passe witharak wathura biiwama athi da?
    තේරුම් අරන් තියෙනවා වැරදී ,ඔතන කියන්න කන්න 30min ඉස්සෙල්ලා හෝ 30min වලින් පසු ඕන තරම් වතුර බොන්න පුළුවන් කියලා.නැත්තන් ඊට අඩුවෙලාවකට පස්සේ බිව්වොත් අක්මාවේ ආම්ලිකතාව වැඩිවෙලා gastritis වැඩිවෙන්න පුළුවන් ,

    අනික මේ list eke දවසට ගන්න ඕන වතුර ප්‍රමාණය දාලා නැහැ,3.5-4L wge gnna pullwn nm godk hodai