හැම ෆීල්ඩ් එකේම වගේ තමයි බං මොකෙත් ඉන්නවා මානසික ලෙඩ්ඩු සහ අසහනකාරයෝ. එකෙක් දෙන්නෙක් කරන වැඩ නිසා ඉතින් බහුතරේ පොදුවේ බැනුම් අහනවා.අති බහුතරයක් ඩොකාලා එහෙම නෑති එක අපේ වාසනාව.. මගේ සහෝදරයෝ ඉන්න හින්දා දන්නවා. ඒ වගේම යාලුවෝ ඉන්නවා ඩිසන්ට් ඩයල්.. කෑළණියෙන් අවුට් වෙච්ච එකෙක් දෙන්නෙක් නම් සෙට් වුනා පට්ට පජාත කිසිම දවසක ඩොකෙක් වෙන්න සුදුසු නෑති.. උන් වගේ එවුන්ව ඉස්පිරිතාල වල එවුන්වත් ගණන් ගන්නේ නෑ ගූ වෑඩ දන්න හින්දා.
පිලිගැනීම ඉතින් හදාගන්න වෙන්නෙ වැඩ වලින්ම තමයි.

