ජායාරූප ගත් දොස්තර අත් අඩන්ගුවට

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    අති බහුතරයක් ඩොකාලා එහෙම නෑති එක අපේ වාසනාව.. මගේ සහෝදරයෝ ඉන්න හින්දා දන්නවා. ඒ වගේම යාලුවෝ ඉන්නවා ඩිසන්ට් ඩයල්.. කෑළණියෙන් අවුට් වෙච්ච එකෙක් දෙන්නෙක් නම් සෙට් වුනා පට්ට පජාත කිසිම දවසක ඩොකෙක් වෙන්න සුදුසු නෑති.. උන් වගේ එවුන්ව ඉස්පිරිතාල වල එවුන්වත් ගණන් ගන්නේ නෑ ගූ වෑඩ දන්න හින්දා.
    හැම ෆීල්ඩ් එකේම වගේ තමයි බං මොකෙත් ඉන්නවා මානසික ලෙඩ්ඩු සහ අසහනකාරයෝ. එකෙක් දෙන්නෙක් කරන වැඩ නිසා ඉතින් බහුතරේ පොදුවේ බැනුම් අහනවා.

    පිලිගැනීම ඉතින් හදාගන්න වෙන්නෙ වැඩ වලින්ම තමයි.
     
    • Like
    Reactions: malakadss

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මීගමුවේ එකට සොරි තමයි. ඒක සුද්ද කරනවා දැක්කද?

    කැමරා හයි කරපු එකා නිදහස් කරලා. දැන් මොකද ඌට කරන්න කියන්නේ? අර උඩ එකා කිව්ව වගේ ඇසිඩ් ගහන්ඩද?

    කලුබෝවිල කේස් එකේ නඩුව ඉල්ලා අස් කර ගත්ත. දැන් ඒකේ සුද්ද කරන්ඩ මොනවද තිබ්බෙ?

    ටිකක් හරි කතා කරන්න තියෙන්නේ පොලිස් බුවා හප්පපු සීන් එක විතරයි.

    ඇඩ්‍රස් එක එවන්නම්, ඉස්සෙල්ල ගේ ලඟට වරෙන්කො බලන්න.
    ------ Post added on Jul 12, 2021 at 10:22 PM
    හැමෝට ම පේන්න දාපන් මහ ලොකු පොර. තොට ගමේ ම උන් ගූ ගහන්නෙ නැද්ද බලන්න. මං නැතත් ගමේ එකෙක් හරි ගහයි. මගේ ගමේ නොවුනොත් තමයි වෙන උන්ට ගහන්න කිව්වෙ. මගේ ගමේ නම් ලොවෙත් 100% ගහනවා ගූ දිය කරල
     
    • Like
    Reactions: malakadss

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මීගමුවේ එකට සොරි තමයි. ඒක සුද්ද කරනවා දැක්කද?

    කැමරා හයි කරපු එකා නිදහස් කරලා. දැන් මොකද ඌට කරන්න කියන්නේ? අර උඩ එකා කිව්ව වගේ ඇසිඩ් ගහන්ඩද?

    කලුබෝවිල කේස් එකේ නඩුව ඉල්ලා අස් කර ගත්ත. දැන් ඒකේ සුද්ද කරන්ඩ මොනවද තිබ්බෙ?

    ටිකක් හරි කතා කරන්න තියෙන්නේ පොලිස් බුවා හප්පපු සීන් එක විතරයි.
    සල්ලි වලින් ඔය සිද්දි යටගහන්න පුලුවන්. අනුරාධපුර ඩොක්ටර්ස්ලගේ වොශ් රූම් එකේ කැමරා හයිකරපු එකෙක්ගේ කේස් එකකුත් ඇදුනනේ. ඌ ෆොරින් ග්‍රැජුවට්. ඒ වගේ එක එක මානසික ලෙඩ්ඩු ඉන්නවනෙ බං.
     
    Wal Bada

    Well-known member
  • හැමෝට ම පේන්න දාපන් මහ ලොකු පොර. තොට ගමේ ම උන් ගූ ගහන්නෙ නැද්ද බලන්න. මං නැතත් ගමේ එකෙක් හරි ගහයි. මගේ ගමේ නොවුනොත් තමයි වෙන උන්ට ගහන්න කිව්වෙ. මගේ ගමේ නම් ලොවෙත් 100% ගහනවා ගූ දිය කරල
    අනෙප්පයලං ගූ සූඩයො යන්න. අනික් එවුන්ට ඇසිඩ් ගහන්ඩ කතා කරන, තමන්ට එහෙම එකක් කරගන්න බැරි පො*න හතර හිඟන්නෙක් අපේ ගමට ඇවිත් කරයි පම්කක්. බොට පු* ඇරල මරන්නේ ත්‍රීවීල් පාක් එකෙම.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මීගමුවේ එකට සොරි තමයි. ඒක සුද්ද කරනවා දැක්කද?

    කැමරා හයි කරපු එකා නිදහස් කරලා. දැන් මොකද ඌට කරන්න කියන්නේ? අර උඩ එකා කිව්ව වගේ ඇසිඩ් ගහන්ඩද?

    කලුබෝවිල කේස් එකේ නඩුව ඉල්ලා අස් කර ගත්ත. දැන් ඒකේ සුද්ද කරන්ඩ මොනවද තිබ්බෙ?

    ටිකක් හරි කතා කරන්න තියෙන්නේ පොලිස් බුවා හප්පපු සීන් එක විතරයි.

    ඇඩ්‍රස් එක එවන්නම්, ඉස්සෙල්ල ගේ ලඟට වරෙන්කො බලන්න.
    ------ Post added on Jul 12, 2021 at 10:22 PM
    කලුබෝවිල උඹ කියන්නේ එකක් මම කියන්නේ තව එකක් මට පේන්නේ.. ඒකෙදි ගොමා ලා පවා කිව්වා උන්ගේ සන්ගමේට සම්බන්ධ නෑති ජපුර කෑම්පස් එකට අදාල පොරක් කියලා ඕකා.. මිනිහා අම්මාට එලියට යන්න කියපු එකම තමා අවුල තිබ්බේ.. මොකද අනිවාර්යයෙන් විරුද්ධ ලින්ගිකයෙක් පරීක්ෂා කරනවා නම් තවත් ගෑණූ කෙනෙක් ලග ඉන්න ඕනේ කියලා රොහල් අධ්‍යක්ෂම කිව්වා. අර මීගමුවේ එකා නම් එල්ලන්නම ඕනේ.. කෑමරා හයි කරපු එකාව නීතියෙන් ඔප්පු වුනාද නෑද්ද දන්නේ නෑ හෑබෑයි ඌට නම් ආයේ ඉස්පිරිතාලෙක වෑඩ කරන්න නම් වෙන්නේ නෑ කියලා තමා අපේ හිතවත් එවුන් කිව්වේ..
     
    • Like
    Reactions: windows_ubuntu

    Wal Bada

    Well-known member
  • සල්ලි වලින් ඔය සිද්දි යටගහන්න පුලුවන්. අනුරාධපුර ඩොක්ටර්ස්ලගේ වොශ් රූම් එකේ කැමරා හයිකරපු එකෙක්ගේ කේස් එකකුත් ඇදුනනේ. ඌ ෆොරින් ග්‍රැජුවට්. ඒ වගේ එක එක මානසික ලෙඩ්ඩු ඉන්නවනෙ බං.
    ලෙඩ්ඩු ඉන්නව. ඔයිට වඩා සීන් මාට්ටු වෙලා තියෙනව. ඒව ඉතින් නියමිත විදියට කරල විසඳලත් තියෙනව.
    කොටු සීන් වලට ගිහින් පු* අයන් එකෙන් පුච්ච ගත්තු එවුනුත් හිටි රටක් මේක.
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    සල්ලි වලින් ඔය සිද්දි යටගහන්න පුලුවන්. අනුරාධපුර ඩොක්ටර්ස්ලගේ වොශ් රූම් එකේ කැමරා හයිකරපු එකෙක්ගේ කේස් එකකුත් ඇදුනනේ. ඌ ෆොරින් ග්‍රැජුවට්. ඒ වගේ එක එක මානසික ලෙඩ්ඩු ඉන්නවනෙ බං.
    ඌ ෆොරීන් ග්‍රැජුවේට් නොවුණ නම් කට්ටිය ඌව සුද්ධ කරන හැටි බලන්න තිබුණා. මේ මෙතනත් ඉන්නෙ ගූ ගොඩක් ගද ගගහ.
    මේක උණත් ඇදුණෙ ඩොකියකට ම කරපු නිසා නෙ. නැත්නම් ලොවෙත් ඕව කතා කරන්නෙ වත් නෑ.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අච්චර බීල කියලා cctv සාක්කිත් තිබ්බ එකේ මුන්ටික අර ගෑනි බීල නෑ කියලා උසාවියෙදී ඔප්පු කරා නන් තෙරුම් ගනින් මුන්ගේ මාෆියාවේ බලවත් කම. කතා කරලා වැඩක් නෑ.

    ෆොරින් ගැජා කියන එක හයිලයිට් කරන්නේ මොකද. මුන්ගේ බමුණු කුලේ ඉන්නේ අවජාතකයෝ තමා ෆොරින් ගැජාලද්
    ------ Post added on Jul 12, 2021 at 10:31 PM
     
    Wal Bada

    Well-known member
  • කලුබෝවිල උඹ කියන්නේ එකක් මම කියන්නේ තව එකක් මට පේන්නේ.. ඒකෙදි ගොමා ලා පවා කිව්වා උන්ගේ සන්ගමේට සම්බන්ධ නෑති ජපුර කෑම්පස් එකට අදාල පොරක් කියලා ඕකා.. මිනිහා අම්මාට එලියට යන්න කියපු එකම තමා අවුල තිබ්බේ.. මොකද අනිවාර්යයෙන් විරුද්ධ ලින්ගිකයෙක් පරීක්ෂා කරනවා නම් තවත් ගෑණූ කෙනෙක් ලග ඉන්න ඕනේ කියලා රොහල් අධ්‍යක්ෂම කිව්වා. අර මීගමුවේ එකා නම් එල්ලන්නම ඕනේ.. කෑමරා හයි කරපු එකාව නීතියෙන් ඔප්පු වුනාද නෑද්ද දන්නේ නෑ හෑබෑයි ඌට නම් ආයේ ඉස්පිරිතාලෙක වෑඩ කරන්න නම් වෙන්නේ නෑ කියලා තමා අපේ හිතවත් එවුන් කිව්වේ..
    මම ඔය සීන් එක දන්නේ නෑ. මම කිව්වේ 2009 වෙච්ච සීන් එකක් ගැන.
     
    • Like
    Reactions: malakadss

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඌ ෆොරීන් ග්‍රැජුවේට් නොවුණ නම් කට්ටිය ඌව සුද්ධ කරන හැටි බලන්න තිබුණා. මේ මෙතනත් ඉන්නෙ ගූ ගොඩක් ගද ගගහ.
    මේක උණත් ඇදුණෙ ඩොකියකට ම කරපු නිසා නෙ. නැත්නම් ලොවෙත් ඕව කතා කරන්නෙ වත් නෑ.
    එහෙනම් මීගමුවේ එකා රාගම ෆැකල්ටි එකෙක්නේ බං එහෙනම් ඒක ඇදුණෙ.
     
    • Like
    Reactions: malakadss

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    අනෙප්පයලං ගූ සූඩයො යන්න. අනික් එවුන්ට ඇසිඩ් ගහන්ඩ කතා කරන, තමන්ට එහෙම එකක් කරගන්න බැරි පො*න හතර හිඟන්නෙක් අපේ ගමට ඇවිත් කරයි පම්කක්. බොට පු* ඇරල මරන්නේ ත්‍රීවීල් පාක් එකෙම.
    ගූ හුත්තියේ හොදට කියවල බලපන් මන් කිව්ව ද මන් තොගෙ ගමට ඇවිත් ඇස්ඩ් ගහනව කියල. ළග පාත ඉන්න එකෙක් ඉන්නව නම් ගහපන් කියල කිව්වෙ. තෝ ඔය වගේ ගූ ගොඩක් කියල දන්නව නම් තොට පුකේ අරින්නෙ ගමේ ම එවුන් තමයි 😂
    ඔච්චර අලි පකයා තොට මෙතන තොගෙ ගම කොහෙද කියලවත් කියන්න බය ඇයි ? ගමෙන් ගූ පාරවල් කන්න බය ද? ගූ කෑල්ලට පුක තෙමිල ද තියෙන්නෙ බයට 🤩
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අච්චර බීල කියලා cctv සාක්කිත් තිබ්බ එකේ මුන්ටික අර ගෑනි බීල නෑ කියලා උසාවියෙදී ඔප්පු කරා නන් තෙරුම් ගනින් මුන්ගේ මාෆියාවේ බලවත් කම. කතා කරලා වැඩක් නෑ.
    ඒක ඔප්පු කලාට වෑඩිය වුනේ සමතයකට එන එක.. මම හිතන්නේ ඩොකී වන්දියක් ගෙවන්න ඈති රිදෙන්න.. බීලා එලෙව්වත් මේ වගේ චා කේස් එකක් නේමේනේ.. එතන චා වුනේ ඩොකාලා ඒකීව බේරන්න ට්‍රයි කරපු එක.. ඈක්සිඩන්ට් එකෙන් පස්සේ හොස්පිටල් ඈඩ්මිට් කරන් හිටියා උසාවියෙන් ඈප දෙනකම්ම.. ඒවා තමා ඉතින් බලු වෑඩ..ඔය මීගමුවේ කේස් එකෙයි බීලා එලවපු කේස් එකේ තමා එහෙම අනිත් ඩොකාලා බේරන්න ට්‍රයි කලේ... අනිත් ඒවා වලදී නම් මම හිතන්නේ එහෙම ඈගිලි ගෑහුවේ නෑ
     
    Wal Bada

    Well-known member
  • ඌ ෆොරීන් ග්‍රැජුවේට් නොවුණ නම් කට්ටිය ඌව සුද්ධ කරන හැටි බලන්න තිබුණා. මේ මෙතනත් ඉන්නෙ ගූ ගොඩක් ගද ගගහ.
    මේක උණත් ඇදුණෙ ඩොකියකට ම කරපු නිසා නෙ. නැත්නම් ලොවෙත් ඕව කතා කරන්නෙ වත් නෑ.
    අනෙප්පලයන් නව හිඟන්නො යන්න. උඹේ නම තියෙන හිට්ලර්ට තිබ්බෙත් එක ඇටයයි. තොට දෙකම නැති පොම්නයෙක් නෙ. නැත්තැම් ඇසිඩ් ගහන්ඩ වගේ එකෙක්ට වෙන එකෙක්ට කතා කරන ජාතියේ ගූ සූඩයෙක් වෙනඩ පුළුවන්ද? පල පල දෙහි කෑරලා යන්ඩ.
     
    • Haha
    Reactions: hitlermash

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    එහෙනම් මීගමුවේ එකා රාගම ෆැකල්ටි එකෙක්නේ බං එහෙනම් ඒක ඇදුණෙ.
    මීගමුවේ එක යට ගහන්න ෆුල් ට්‍රයි කලා.. අරන් ක්ලීනින් සර්විස් ගෑණී සාක්කි නොදුන්නා නම් ඌ බේරෙන්න ඉඩ තිබ්බා.. ඒ ගෑණීගේ රස්සාව පවා මුන් නෑති කලා
     
    • Like
    Reactions: hitlermash

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113

    නෑ නෙමෙයි ඔව් :P
    නෑ මේ වෙන එකෙක්. 😝

    මීගමුවේ එක යට ගහන්න ෆුල් ට්‍රයි කලා.. අරන් ක්ලීනින් සර්විස් ගෑණී සාක්කි නොදුන්නා නම් ඌ බේරෙන්න ඉඩ තිබ්බා.. ඒ ගෑණීගේ රස්සාව පවා මුන් නෑති කලා
    මං ඒ දවස් වල මං හිතන්නේ ඉස්කෝලේ යනවා බං. ඔය ගැන ඒ නිසා වැඩිය දන්නෙ නෑ.

    හැබැයි ඩොකාලා කරන බලු වැඩ මම නම් සාදාරණී කරන්නෙ නෑ.
    ------ Post added on Jul 12, 2021 at 10:36 PM
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මීගමුවේ එක යට ගහන්න ෆුල් ට්‍රයි කලා.. අරන් ක්ලීනින් සර්විස් ගෑණී සාක්කි නොදුන්නා නම් ඌ බේරෙන්න ඉඩ තිබ්බා.. ඒ ගෑණීගේ රස්සාව පවා මුන් නෑති කලා
    උගෙ ගමේ එකෙක් කිව්ව ඌ මෙහෙම දෙයක් කරයි කියල හිතන්න වත් බැරි පොන්න ටයිප් එකෙක්ලු ගමේ දී. ඌ හෙන දුප්පත් ලු. ගමේ එවුන් පුදුම උණා ලු.
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    නෑ මේ වෙන එකෙක්. 😝

    මං ඒ දවස් වල මං හිතන්නේ ඉස්කෝලේ යනවා බං. ඔය ගැන ඒ නිසා වැඩිය දන්නෙ නෑ.

    හැබැයි ඩොකාලා කරන බලු වැඩ මම නම් සාදාරණී කරන්නෙ නෑ.
    ------ Post added on Jul 12, 2021 at 10:36 PM
    ඉස්කෝලේ යනවා 🤭 ... එහෙනම් දෑන් ඌ නිදහස් වෙලත් ඈති නේද? කවුරු හරි එකෙක් කිව්වා ඌ ජනාධිපති සමාව ලෑබිලා නිදහස් වුනාත් කියලා ඈත්තද දන්නේනෑ