ජායා කැබිනට්ටුව .....!

RichPlanet

Member
Oct 14, 2015
52
5
0
ජායා කැබිනට්ටුව .....!

මොකක්ද මචන් මේ ජායා කැබිනට්ටුව කියන්නේ ?
 

Arakku

Active member
  • Jun 28, 2016
    538
    123
    43
    f38adcdf0e.jpg
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ආණ්ඩුවේ අමාත්‍යාංශ වල අඩුපාඩු සොයාබලා පාර්ලිමේන්තුවේදී ඒවා ප්‍රශ්ණ කිරීම සදහා එක් එක් අමාත්‍යාංශ අධීක්ෂණය කිරීමට විපක්ෂයෙන් අය විපක්ෂය විසින් පත් කර ගැනීමකි. මීට පෙරද විපක්ෂ වල එහෙම ඒවා තිබුණා.
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ආණ්ඩුවේ අමාත්‍යාංශ වල අඩුපාඩු සොයාබලා පාර්ලිමේන්තුවේදී ඒවා ප්‍රශ්ණ කිරීම සදහා එක් එක් අමාත්‍යාංශ අධීක්ෂණය කිරීමට විපක්ෂයෙන් අය විපක්ෂය විසින් පත් කර ගැනීමකි. මීට පෙරද විපක්ෂ වල එහෙම ඒවා තිබුණා.

    පහුගිය ටිකේ ආණ්ඩුව අරින ඇරිල්ලට වෙිලී වේලී රිදිලා හිටිය ටොයියෝ ටිකටනම් මේක ඉඩෝරයට පොද වැස්සක් වගේ!!!:lol::lol: මේ සැරේ පළවෙනි ඡන්දෙ දුන්න හිච්චි එවුන්ටනම් ඡායා කැබිනෙට්ටුව කිව්වාම මැජික් වගේ පේන්නේ!!
     
    Last edited:

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    oka attatama UK wage ratawala thiyena system ekak....

    opposition party eke unta e e subjects bedala denawa....ethakota un aanduwa eh subject eka wada karana hati monitor karanan lesi....wiwechanaya karaddith logical widihata karanna puluwan....

    oka ranilath kala...mahindayanam ane manda uu eke therumawath dan nathuwa oka karanna atte...wimalata engineering :D