කටිටය ෙගාඩක් ආසයිෙන් ජායා රැප අරගන්න වෙග්ම රස විදින්නත්..හිතුවා එ ගැන ෙපාඩි සටහනක් තියන්න..
ජායා රැපය.. ( PHOTOGRAPH )
ෙලාව පළමු වරට ජායා රැපයක් යැයි ෙලස කිව හැකි ෙදයක් නිපදවන ලද්ෙද් ෙජාශප් නිස්ෙෆාර් නිප්ස් කියන පුංශ ජාතික නිර්මාණකරැ විසින් එ 1822 වසෙර්දි.
ෙමම ජායා රැප ගැනිෙමි කියාවලියට ඉතා දිගු කාලයක් වැය කිරිමට සිදු වුණා. එ ෙකාතරමි කාලයක් ද කිවෙහාත් පුරා පැය 08 ක්ම දර්ශාණාබිමුඛව සිටින්නට සිදු වුණා.
නිප්ස් ආර්ථක අමාරැකමිවලට මුහුණ දුන් බැවින් 1829 දි තවත් පුංශ ජාතිකයකු වු ලුවි ජා(Z)ක් ෙමාංඩි ඩංෙන්ර් සමග හවුල්ව වැඩ කටයුතු සිදුකරා.ඩංෙන්ර් නිප්ස් ෙග් කියාවලිය තව දුරටත් වර්ඨනය කළ අතර සැබැ ජායාරැපෙය් නිමැවුමිකරැ ෙලස ඔහු සාමානෙයන් පිළිගැෙනන තරමට සිය සංවරඨනාත්මකව කාරයය සාර්තක කර ගන්න හැකිවුණා.
ඉන් පසුව ජායා රැපකරණය ෙකායි තරමි ෙවනස් උනාද කියන්න අමුතුෙවන් සදහන් කරන්න ඔනි නැ ෙන්...
© chanaka chana