ඈහ් යකෝ ගේ කියන්නෙත් සෙක්ස් සම්බන්ද දෙයක් තමයිකවුරු හරි එකෙක් සෙක්ස් Gif එකක් දාලා මගේ Rep කපලා....තව එකෙක් Gay ෆොටෝ එකක් දාලා Rep කපලා...දැන් User Cp එකට ගියාම ඒක පේනවා.....ඒක අපේ අම්මත් දැකලා ඇහුවා මොනවද ඔය බලන්නේ කියලා...සෙක්ස් එකනම් කමක් නැහැ ඒත් Gay පික් එක??විලි ලැජ්ජාවේ බැහැ....ඉතින් දැන් මට මේක පේන් නැති කර ගන්න ඕනේ...තව Rep දුන්නොත් හරි කැපුවොත් හරි නම් ඒ ඉමේජ් දෙක යටට යයි!තැන්ක්ස්..ප්ලීස් හෙල්ප් මී!