ජාලයෙන් පිට 1.50

hcf

Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    සියලුම දුරකථන සබඳතාවලදී අදාළ ජාලයෙන් පිට ලබා ගන්නා ඇමතුම් සඳහා(outgoing)ගාස්තු මිනිත්තුවකට රුපියල් 1.50 ක් දක්වා අඩු කළ බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

    ඒ අනුව මෙතෙක් අදාළ ජාලයෙන් පිටතට ලබා ගන්නා ඇමතුම් සඳහා වූ අවම ගාස්තුව වූ රු.2.00 වෙනුවට ජූලි මස 1 වන දින සිට අය කරනු ඇත්තේ රුපියල් 1.50 ක් පමණක් බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කියා සිටියි.
    :):):):):)

    උපුටා ගැනීම - සිංහල බ්ලොග්ස්
     

    chamoda4lk

    Active member
  • Feb 18, 2010
    765
    149
    43
    පුදුමයි.. මොනව හිතිලද දන්නැ.. internet ගාස්තුත් පොඩ්ඩ්ඩක් අඩු කලොත් ලොකු දෙයක් :dull::dull: