සියලුම දුරකථන සබඳතාවලදී අදාළ ජාලයෙන් පිට ලබා ගන්නා ඇමතුම් සඳහා(outgoing)ගාස්තු මිනිත්තුවකට රුපියල් 1.50 ක් දක්වා අඩු කළ බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව මෙතෙක් අදාළ ජාලයෙන් පිටතට ලබා ගන්නා ඇමතුම් සඳහා වූ අවම ගාස්තුව වූ රු.2.00 වෙනුවට ජූලි මස 1 වන දින සිට අය කරනු ඇත්තේ රුපියල් 1.50 ක් පමණක් බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කියා සිටියි.

උපුටා ගැනීම - සිංහල බ්ලොග්ස්