ජාලයේ_මංමුලාවී...
මා ඇතුලු හද්ද ගොං එලකිරි වාසීනි, (එලකිරියෙ කට්ටිය ගැන ත්රෙඩ් එකක්. ඇවිත් බැලුවොත් හොඳයි.)
Gangnam Style සිංදුවේ වීඩියෝ එක Youtube එකේ සෑහෙන ගානක් බැලුවනෙ!
ඒ වෙනුවෙන් අන්තර්ජාලයේ නාස්ති වුන කාලය හොයලා තිබ්බනෙ නිකං ඉන්න බැරි කට්ටියක්.
මෙහෙමලු එයාලා ගත්ත සමීකරණය:
ඒ බලපු වාර ගණන x වීඩියෝ එකේ කාලය = නාස්ති කල මුළු කාලය
මිනිත්තු 4යි, තප්පර 12ක වීඩියෝ එක බලපු වාර ගනනින් වැඩි කරපුවාම, පැය මිලියන 140කටත් වැඩීලුනෙ. ඒ කියන්නෙ අවුරුදු 16,000ක් විතර කාලයක් ලු.
• (search කරන්න ගිය කාලය, load වෙන්න ගිය කාලය එහෙම නැතිව) ඔය වීඩියෝ එක බලපු කාලය විතරක් අරගෙන,
• ඕක බලපු හැම වතාවකම බැලුවෙ තනි පුද්ගලයෙක් පමණක් බවත් උපකල්පනය කරලා,
වැය වුන මුළු මිනිස් පැය ගාන මිනිස් පැය මිලියන 140ක් කියලා ගත්තලු ඒ අය.
ඒ මිනිස් පැය මිලියන ගනනක ශ්රමය, ලෝකේ දැනට තියන විශාලම නිර්මාණ එක්ක ගත්තම, හැම එකකටම වඩා විශාල අගයක්.
ලෝකෙ එවුංගෙං අපිට වැඩක් නෑ කියමුකො.
ලංකාවෙ ඉන්න ගොං හැත්ත කරපු මේ වගේ ගොං වැඩක් තමා පහුගිය දවස් වල අර හයිව් මගුලක් අල්ලගෙන දඟලපු එක. ඒකට එකෙක් විනාඩි 4ක් නම් බැරියෑ, අඩුම තරමෙ එකෙක් පැය 5ක් ගානෙ වත් නාස්ති කරන්න ඇති. උඹලා දැනගනිල්ලා, උඹලා මේ නැති කරන්නෙ රටක අනාගතය. මටත් ඉන්ඩම බැරි තැන ගිහිං පැයක් වත් නාස්ති කරා ඕකට post දාන්න. හෙන ගහනවා ඩෝ. එක පාරක් සල්ලි දෙන සමාජ ජාලයක් කියලා සමාජ රෝගයක් වැලඳ ගත්තා. ආයි වත් හොයලා බලලා පටං ගනිල්ලකො රෙද්ද.
සාරාංශය:
උඹලා පහුගිය ටිකේ HIVE වලට නාස්ති කරපු කාලය, data සහ වෙනත් වියදම් එකතු කරලා ගත්තා නම්, අපිට Hive ලට වඩා හොඳ cloud storage එකක් ගහන්න තිබුනා ලංකාවෙ!