නැකැත් රාල;17299294 said:සිංහල තේරුම් සහිත පිරුවානා පොත් වහන්සේගෙත් ජල නන්දන පිරිතේ සිංහල තේරුම නෑ සහෝදරයා.. පන්සල් ගියාම මම හාමුදුරුවන්ගෙනුත් අහලා බලන්නම්..

තේරුමක් නෑ මම දන්න විදියට..![]()

මේක 100% නිවැරදි පරිවර්තනයක් නොවේ. වචන කිහිපයක තේරුම කියන්නන්. එතකොට කියල තියෙන දේ ගැන සරල අදහසක් ගන්න පුළුවන් වෙයි.
01. චත්තාරෝ වීසති බුද්ධා - සූ විසි (24) බුදුවරුන්
අනුභාවො මහබ්බලො - මහත් ආනුභාව, බල ඇති
යක්ඛ දේව බ්රහ්මානං - යක්ෂ දේව බ්රහ්ම ආදීන්ගේ
වන්දිතෝ පූජිතෝ වරො - වන්දානවට පුජාවට පත්වූ
02. එතෙසං අනුභාවෙන - ඒ මහත් අනුභාවයෙන්
සබ්බ භූතානි මද්දිනො - ** මේක නං දන්නේ නෑ
චතු වීසති තේජේන - සූ විසි (24) (බුදුවරුන්) තේජසින්
සබ්බ වින විනස්සතු - සියලු වින විනාශ වේවා , දුරු වේවා ..
* වින - අනවින, කොඩි වින etc.
03. ගොතමො බුද්ධ තේජෙන - ගෞතම බුදු රජුන්ගේ තේජසින්
චණ්ඩාල වින විනස්සතු - චණ්ඩාල (රොඩී - ගුරුකන් වැඩ වලට ප්රසිද්දයිනේ නේද ) වින විනාශ වේවා , දුරු වේවා ..
සාරි පුත්තානු භාවෙන - සැරියුත් හිමි අනුභාවයෙන්

මෙතනින් එහාට හැම වචනෙම තේරුම් කියන්න යන්නේ නෑ ..
04. මොග්ගල්ලානස්ස තෙජෙන - මුගලන් හිමි තේජසින්
චණ්ඩාල සුනියං නහි -
අසීතිං ථෙර තෙජෙන - අසූ මහා ශ්රාවක තේජසින්..
වින සබ්බෙසු අග්ගිහි -
05.ථෙරො අංගුලි මාලෙන - අංගුලි මාල තෙරුන් බලයෙන්
ජින්දිතො සබ්බ සුනියං - සියලු සුනියන් සිඳී (කැඩී) යත්වා..
චතුරාසිති සහස්සෙන - අසු හාර දහසක්
ධම්මක්ඛන්ධෙසු අක්ඛරෙ - ධර්මයේ ..
06. සබ්බානි අනුභාවානි -
මම හත්ථෙ පතිට්ඨිතා
එතානි අනුභාවෙන -
සබ්බානි වින විනස්තු ** කලින් ගාථාවත් එක්ක සම්බන්ධයි (ධර්මයේ අනුහසින් සියලු වින දුරු වේවා වගේ අදහසක් තම පේන්න තියෙන්නේ ..)
07.අසීති සත සහස්සෙන - අසු හාර දහසක්
ධම්මක්ඛන්ධෙන තෙජසා - ධරමස්කන්ධයේ තේජසින්
සබ්බ චණ්ඩාල කම්මානි -
වින දොසානි විනස්සතු - රොඩී අනවින දොස් දුරු වේවා ..
08.දෙව බ්රහ්මාච බුද්ධාච - ධම්මං සංඝංච තෙජසා
සබ්බානි අරි දෝසානි - වින දෝසානි විනස්සතු
09.ආනන්දොති මහා ථෙරං - ආනන්ද මහා තෙරුන්
ධම්ම භාණ්ඩක මුත්තමං - ධර්ම භාණ්ඩාගාරික
ආනන්දථෙර තේජෙන - එම තෙරුන් තේජසින්
නීච කුල බන්ධන ජේදනං - නීච කුල බන්ධන (රොඩී වශී ගුරුකන්) සිඳී යත්වා ..
10.සම්බුද්ධස්ස තේජෙන - සම්බුදු තේජසින්
වින බන්ධන ඩයිහතු - වින බන්ධන දුරු වේවා ..
තිණ්ණං රතනානු භවෙන - ත්රිවිධ රත්නයේ ආනුභාවයෙන්
වින මන්ත්රානි විනස්සතු - වින, මන්තර විනාශ වී යත්වා ...

චණ්ඩාල සුනියං නහි - චන්ඩාල කුලයේ සූනියන් නැතිවේවා
අසීතිං ථෙර තෙජෙන - අසූ මහා ශ්රාවක තේජසින්..
වින සබ්බෙසු අග්ගිහි - සියලු වින සිදේවා
05.ථෙරො අංගුලි මාලෙන - අංගුලි මාල තෙරුන් බලයෙන්
ජින්දිතො සබ්බ සුනියං - සියලු සුනියන් සිඳී (කැඩී) යත්වා..
චතුරාසිති සහස්සෙන - අසු හාර දහසක්
ධම්මක්ඛන්ධෙසු අක්ඛරෙ - ධර්මයේ ..
06. සබ්බානි අනුභාවානි -
මම හත්ථෙ පතිට්ඨිතා
එතානි අනුභාවෙන -
සබ්බානි වින විනස්තු ** කලින් ගාථාවත් එක්ක සම්බන්ධයි (ධර්මයේ අනුහසින් සියලු වින දුරු වේවා වගේ අදහසක් තම පේන්න තියෙන්නේ ..)
07.අසීති සත සහස්සෙන - අසු හාර දහසක්
ධම්මක්ඛන්ධෙන තෙජසා - ධරමස්කන්ධයේ තේජසින්
සබ්බ චණ්ඩාල කම්මානි -
වින දොසානි විනස්සතු - රොඩී අනවින දොස් දුරු වේවා ..
08.දෙව බ්රහ්මාච බුද්ධාච -**
ධම්මං සංඝංච තෙජසා - **දෙවියන් බ්රහ්නයන් බුදුන් දහම් හා සඟුන්ගේ තේජසින්
සබ්බානි අරි දෝසානි - සියලු අයහපත් දොෂ
වින දෝසානි විනස්සතු - වින දෝෂ විනාශ වේවා
09.ආනන්දොති මහා ථෙරං - ආනන්ද මහා තෙරුන්
ධම්ම භාණ්ඩක මුත්තමං - ධර්ම භාණ්ඩාගාරික
ආනන්දථෙර තේජෙන - එම තෙරුන් තේජසින්
නීච කුල බන්ධන ජේදනං - නීච කුල බන්ධන (රොඩී වශී ගුරුකන්) සිඳී යත්වා ..
10.සම්බුද්ධස්ස තේජෙන - සම්බුදු තේජසින්
වින බන්ධන ඩයිහතු - වින බන්ධන දුරු වේවා ..
තිණ්ණං රතනානු භවෙන - ත්රිවිධ රත්නයේ ආනුභාවයෙන්
වින මන්ත්රානි විනස්සතු - වින, මන්තර විනාශ වී යත්වා ...
මේක 100% නිවැරදි පරිවර්තනයක් නොවේ. වචන කිහිපයක තේරුම කියන්නන්. එතකොට කියල තියෙන දේ ගැන සරල අදහසක් ගන්න පුළුවන් වෙයි.
01. චත්තාරෝ වීසති බුද්ධා - සූ විසි (24) බුදුවරුන්
අනුභාවො මහබ්බලො - මහත් ආනුභාව, බල ඇති
යක්ඛ දේව බ්රහ්මානං - යක්ෂ දේව බ්රහ්ම ආදීන්ගේ
වන්දිතෝ පූජිතෝ වරො - වන්දානවට පුජාවට පත්වූ
02. එතෙසං අනුභාවෙන - ඒ මහත් අනුභාවයෙන්
සබ්බ භූතානි මද්දිනො - ** මේක නං දන්නේ නෑ
චතු වීසති තේජේන - සූ විසි (24) (බුදුවරුන්) තේජසින්
සබ්බ වින විනස්සතු - සියලු වින විනාශ වේවා , දුරු වේවා ..
* වින - අනවින, කොඩි වින etc.
03. ගොතමො බුද්ධ තේජෙන - ගෞතම බුදු රජුන්ගේ තේජසින්
චණ්ඩාල වින විනස්සතු - චණ්ඩාල (රොඩී - ගුරුකන් වැඩ වලට ප්රසිද්දයිනේ නේද ) වින විනාශ වේවා , දුරු වේවා ..
සාරි පුත්තානු භාවෙන - සැරියුත් හිමි අනුභාවයෙන්
සබ්බ වින විනස්සතු - සියලු වින විනාශ වේවා , දුරු වේවා ..
මෙතනින් එහාට හැම වචනෙම තේරුම් කියන්න යන්නේ නෑ ..
04. මොග්ගල්ලානස්ස තෙජෙන - මුගලන් හිමි තේජසින්
චණ්ඩාල සුනියං නහි -
අසීතිං ථෙර තෙජෙන - අසූ මහා ශ්රාවක තේජසින්..
වින සබ්බෙසු අග්ගිහි -
05.ථෙරො අංගුලි මාලෙන - අංගුලි මාල තෙරුන් බලයෙන්
ජින්දිතො සබ්බ සුනියං - සියලු සුනියන් සිඳී (කැඩී) යත්වා..
චතුරාසිති සහස්සෙන - අසු හාර දහසක්
ධම්මක්ඛන්ධෙසු අක්ඛරෙ - ධර්මයේ ..
06. සබ්බානි අනුභාවානි -
මම හත්ථෙ පතිට්ඨිතා
එතානි අනුභාවෙන -
සබ්බානි වින විනස්තු ** කලින් ගාථාවත් එක්ක සම්බන්ධයි (ධර්මයේ අනුහසින් සියලු වින දුරු වේවා වගේ අදහසක් තම පේන්න තියෙන්නේ ..)
07.අසීති සත සහස්සෙන - අසු හාර දහසක්
ධම්මක්ඛන්ධෙන තෙජසා - ධරමස්කන්ධයේ තේජසින්
සබ්බ චණ්ඩාල කම්මානි -
වින දොසානි විනස්සතු - රොඩී අනවින දොස් දුරු වේවා ..
08.දෙව බ්රහ්මාච බුද්ධාච - ධම්මං සංඝංච තෙජසා
සබ්බානි අරි දෝසානි - වින දෝසානි විනස්සතු
09.ආනන්දොති මහා ථෙරං - ආනන්ද මහා තෙරුන්
ධම්ම භාණ්ඩක මුත්තමං - ධර්ම භාණ්ඩාගාරික
ආනන්දථෙර තේජෙන - එම තෙරුන් තේජසින්
නීච කුල බන්ධන ජේදනං - නීච කුල බන්ධන (රොඩී වශී ගුරුකන්) සිඳී යත්වා ..
10.සම්බුද්ධස්ස තේජෙන - සම්බුදු තේජසින්
වින බන්ධන ඩයිහතු - වින බන්ධන දුරු වේවා ..
තිණ්ණං රතනානු භවෙන - ත්රිවිධ රත්නයේ ආනුභාවයෙන්
වින මන්ත්රානි විනස්සතු - වින, මන්තර විනාශ වී යත්වා ...
නැකැත් රාල;17300854 said:දැන් කට්ටියට තේරෙනවද පාලි ආතෑරලා දාපු එකේ රඟේ.. අපි හරිනම් සිංහල වගේම පාලි සංස්කෘතත් ඉගෙන ගන්න ඕන..

අනිවාර්යෙන්ම.. ලංකාවට ආවම පන්සලට ගිහින් ඉගෙන ගන්න ඕනේ
අනික පාලි වල තේරුම් දන්නවනම් සූත්ර මතක තියාගන්න අමාරු නැහැ. ගිරව් වගේ කියවනවට වඩා තේරුම දැනගන්න එකයි වටින්නේ.
නැකැත් රාල;17300875 said:බොහොම ස්තුතියි.. මට තේරෙන විදිහට මමත් සුලු සුලු අඩුපාඩු ටිකක් හැදුවා ඒකෙම තියලා..5+
video ekai yatin thiyana ekai 2 wenasne bn
නැකැත් රාල;17300911 said:ඇයි එච්චර කල් බලන් ඉන්නේ
http://srigangarama.weebly.com/3508353535173538-35113535352235353520-346734843505353835123540.html
මෙයිටත් වඩා හොඳ සයිට් එකක් තිබ්බා ඒක දැන් ක්ලෝස් කරලා.. මමත් මෑතක් වෙනකන් පාලි කියන වචනෙත් දිරවන්නේ නැතුව හිටියේ.. නමුත් දැන් පාලි සංස්කෘත දෙකම ඉගෙන ගන්නවා..
yatin daala thiyana eke audio 1k hoyaganta ndda bn, oowagen paranama 1 kookada?