ජාවද කරන්නේ

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ජාවනම් දැන් කෙරෙන්නෙම නෑ බං :no:
කලත් C# වලට නැති මොකක් හරි ලයිබ්‍රරි කෑල්ලකිං ඖට්පුට් එක ගන්න විතරයි.. C# රොස් :yes: :yes: :yes:
 
nish75

Member
Apr 10, 2015
5
2
0
oya java walata banina set ekata waga kiyanna ona lankawe java kada kaaraya thamai.u thamai java naththatama nathi karala damme.dan ona podi ekek hithanne java kiyanne netbeans eken drag and drop karala desktop app ekak hadana eka kiyala:lol:
 
Last edited:
  • Like
Reactions: DooA and KingCM

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    oya java walata banina set ekata waga kiyanna ona lankawe java kada kaaraya thamai.u thamai java naththatama nathi karala damme.dan ona podi ekek hithanne java kiyanne netbeans eken drag and drop karala desktop app ekak hadana eka kiyala:lol:

    mama oka kiyanna hadala nikan hitiya.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    intellij stuck wenawane ban.mamath poddak try karala baluwa.ane manda ban matanam kujithai.......:oo::oo::oo::baffled:

    තෝර් කියපු නිසා මමත් හිමිට commercial එකක් හොයන බැලුව අම්මට සිරි වෙන්න ස්ටක් වෙනවා. :sorry:

    There was a java program to generate a password..for commercial one.. :P
    ඔව් ඔව් හම්බුනා. වැඩ කරගන්න අමාරුයි බන් හිර වෙනවනේ. පට්ට ලස්සනයි ලුක් එක :yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    තෝර් කියපු නිසා මමත් හිමිට commercial එකක් හොයන බැලුව අම්මට සිරි වෙන්න ස්ටක් වෙනවා. :sorry:

    ඔව් ඔව් හම්බුනා. වැඩ කරගන්න අමාරුයි බන් හිර වෙනවනේ. පට්ට ලස්සනයි ලුක් එක :yes:

    ow UI eka nam lassanai.......eth wada karannam ba ban.mage core i3 4gb ram windows dapu aluthama wena kisima app ekak open nokara intellij daala baluwa.apooooo stuck wenawa....a kiyanne poddak lag ekak wage thiyenawa.....

    GUI design karannath waruwak yanawa.......:eek::eek::oo::oo::baffled:
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,401
    3,774
    113
    Colombo
    තෝර් කියපු නිසා මමත් හිමිට commercial එකක් හොයන බැලුව අම්මට සිරි වෙන්න ස්ටක් වෙනවා. :sorry:

    ඔව් ඔව් හම්බුනා. වැඩ කරගන්න අමාරුයි බන් හිර වෙනවනේ. පට්ට ලස්සනයි ලුක් එක :yes:

    Magenam ehenam awlak une na ban.. Tikak loku maven project ekak unath awlak nathuwa wada krnwa..

    Me ape lankawe hoda company ekaka opensource project ekak..

    For e.g https://github.com/wso2/carbon4-kernel

    Meka load wenwa kisi awlak nathuwa, meka netbeans walin load wena eka gana katha krla wadak naa..

    ube machine specs monada?.. vmoptions poddak hadala balanna..
    mage processor Intel® Core™ i7-4800MQ CPU @ 2.70GHz × 8
    16GB RAM
    512 SSD HDD

    (p.s ape company eke godak aya code karanne vim editor eke..ok.. :P)
     
    Last edited:

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    Magenam ehenam awlak une na ban.. Tikak loku maven project ekak unath awlak nathuwa wada krnwa..

    Me ape lankawe hoda company ekaka opensource project ekak..

    For e.g https://github.com/wso2/carbon4-kernel

    Meka load wenwa kisi awlak nathuwa, meka netbeans walin load wena eka gana katha krla wadak naa..

    ube machine specs monada?.. vmoptions poddak hadala balanna..
    mage processor Intel® Core™ i7-4800MQ CPU @ 2.70GHz × 8
    16GB RAM
    512 SSD HDD

    (p.s ape company eke godak aya code karanne vim editor eke..ok.. :P)

    උබ WSO2 ද ? එළනේ බන්.
    මගේ i3 4GB