uba dannawada Netbeans palette eke component ekaka icon ekak daganna widiya..Sorry 8.0.2 - apai samanya wiyawahaare use wenne 8.2 kiyala, mokda 8.2 real version ekak enna thawa 5 yrs wath yay.
Ow ban
uba dannawada Netbeans palette eke component ekaka icon ekak daganna widiya..
uba dannawada Netbeans palette eke component ekaka icon ekak daganna widiya..

uba dannawada Netbeans palette eke component ekaka icon ekak daganna widiya..
java kiyanne jaraawak bnvirtuwal maschne wala duwanne ram kanawa hardware call karanna puka denna oona

We use,
Java 8 (lambda), j2ee 7 (jSF-Mojarra 2.2.9, Primefaces 5.2..etc)
Netbeans 8.2
Hibernate
MSSQL Server R14
GIT
JIRA + Confulence + Crucible
Jenkins
Scrum

උබ web කරන්නේ නැද්දජාවනම් දැන් කෙරෙන්නෙම නෑ බං
කලත් C# වලට නැති මොකක් හරි ලයිබ්‍රරි කෑල්ලකිං ඖට්පුට් එක ගන්න විතරයි.. C# රොස්![]()
![]()
![]()
Machn, Intelij IDEA use krala balapn.. Mama use krla tyna pattma IDE eka..![]()

oya java walata banina set ekata waga kiyanna ona lankawe java kada kaaraya thamai.u thamai java naththatama nathi karala damme.dan ona podi ekek hithanne java kiyanne netbeans eken drag and drop karala desktop app ekak hadana eka kiyala![]()
free එකේ spring අනන් මනං බෑනේ![]()

free එකේ spring අනන් මනං බෑනේ![]()

intellij stuck wenawane ban.mamath poddak try karala baluwa.ane manda ban matanam kujithai.......

ඔව් ඔව් හම්බුනා. වැඩ කරගන්න අමාරුයි බන් හිර වෙනවනේ. පට්ට ලස්සනයි ලුක් එකThere was a java program to generate a password..for commercial one..![]()

oya java walata banina set ekata waga kiyanna ona lankawe java kada kaaraya thamai.u thamai java naththatama nathi karala damme.dan ona podi ekek hithanne java kiyanne netbeans eken drag and drop karala desktop app ekak hadana eka kiyala![]()

තෝර් කියපු නිසා මමත් හිමිට commercial එකක් හොයන බැලුව අම්මට සිරි වෙන්න ස්ටක් වෙනවා.
ඔව් ඔව් හම්බුනා. වැඩ කරගන්න අමාරුයි බන් හිර වෙනවනේ. පට්ට ලස්සනයි ලුක් එක![]()

තෝර් කියපු නිසා මමත් හිමිට commercial එකක් හොයන බැලුව අම්මට සිරි වෙන්න ස්ටක් වෙනවා.
ඔව් ඔව් හම්බුනා. වැඩ කරගන්න අමාරුයි බන් හිර වෙනවනේ. පට්ට ලස්සනයි ලුක් එක![]()
)Magenam ehenam awlak une na ban.. Tikak loku maven project ekak unath awlak nathuwa wada krnwa..
Me ape lankawe hoda company ekaka opensource project ekak..
For e.g https://github.com/wso2/carbon4-kernel
Meka load wenwa kisi awlak nathuwa, meka netbeans walin load wena eka gana katha krla wadak naa..
ube machine specs monada?.. vmoptions poddak hadala balanna..
mage processor Intel® Core™ i7-4800MQ CPU @ 2.70GHz × 8
16GB RAM
512 SSD HDD
(p.s ape company eke godak aya code karanne vim editor eke..ok..)