ජාවද කරන්නේ

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    මචං label වගේ එකකටනම් icon kiyana eka ඔබලා icon එක තෝරලා import to project කරන්න
    නෑ මචන් පැලට් එක තියෙන්නෙ අන්න ඒකෙ තියෙන්නෙ පේන්න කොම්පෝනන්ට්ස් අන්න ඒකකට කොහොමද අයිකන් එක දාගන්නෙ.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    :rofl: මම IJTS ගිහින් නෑ. ඒ උනාට ඔකේ ඇතුලේ තියෙන ඔක්කොම Presentation මන් ලග තියෙනවා. ඒවා දැක්කම ළමයි මොංගල් වෙනවා ඇති

    mata poddak deepan balana.:P:P:P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    oya java walata banina set ekata waga kiyanna ona lankawe java kada kaaraya thamai.u thamai java naththatama nathi karala damme.dan ona podi ekek hithanne java kiyanne netbeans eken drag and drop karala desktop app ekak hadana eka kiyala:lol:

    ඔව් ඔව් ඔය ගූ ඉෂාන්තයා ගේ ජාවා හොර ගුහාවෙන් තමා ජාවා බොග කලේ .නැත්තම් ජාවා කියන්නේ පට්ට වැඩක් ගන්න පුළුවන් ලැන්වේජ් එකක් .මම හිතන්නේ නැහැ තාම ලංකාවේ එකෙක්වත් ඒ ලැන්වේජ් එකෙන් හරියකට වැඩක් ගන්නවා කියලා .ඩෙස්ක්ටොප් ඇප්ලිකේෂන්ස් වල්ට නම් ජාවා යුස් වෙනවා අඩුයි තමා .හැබැයි බිස්නස් ඇප් වලට නම් යුස් කරනවා ඩෙස්ක්ටොප් නෙමේ වෙබ් උනත් .මෙතන එක ලඟදි බූටක් වැදිච්ච පොඩි එකෙක් කියලා තියෙනවා ජාවා වැඩක් නැහැ කියලා .ඌව කෙල්ල දාල ගිය එක ගැන මම පුදුම වෙන්නේ නැහැ දැන් .ජාවා වලින් විතරක්ම රන් වෙන වෙබ් ඇප්ලිකේෂන්ස් නැති වෙන්න පුළුවන් .ඒත් ජාවා ඕන වෙනවා එක එක අරමුණු සඳහා .
    හැබැයි එහෙම ජාවා යුස් කරා කියලා ජාවා විතරක් දැනගෙන මදි .ඒ වගේම ප්‍රොග්‍රැමින්ග් කියන දේ සහ ඔබ්ජෙක්ට් ඔරියෙන්ටඩ් කියන කන්සෙප්ට් එක ඇතුළු සොෆ්ට්වෙයාර් ඉංජිනියරින්ග් වල භාවිත වෙන කන්සෙප්ට් ගණනාවක් තේරුම් ගන්න ලේසි පරිඝනක භාෂාවක් විදියට ජාව පාවිච්චි කරන්න පුළුවන් .ඒ කිව්වේ ඉන්හෙරිටන්ස් ,ඩිසයින් පැටර්න්ස් ,ඩට ඉන්ස්ට්‍රක්චර්ස් ඇන්ඩ් ඇල්ගොරිතම් වගේ කන්සෙප්ට්ස් ජාවා වලින් ඉගෙන ගන්න පහසුයි.මන් මේ කිව්වේ මගේ පෞද්ගලික මතය .මේ මතය තව කෙනෙක් සමඟ නොපෑහෙන්න පුළුවන්
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    මන් ගොඩක් වෙලාවට ඉගෙන කන්සෙප්ට් එක තමයි keyword google එකෙන් හොයාගන්න පුළුවන්. එක නිසා ටික කාලෙකින් ඕනෑම එකක් කරගන්න පුළුවන්
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :rofl: මම IJTS ගිහින් නෑ. ඒ උනාට ඔකේ ඇතුලේ තියෙන ඔක්කොම Presentation මන් ලග තියෙනවා. ඒවා දැක්කම ළමයි මොංගල් වෙනවා ඇති

    අඩේ මටත් දීපංකො බලන්න මුන් මොනාද උගන්නන්නෙ කියල :D
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    ඔව් ඔව් ඔය ගූ ඉෂාන්තයා ගේ ජාවා හොර ගුහාවෙන් තමා ජාවා බොග කලේ .නැත්තම් ජාවා කියන්නේ පට්ට වැඩක් ගන්න පුළුවන් ලැන්වේජ් එකක් .මම හිතන්නේ නැහැ තාම ලංකාවේ එකෙක්වත් ඒ ලැන්වේජ් එකෙන් හරියකට වැඩක් ගන්නවා කියලා .ඩෙස්ක්ටොප් ඇප්ලිකේෂන්ස් වල්ට නම් ජාවා යුස් වෙනවා අඩුයි තමා .හැබැයි බිස්නස් ඇප් වලට නම් යුස් කරනවා ඩෙස්ක්ටොප් නෙමේ වෙබ් උනත් .මෙතන එක ලඟදි බූටක් වැදිච්ච පොඩි එකෙක් කියලා තියෙනවා ජාවා වැඩක් නැහැ කියලා .ඌව කෙල්ල දාල ගිය එක ගැන මම පුදුම වෙන්නේ නැහැ දැන් .ජාවා වලින් විතරක්ම රන් වෙන වෙබ් ඇප්ලිකේෂන්ස් නැති වෙන්න පුළුවන් .ඒත් ජාවා ඕන වෙනවා එක එක අරමුණු සඳහා .
    හැබැයි එහෙම ජාවා යුස් කරා කියලා ජාවා විතරක් දැනගෙන මදි .ඒ වගේම ප්‍රොග්‍රැමින්ග් කියන දේ සහ ඔබ්ජෙක්ට් ඔරියෙන්ටඩ් කියන කන්සෙප්ට් එක ඇතුළු සොෆ්ට්වෙයාර් ඉංජිනියරින්ග් වල භාවිත වෙන කන්සෙප්ට් ගණනාවක් තේරුම් ගන්න ලේසි පරිඝනක භාෂාවක් විදියට ජාව පාවිච්චි කරන්න පුළුවන් .ඒ කිව්වේ ඉන්හෙරිටන්ස් ,ඩිසයින් පැටර්න්ස් ,ඩට ඉන්ස්ට්‍රක්චර්ස් ඇන්ඩ් ඇල්ගොරිතම් වගේ කන්සෙප්ට්ස් ජාවා වලින් ඉගෙන ගන්න පහසුයි.මන් මේ කිව්වේ මගේ පෞද්ගලික මතය .මේ මතය තව කෙනෙක් සමඟ නොපෑහෙන්න පුළුවන්

    correct
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මන් ගොඩක් වෙලාවට ඉගෙන කන්සෙප්ට් එක තමයි keyword google එකෙන් හොයාගන්න පුළුවන්. එක නිසා ටික කාලෙකින් ඕනෑම එකක් කරගන්න පුළුවන්

    mage method eka.:yes::D:D
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    Mama Malabe patte company ekaka ban, but doing java as a hobby.. :)
    මට කියපන්කො java ඉගෙන ගන්න ඕනේ technologies ටික.
    මම spring, hibernate, එහෙම පොඩ්ඩක් deep එකට ඉගෙන ගන්නවා PDF එහෙම කියව කියව
    තව මොනවද කරන්න ඕනේ
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,401
    3,774
    113
    Colombo
    මට කියපන්කො java ඉගෙන ගන්න ඕනේ technologies ටික.
    මම spring, hibernate, එහෙම පොඩ්ඩක් deep එකට ඉගෙන ගන්නවා PDF එහෙම කියව කියව
    තව මොනවද කරන්න ඕනේ

    maven puluwanda?..