නෑ මචන් පැලට් එක තියෙන්නෙ අන්න ඒකෙ තියෙන්නෙ පේන්න කොම්පෝනන්ට්ස් අන්න ඒකකට කොහොමද අයිකන් එක දාගන්නෙ.මචං label වගේ එකකටනම් icon kiyana eka ඔබලා icon එක තෝරලා import to project කරන්න

oya java walata banina set ekata waga kiyanna ona lankawe java kada kaaraya thamai.u thamai java naththatama nathi karala damme.dan ona podi ekek hithanne java kiyanne netbeans eken drag and drop karala desktop app ekak hadana eka kiyala![]()

http://www.elakiri.com/forum/showthread.php?t=1585896&page=206JFrame,Jbutton Tile mode krnne khmda bn
JAVA = IJTS
මම IJTS ගිහින් නෑ. ඒ උනාට ඔකේ ඇතුලේ තියෙන ඔක්කොම Presentation මන් ලග තියෙනවා. ඒවා දැක්කම ළමයි මොංගල් වෙනවා ඇතිමම IJTS ගිහින් නෑ. ඒ උනාට ඔකේ ඇතුලේ තියෙන ඔක්කොම Presentation මන් ලග තියෙනවා. ඒවා දැක්කම ළමයි මොංගල් වෙනවා ඇති

mata poddak deepan balana.
oya java walata banina set ekata waga kiyanna ona lankawe java kada kaaraya thamai.u thamai java naththatama nathi karala damme.dan ona podi ekek hithanne java kiyanne netbeans eken drag and drop karala desktop app ekak hadana eka kiyala![]()
ඔව් ඔව් ඔය ගූ ඉෂාන්තයා ගේ ජාවා හොර ගුහාවෙන් තමා ජාවා බොග කලේ .නැත්තම් ජාවා කියන්නේ පට්ට වැඩක් ගන්න පුළුවන් ලැන්වේජ් එකක් .මම හිතන්නේ නැහැ තාම ලංකාවේ එකෙක්වත් ඒ ලැන්වේජ් එකෙන් හරියකට වැඩක් ගන්නවා කියලා .ඩෙස්ක්ටොප් ඇප්ලිකේෂන්ස් වල්ට නම් ජාවා යුස් වෙනවා අඩුයි තමා .හැබැයි බිස්නස් ඇප් වලට නම් යුස් කරනවා ඩෙස්ක්ටොප් නෙමේ වෙබ් උනත් .මෙතන එක ලඟදි බූටක් වැදිච්ච පොඩි එකෙක් කියලා තියෙනවා ජාවා වැඩක් නැහැ කියලා .ඌව කෙල්ල දාල ගිය එක ගැන මම පුදුම වෙන්නේ නැහැ දැන් .ජාවා වලින් විතරක්ම රන් වෙන වෙබ් ඇප්ලිකේෂන්ස් නැති වෙන්න පුළුවන් .ඒත් ජාවා ඕන වෙනවා එක එක අරමුණු සඳහා .
හැබැයි එහෙම ජාවා යුස් කරා කියලා ජාවා විතරක් දැනගෙන මදි .ඒ වගේම ප්රොග්රැමින්ග් කියන දේ සහ ඔබ්ජෙක්ට් ඔරියෙන්ටඩ් කියන කන්සෙප්ට් එක ඇතුළු සොෆ්ට්වෙයාර් ඉංජිනියරින්ග් වල භාවිත වෙන කන්සෙප්ට් ගණනාවක් තේරුම් ගන්න ලේසි පරිඝනක භාෂාවක් විදියට ජාව පාවිච්චි කරන්න පුළුවන් .ඒ කිව්වේ ඉන්හෙරිටන්ස් ,ඩිසයින් පැටර්න්ස් ,ඩට ඉන්ස්ට්රක්චර්ස් ඇන්ඩ් ඇල්ගොරිතම් වගේ කන්සෙප්ට්ස් ජාවා වලින් ඉගෙන ගන්න පහසුයි.මන් මේ කිව්වේ මගේ පෞද්ගලික මතය .මේ මතය තව කෙනෙක් සමඟ නොපෑහෙන්න පුළුවන්
මම IJTS ගිහින් නෑ. ඒ උනාට ඔකේ ඇතුලේ තියෙන ඔක්කොම Presentation මන් ලග තියෙනවා. ඒවා දැක්කම ළමයි මොංගල් වෙනවා ඇති

ඔව් ඔව් ඔය ගූ ඉෂාන්තයා ගේ ජාවා හොර ගුහාවෙන් තමා ජාවා බොග කලේ .නැත්තම් ජාවා කියන්නේ පට්ට වැඩක් ගන්න පුළුවන් ලැන්වේජ් එකක් .මම හිතන්නේ නැහැ තාම ලංකාවේ එකෙක්වත් ඒ ලැන්වේජ් එකෙන් හරියකට වැඩක් ගන්නවා කියලා .ඩෙස්ක්ටොප් ඇප්ලිකේෂන්ස් වල්ට නම් ජාවා යුස් වෙනවා අඩුයි තමා .හැබැයි බිස්නස් ඇප් වලට නම් යුස් කරනවා ඩෙස්ක්ටොප් නෙමේ වෙබ් උනත් .මෙතන එක ලඟදි බූටක් වැදිච්ච පොඩි එකෙක් කියලා තියෙනවා ජාවා වැඩක් නැහැ කියලා .ඌව කෙල්ල දාල ගිය එක ගැන මම පුදුම වෙන්නේ නැහැ දැන් .ජාවා වලින් විතරක්ම රන් වෙන වෙබ් ඇප්ලිකේෂන්ස් නැති වෙන්න පුළුවන් .ඒත් ජාවා ඕන වෙනවා එක එක අරමුණු සඳහා .
හැබැයි එහෙම ජාවා යුස් කරා කියලා ජාවා විතරක් දැනගෙන මදි .ඒ වගේම ප්රොග්රැමින්ග් කියන දේ සහ ඔබ්ජෙක්ට් ඔරියෙන්ටඩ් කියන කන්සෙප්ට් එක ඇතුළු සොෆ්ට්වෙයාර් ඉංජිනියරින්ග් වල භාවිත වෙන කන්සෙප්ට් ගණනාවක් තේරුම් ගන්න ලේසි පරිඝනක භාෂාවක් විදියට ජාව පාවිච්චි කරන්න පුළුවන් .ඒ කිව්වේ ඉන්හෙරිටන්ස් ,ඩිසයින් පැටර්න්ස් ,ඩට ඉන්ස්ට්රක්චර්ස් ඇන්ඩ් ඇල්ගොරිතම් වගේ කන්සෙප්ට්ස් ජාවා වලින් ඉගෙන ගන්න පහසුයි.මන් මේ කිව්වේ මගේ පෞද්ගලික මතය .මේ මතය තව කෙනෙක් සමඟ නොපෑහෙන්න පුළුවන්
මන් ගොඩක් වෙලාවට ඉගෙන කන්සෙප්ට් එක තමයි keyword google එකෙන් හොයාගන්න පුළුවන්. එක නිසා ටික කාලෙකින් ඕනෑම එකක් කරගන්න පුළුවන්

අඩේ මටත් දීපංකො බලන්න මුන් මොනාද උගන්නන්නෙ කියල![]()
mata poddak deepan balana.
උබ WSO2 ද ? එළනේ බන්.
මගේ i3 4GB

මට කියපන්කො java ඉගෙන ගන්න ඕනේ technologies ටික.Mama Malabe patte company ekaka ban, but doing java as a hobby..![]()
මට කියපන්කො java ඉගෙන ගන්න ඕනේ technologies ටික.
මම spring, hibernate, එහෙම පොඩ්ඩක් deep එකට ඉගෙන ගන්නවා PDF එහෙම කියව කියව
තව මොනවද කරන්න ඕනේ