ජාවා ස්ක්‍රිප්ට් විස්කම්..!!!!!!!!!!!!!!!!!!!!!!!

tharuolive

Member
Nov 10, 2010
1,563
361
0
piliyandala
ජාවා ස්ක්‍රිප්ට් විස්කම්..!!!!!!!!!!!!!!!!!!!!!!!

1: වෙබ් පිටුව කැමති පරිදි වෙනස් කිරීම.
ඔබ කැමති වෙබ් පිටුවකට ගිහින් බ්‍රවුසර් එකේ ඇඩ්ඩ්‍රස් බාර් එකේ පහත කේතය ටයිප් කරල එන්ටර් ඔබන්න


javascript:document.body.contentEditable='true'; document.designMode='on'; void 0

දැන් පිටුවෙ තියන ඕනම දෙයක් වෙනස් කරන්න පුලුවන්.

ex: delete, edit...:D:D

2: පින්තූර පියෑබීම.
කලින් විදියටම වෙබ් පිටුවකට ගිහිල්ල (පින්තූර හුගක් තියන පිටුවක් නම් වඩා හොදයි) ස්ක්‍රිප්ට් එක එන්ටර් කරන්න.


javascript:R=0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.24; x4=300; y4=200; x5=300; y5=200; DI=document.images; DIL=DI.length; function A(){for(i=0; i-DIL; i++){DIS=DI[ i ].style; DIS.position='absolute'; DIS.left=(Math.sin(R*x1+i*x2+x3)*x4+x5)+"px"; DIS.top=(Math.cos(R*y1+i*y2+y3)*y4+y5)+"px"}R++}setInterval('A()',5); void(0);


දැන් පින්තූර ටික ලස්සනට පියාබන හැටි බලාගන්න පුලුවන්.

try N enjoy :D:D:D
 
  • Like
Reactions: rehrumesh