ජාවා File පරිගණකයේ Run කරමු

amilapunk

Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    ජාවා File පරිගණකයේ Run කරමු

    මෙන්න මගේ තවත් මෙගා නූලක්

    මෙමගින් අපි ඔබට අපි ජාවා ඇෆ්ලිකේෂන් ලබා දෙන්න තමයි හදන්නේ....
    නෑ...නෑ....ෆෝන් එකේ නෙවෙයි.
    PC එකටම දාගන්න

    ඒකට පොඩි මෙව්වා එකක් තියෙනවා දාගන්න මුලින්ම......

    Java Run Time Environment අවශ්‍යය වෙනව එම නිසා ඔබේ පරිගණකයට Java ඉන්ස්ටෝල් කරල නැත්නම් පලමුවෙන්ම පහත Link එක මත Click කරල Java ඩවුන්ලෝඩ් කරල ඉන්ස්ටෝල් කර පරිගණකය රි-ස්ටාර්ට් කරන්න.


    Install JAVA- http://java.com/en/download/index.jsp

    ඉන් අනතුරුව පහත ලින්ක් එක මත ක්ලික් කරල KEmulator මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරල ඉන්ස්ටෝල් කරන්න.

    a88df59312337c2b6ad91cf4aa08203e_full.jpg


    KEmulator
    මෙතනින් ගන්න ඒක.......
    http://www.toggle.com/lv/group/view/kl228118/KEmulator_Lite.htm

    දැන් සියල්ල සූදානම්.දැන් ඩෙස්ක්ටොප් එක මත ඇති KEmulator අයිකන් එක මත ඩබල් click කර මෘදුකාංගය ධාවනය කරවන්න.දැන් එහි ඇති Midlet මත click කරන්න එවිට ලැබෙන Drop down menu එකෙහි ඇති Load Jar මත click කරන්න එවිට ලැබෙන Open Box එකෙන් ඔබට අවශ්‍යය ජංගම දුරකතන මෘදුකාංගය තෝරා open කරන්න එවිට අදාල මෘදුකාංගය ස්වයං ලෙස ස්ථාපනය වී ධාවනය වේ.


    ශරි.....දැන් ඔයාට දෙයියන්ගෙන් කැමති තරම් ජාවා වරම් ගන්න පුළුවන් වෙයි...
    යුතුනමක් විදිහට ඒ ලින්ක් මෙතනත් දාලා යන්න අමතක කරන්න එපා....


    මෙන්න මගේ අනිත් මෙගා නූල්

    http://www.elakiri.com/forum/showthread.php?p=13240750#post13240750

    හොදනම් සලකලා යන්න....

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: