ජාවා look and feel උදව්වක්
මචන්ලා මම ජාවා වලට අලුත්,මේකයි සීන් කෝන් එක.ජාවා වලින් ෆෝර්ම් ඩිසයින් කරද්දි ඒක ලස්සනට කරන්ඩ උඹලා කරන්නෙ මොකක්ද (tips).. මේ තමා මම netbeans වලින් ඩිසයින් කරපු එක සහ ..
ඒක රන් කලාට පස්සේ පේන විදිහ,,
මට ඕනි රන් කරන්ඩ කලින් මේ තියෙන ලුක් එක ගන්ඩ
...
රන් කරන්ඩ කලින් මේ තියෙන්නේ ඉතින් වින්ඩෝස් 10 වල එන ෆ්ලැට් ලුක් එකනේ..මේ වගේ flat look එකක් design කරගන්නෙ කොහොමද ලස්සනට...රන් කරන්ඩ කලින් තියෙන ලුක් එක ගන්නෙ කෙසේද..කලර් එකනම් හදාගන්ඩ පුලුවන්නේ
ජාවා look and feel උදව්වක්
මචන්ලා මම ජාවා වලට අලුත්,මේකයි සීන් කෝන් එක.ජාවා වලින් ෆෝර්ම් ඩිසයින් කරද්දි ඒක ලස්සනට කරන්ඩ උඹලා කරන්නෙ මොකක්ද (tips).. මේ තමා මම netbeans වලින් ඩිසයින් කරපු එක සහ ..
ඒක රන් කලාට පස්සේ පේන විදිහ,,
මට ඕනි රන් කරන්ඩ කලින් මේ තියෙන ලුක් එක ගන්ඩ
... රන් කරන්ඩ කලින් මේ තියෙන්නේ ඉතින් වින්ඩෝස් 10 වල එන ෆ්ලැට් ලුක් එකනේ..මේ වගේ flat look එකක් design කරගන්නෙ කොහොමද ලස්සනට...රන් කරන්ඩ කලින් තියෙන ලුක් එක ගන්නෙ කෙසේද..කලර් එකනම් හදාගන්ඩ පුලුවන්නේ