ජාවා openCv නිසා මට ජීවිතය එපා වෙයි.
අනේ බන් මේ openCv කියල මගුලක් නිසා ජීවිතය එපා වෙලා තියෙන්නේ. අද උදේ 8 ඉදන් මේක ට්රයි කරනවා දැන් වෙලාව රෑ 11.52 (කෑමට විතරයි නැගිට්ටේ )හරියන්නේ නෑ බන්.

opencv visual studio එක්ක config කරා එක වැඩ කරෙත් නෑ. javacv ලබ්බ දාගෙන වැඩ කරන්න හැදුවා. ගොඩක් දුරට හරි ගියා එත් වෙබ් කම් එකේ video එක grayscale කරන්න ගිය ගමන් jvm එක crash වෙනවා කියලා error එකක් එනවා බන්.

Exception එකක් නෙමෙයි. එත් tutorial වල උන් බබා වගේ වැඩේ කරනවා. (cvCvtColor) දන්න එකෙක් කියලා දීපන්කො. පින් සිද්ද වෙයි.

opencv_imgproc.cvCvtColor(img, gray, CV_BGR2BGRA);
මෙන්න මේ ලයින් එකෙන් පස්සේ කෙල.

Code:
public static void main(String[] args) {
opencv_core.IplImage img = cvLoadImage("C:\\Users\\XXXXX\\Desktop\\ColorWheel-Base.png");
IplImage gray = cvCreateImage(cvGetSize(img),IPL_DEPTH_8U,1);
opencv_imgproc.cvCvtColor(img, gray, CV_BGR2BGRA);
cvShowImage("My Window", gray);
cvWaitKey();
}

Last edited:
. 