ජාවා openCv නිසා මට ජීවිතය එපා වෙයි.

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ජාවා openCv නිසා මට ජීවිතය එපා වෙයි.

    අනේ බන් මේ openCv කියල මගුලක් නිසා ජීවිතය එපා වෙලා තියෙන්නේ. අද උදේ 8 ඉදන් මේක ට්‍රයි කරනවා දැන් වෙලාව රෑ 11.52 (කෑමට විතරයි නැගිට්ටේ )හරියන්නේ නෑ බන්.:no::no::no::no::no::no::no::no::no::no: opencv visual studio එක්ක config කරා එක වැඩ කරෙත් නෑ. javacv ලබ්බ දාගෙන වැඩ කරන්න හැදුවා. ගොඩක් දුරට හරි ගියා එත් වෙබ් කම් එකේ video එක grayscale කරන්න ගිය ගමන් jvm එක crash වෙනවා කියලා error එකක් එනවා බන්.:frown::frown::frown::frown: Exception එකක් නෙමෙයි. එත් tutorial වල උන් බබා වගේ වැඩේ කරනවා. (cvCvtColor) දන්න එකෙක් කියලා දීපන්කො. පින් සිද්ද වෙයි.
    :(:(:(:(:(:(:(:(:(:(:(:(

    Code:
    public static void main(String[] args) {
            opencv_core.IplImage img = cvLoadImage("C:\\Users\\XXXXX\\Desktop\\ColorWheel-Base.png");
            
            IplImage gray = cvCreateImage(cvGetSize(img),IPL_DEPTH_8U,1);
            
            opencv_imgproc.cvCvtColor(img, gray, CV_BGR2BGRA);
            
            cvShowImage("My Window", gray);
            
            cvWaitKey();
        }

    මෙන්න මේ ලයින් එකෙන් පස්සේ කෙල.
     
    Last edited:

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    C++ walin hadapu dynamic libraries java walin access karanakota duka thama ban umbata witharak wena deyak neme oka :).

    oka machan umbe code eka OpenCV code eka access karana thanakadi wena awulak wenna ona.

    umba mokak hari method ekak call karana widiya weradi athi.

    Javath ekka link wena C code eka segfault unama mulu jvm ekama crash wenawa thama samanyen. exception ekak nowenne umbe java code eka neme crash wenne athule thiyena C++ code eka

    code eke peliyen peliya step through karala crash wena peliya hoya ganna berida? saka thiyena code eka adu gane methana dapan machan ohoma nikan open ended prashnayak ahuwama kohomada kawuruwath udaw karanne
     
    Last edited:
    • Like
    Reactions: DooA

    dan poddak balapanko ban
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    ජාව වලින් ඉමේජ් ප්‍රොසෙස් කරන්න පට්ටම කොලිටි බඩුව මේක තමා මචන්. පොඩි අවුලකට තියෙන්නෙ ටියුටොරියල් නැති එක තමා. ඒ උනාට OPENCV වල ඒව පාවිච්චි කරන්න පුළුවන්. හෙනම ලේසියි OPENCV වලට වඩා මම දැනට වැඩ දෙකක් ඕකෙන් කරල තියෙනව,Nural Network AI connect කරන්න Hadoop connect කරන්න ලේසියි ඕකෙන්

    http://www.openimaj.org/
     
    http://www.openimaj.org/apidocs/index.html meken wedak gana puluwan math use kare meka opencv wage config aul mokawath ne. nikan library eka maven walata add karala run karana thiyene getting start eka balapanko.
     
    • Like
    Reactions: DooA

    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    JVM eka crash wenne machan , ekko uba ooka run karanakota usage eka wedi eti. ehema nethnam godak ma wenne ube JRE6,7 deka eti.. ehema unaama podi aulak yanawa.. e nisa uba jre7 daganin. moko samahara wita ubata oone karana class wala implementation jre6 ekka support nokaranna puluwan.. JVM crash wenne ube heap eka neginakota e nisa balahan object hadana then wala ewa cal karana then wala brackets wala ehema adu padu tiyenawada kiyala... anika check karahan uba use karana libraries oya ubata oone wedeeta compitible da kiyala...
     
    jre 7 eka tiyenne ban. mama c++ wala karanna try karanna baluwe
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    අනේ බන් මේ openCv කියල මගුලක් නිසා ජීවිතය එපා වෙලා තියෙන්නේ. අද උදේ 8 ඉදන් මේක ට්‍රයි කරනවා දැන් වෙලාව රෑ 11.52 (කෑමට විතරයි නැගිට්ටේ )හරියන්නේ නෑ බන්.:no::no::no::no::no::no::no::no::no::no: opencv visual studio එක්ක config කරා එක වැඩ කරෙත් නෑ. javacv ලබ්බ දාගෙන වැඩ කරන්න හැදුවා. ගොඩක් දුරට හරි ගියා එත් වෙබ් කම් එකේ video එක grayscale කරන්න ගිය ගමන් jvm එක crash වෙනවා කියලා error එකක් එනවා බන්.:frown::frown::frown::frown: Exception එකක් නෙමෙයි. එත් tutorial වල උන් බබා වගේ වැඩේ කරනවා. (cvCvtColor) දන්න එකෙක් කියලා දීපන්කො. පින් සිද්ද වෙයි.
    :(:(:(:(:(:(:(:(:(:(:(:(

    Code:
    public static void main(String[] args) {
            opencv_core.IplImage img = cvLoadImage("C:\\Users\\XXXXX\\Desktop\\ColorWheel-Base.png");
            
            IplImage gray = cvCreateImage(cvGetSize(img),IPL_DEPTH_8U,1);
            
            opencv_imgproc.cvCvtColor(img, gray, CV_BGR2BGRA);
            
            cvShowImage("My Window", gray);
            
            cvWaitKey();
        }

    opencv_imgproc.cvCvtColor(img, gray, CV_BGR2BGRA);
    මෙන්න මේ ලයින් එකෙන් පස්සේ කෙල.

    CV_BGR2BGRA -> CV_BGR2GRAY karala balanna.

    img null da kiyala balanna.
    gray object eka null da kiyala balanna.

    cvGetSize walin hari width ekayi height ekayi enawada kiyala print karala balanna. (ethana size eka hardcode karath honda)

    tutorial wala code weda karanawa kiyanne mokadda. e code ekath danna balanna.