Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජාවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං maven කියන්නේ project එකක් කරගෙන යනකොට එක ලේසියෙන්ම manage කරගන්න පුළුවන් framework එකක්.

හිතපන්කෝ උබ project එකක් හදන්න යනවා. එකට libraries 100 ක් විතර add කරන්න ඕනේ.

Eg : Spring web application එකක් හදනවා කියලා හිතමුකෝ. Spring කියලා කිව්වම එක jar එකක් නෙමෙයි එන්නේ. jars 10ක් විතර තියෙනවා. ඒවගෙන් එකක් හරි මිස් උනොත් වැඩ කරන්නේ නෑ.

උබ දැන් කරන විදියට නම් ඔය jars ටික ෆෝල්ඩර් එකක තියාගෙන ඉන්නවා. එත් හිතපන්කෝ උබ ඔය project එක කාට හරි mail කරන්න යනවා කියලා. එතකොට අර jars ඔක්කොම upload කරන්න ඕනේ. එකක් හරි මිස් උනොත් කෙල වෙනවා. අනික Data ටිකත් අපරාදේ .

ඒ වෙනුවට maven වල තියෙනවා dependency management කියලා එකක්. එකේදී උබ XML එකක උබේ project එකට ඕන dependency ටික මොනවද කියලා කියනවා. ඊට පස්සේ project එක ඕන තැනක ගෙනියන්නේ source එකයි අර XML එකයි විතරයි. libraries ගෙනියන්නේ නෑ. Maven command එක රන් කරපු ගමන් Maven කරන්නේ උගේ තියෙන online repository එකෙන් අපි කියලා තියෙන jar ෆයිල් ටික download කරලා ඔක්කොම කරලා project එක රන් කරන්න පුළුවන් විදියට හදලා දෙනවා.

Eg: spring-context library එක maven xml (pom.xml) එකට add කරාම maven එකෙන් spring-context jar එකට ඕන අනික් jar ෆයිල් ටිකත් auto download වෙනවා.

තව ගොඩක් තියෙනවා. Build කරන්න. deploy කරන්න වගේ වැඩ කරන්න පුළුවන්

[QUOTE="DooA, post: 18180170, member: 362085"] [CENTER][SIZE=3][COLOR=Green]මචං maven කියන්නේ project එකක් කරගෙන යනකොට එක ලේසියෙන්ම manage කරගන්න පුළුවන් framework එකක්. හිතපන්කෝ උබ project එකක් හදන්න යනවා. එකට libraries 100 ක් විතර add කරන්න ඕනේ. Eg : Spring web application එකක් හදනවා කියලා හිතමුකෝ. Spring කියලා කිව්වම එක jar එකක් නෙමෙයි එන්නේ. jars 10ක් විතර තියෙනවා. ඒවගෙන් එකක් හරි මිස් උනොත් වැඩ කරන්නේ නෑ. උබ දැන් කරන විදියට නම් ඔය jars ටික ෆෝල්ඩර් එකක තියාගෙන ඉන්නවා. එත් හිතපන්කෝ උබ ඔය project එක කාට හරි mail කරන්න යනවා කියලා. එතකොට අර jars ඔක්කොම upload කරන්න ඕනේ. එකක් හරි මිස් උනොත් කෙල වෙනවා. අනික Data ටිකත් අපරාදේ :rolleyes:. ඒ වෙනුවට maven වල තියෙනවා dependency management කියලා එකක්. එකේදී උබ XML එකක උබේ project එකට ඕන dependency ටික මොනවද කියලා කියනවා. ඊට පස්සේ project එක ඕන තැනක ගෙනියන්නේ source එකයි අර XML එකයි විතරයි. libraries ගෙනියන්නේ නෑ. Maven command එක රන් කරපු ගමන් Maven කරන්නේ උගේ තියෙන online repository එකෙන් අපි කියලා තියෙන jar ෆයිල් ටික download කරලා ඔක්කොම කරලා project එක රන් කරන්න පුළුවන් විදියට හදලා දෙනවා. Eg: spring-context library එක maven xml (pom.xml) එකට add කරාම maven එකෙන් spring-context jar එකට ඕන අනික් jar ෆයිල් ටිකත් auto download වෙනවා. තව ගොඩක් තියෙනවා. Build කරන්න. deploy කරන්න වගේ වැඩ කරන්න පුළුවන් [/COLOR][/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom