..............
..............
..............
..............
..............
ගොඩක් අය ජාවා ගැන ප්‍රශ්න දාලා තිබ්බ මේ දවස්වල දැක්ක ත්‍රෙඩ් වල..අද වෙද්දි ජාවා වැඩිදුර ඉගෙන ගන්න අයට උදව්වක් දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා සීනියර් කස්ටියට..
දන්න අය පොඩ්ඩක් මේ නිවාඩු දවසේ කට්ටියට උදවුවක් දීලා යන්න..අනික් අය බම්ප් පාරක් දාන්න.

- මුලින්ම බේසික් දන්න කෙනෙක් ඊළගට ඉගෙනගන්න ඕන මොන වගේ කොටස්ද?
- ඉන්ඩස්ට්‍රි එකට එද්දි ජාවා වල මොන වගේ දේවල්ද දැගන්න ඕන ?
- ලංකාවේ කම්පැනි වල භාවිත වන ජාවා ෆ්‍රේම්වර්ක් මොනවද?
- ජාවා වලත් කොටස් තියෙනවනේ..වැඩිහරියක් ඉන්ඩස්ට්‍රි එකට ඕන මොන පැත්තද( EX: Java EE වගේ).
දන්න අය පොඩ්ඩක් මේ නිවාඩු දවසේ කට්ටියට උදවුවක් දීලා යන්න..අනික් අය බම්ප් පාරක් දාන්න.

.