uba hoyana okkoma facilities nam thiyenawa bn, ubata millennium city, lake city, niwasipura wage ewamada ona? owaye gewal gana nm sure karanna epa e kaale hadapuwa.
Wife ge maha gedara wikunuwa niwasipura thibba, wikunuwe ehe biththi pupuranna gaththu nisa.. lake city eketh gewal awl kiyanawa, habai thiyenne patta place ekaka.
ubata ehenma nathuwa jaela ma geyak ona nm kiyapan Jaela Roland Park eke thiyenawa![]()
මේක නම් ඇත්ත..
මමත් ඒක නම් දැක්කා...
උඹ ඔය කියන ගෙදර ගාණ කියපන්..
මේක මේ අඩුවට සෙට් වුන නිසා අමාරුවෙන් ලෝන් එකක් දාලා ගන්න තීරණය කළේ බං..
