ජා-ඇල මිලේනියම් සිටි එකේ ගෙයක්...?

Z e u s

Active member
  • Dec 22, 2015
    586
    180
    43
    uba hoyana okkoma facilities nam thiyenawa bn, ubata millennium city, lake city, niwasipura wage ewamada ona? owaye gewal gana nm sure karanna epa e kaale hadapuwa.

    Wife ge maha gedara wikunuwa niwasipura thibba, wikunuwe ehe biththi pupuranna gaththu nisa.. lake city eketh gewal awl kiyanawa, habai thiyenne patta place ekaka.

    ubata ehenma nathuwa jaela ma geyak ona nm kiyapan Jaela Roland Park eke thiyenawa :yes:

    මේක නම් ඇත්ත..
    මමත් ඒක නම් දැක්කා...

    උඹ ඔය කියන ගෙදර ගාණ කියපන්..
    මේක මේ අඩුවට සෙට් වුන නිසා අමාරුවෙන් ලෝන් එකක් දාලා ගන්න තීරණය කළේ බං..
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    අපෝ මම සද්ද නෑ බං..
    අපි අපේ පාඩුවේ ඉන්න අය..

    ඒ කියන්නේ මචං පිටි පස්සේ ගෙවල් අවුල් ද...?

    ඉස්සරහ ගෙවල්වල තියෙන හොඳ මොනවාද...?

    ඇතුලේ කුණු එකතු කරන එක, වතුර එහෙම අවුලක් නැද්ද...?

    එහෙම නම් ලොකු අවුලක් නෑ බන්. හැම ගෙදරකම වගේ සමාන පහසුකම් තියෙන්නේ.
    ඔය පිටිමපස්සේ ලොකු හිස් ඉඩමක් තියෙන්නේ. එකේ කුණු දාලා තියෙන්නේ.අයිනේම ගෙවල් වලට පොඩ්ඩක් ගඳ ආවා. ඔය හරියෙන් ලොකු තාප්පයක් හදනවා කියල තිබුන. දැන් හදලද නම් දන්නේ නෑ. හුඟ කාලෙකින් ගියේ නෑ ඒ පැත්තේ.ඉස්සර මගේ යාලුවෙක් රෙන්ට් එකට හිටියා.
     
    Z e u s

    Active member
  • Dec 22, 2015
    586
    180
    43
    Not really recommended!

    Buy a used house from an individual because they build houses to live.

    ආරක්ෂාව, ආපහු විකුණද්දී තියෙන පහසුව වගේම වට පිටාවේ ඉන්න මිනිස්සුන්ගේ දිහා බලලා තමයි මචං මේක මේ හිතුවේ..

    වෙන වෙනම තියෙන ගෙවල් බැලුවා. ඒ ගෙවල් හැම එකකම වගේ වට පිටාව අවුල්. ඔක්කොම හොඳ ඒවාගේ ගාණ අහසට...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අපි යද්දිත් ගෙවල් 3ක් තිබුනා.

    ඔක්කොම 80 - 90 වගේ ගණන්..

    ඇත්තටම ඔය ගෙවල් එච්චර වටිනවද බං...?

    නෑ මචං, ඔතන වටිනාකම තියෙන්නේ මිනිස්සුන්ගේ ක්ලාස් එකේ.ඒකයි ඔය ගෙවල් ඔච්චරම ගණන්.:yes::yes:
     
    Z e u s

    Active member
  • Dec 22, 2015
    586
    180
    43
    එහෙම නම් ලොකු අවුලක් නෑ බන්. හැම ගෙදරකම වගේ සමාන පහසුකම් තියෙන්නේ.
    ඔය පිටිමපස්සේ ලොකු හිස් ඉඩමක් තියෙන්නේ. එකේ කුණු දාලා තියෙන්නේ.අයිනේම ගෙවල් වලට පොඩ්ඩක් ගඳ ආවා. ඔය හරියෙන් ලොකු තාප්පයක් හදනවා කියල තිබුන. දැන් හදලද නම් දන්නේ නෑ. හුඟ කාලෙකින් ගියේ නෑ ඒ පැත්තේ.ඉස්සර මගේ යාලුවෙක් රෙන්ට් එකට හිටියා.

    අපිට සෙට් වෙන ගෙදර තියෙන්නේ ඉස්සරහ බං..
    ගේට්ටුවෙන් ඇතුලු වුන ගමන්ම වගේ..

    මේකේ ගේට්ටුවෙන් එලියෙත් ගෙවල් තියෙනවා නේද..
    ඒවා ගැන මොකද හිතන්නේ...?
     
    Z e u s

    Active member
  • Dec 22, 2015
    586
    180
    43
    නෑ මචං, ඔතන වටිනාකම තියෙන්නේ මිනිස්සුන්ගේ ක්ලාස් එකේ.ඒකයි ඔය ගෙවල් ඔච්චරම ගණන්.:yes::yes:

    ඒක නම් තේරුනේ නෑ බං..
    මොකද්ද මෙතන තියෙන ක්ලාස් එක?
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අපිට සෙට් වෙන ගෙදර තියෙන්නේ ඉස්සරහ බං..
    ගේට්ටුවෙන් ඇතුලු වුන ගමන්ම වගේ..

    මේකේ ගේට්ටුවෙන් එලියෙත් ගෙවල් තියෙනවා නේද..
    ඒවා ගැන මොකද හිතන්නේ...?

    ඒක නම් තේරුනේ නෑ බං..
    මොකද්ද මෙතන තියෙන ක්ලාස් එක?

    එළියේ ගෙවල් ගැන නම් කියන්න දන්නේ නෑ මචෝ.දන්න කව්රුත් එව්වයේ නෑ.
    ඔතන ක්ලාස් එක කියන්නේ, ඔකේ ඇතුලේ වැඩි හරියක් ගෙවල් ගත්තේ, කොළඹ පරිසරය හුරු නමුත් නිස්කලංකව පාඩුවේ ඉන්න කැමති මිනිස්සු.
    ඔය ගෙවල් මාකට් කලෙත් එහෙම ක්‍රවුඩ් එකකට. ඒ කට්ටිය ලොකුවටම සල්ලි බැලුවේ නෑ. ඒකයි.
    හරියට ඔඩෙල් එකයි CIB එකෙයි වෙනස වගේ.
     
    Z e u s

    Active member
  • Dec 22, 2015
    586
    180
    43
    එළියේ ගෙවල් ගැන නම් කියන්න දන්නේ නෑ මචෝ.දන්න කව්රුත් එව්වයේ නෑ.
    ඔතන ක්ලාස් එක කියන්නේ, ඔකේ ඇතුලේ වැඩි හරියක් ගෙවල් ගත්තේ, කොළඹ පරිසරය හුරු නමුත් නිස්කලංකව පාඩුවේ ඉන්න කැමති මිනිස්සු.
    ඔය ගෙවල් මාකට් කලෙත් එහෙම ක්‍රවුඩ් එකකට. ඒ කට්ටිය ලොකුවටම සල්ලි බැලුවේ නෑ. ඒකයි.
    හරියට ඔඩෙල් එකයි CIB එකෙයි වෙනස වගේ.

    :yes::yes::yes:
    ස්තූතියි බොක්ක...
     
    vidumine

    Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34

    මේක නම් ඇත්ත..
    මමත් ඒක නම් දැක්කා...

    උඹ ඔය කියන ගෙදර ගාණ කියපන්..
    මේක මේ අඩුවට සෙට් වුන නිසා අමාරුවෙන් ලෝන් එකක් දාලා ගන්න තීරණය කළේ බං..

    2 stair house ekk bn 13million kiyanawa, ekekwat ganne na e gaanata, Puluwan nm balapan machan Jaela Roland park hari Royal park eken hari. Niskalankai paththa.

    Uba jaela kohen hari gannama yanawa nm koheda kiyala PM ekk dapan mama kiyanna guna aguna..
     
    Z e u s

    Active member
  • Dec 22, 2015
    586
    180
    43
    2 stair house ekk bn 13million kiyanawa, ekekwat ganne na e gaanata, Puluwan nm balapan machan Jaela Roland park hari Royal park eken hari. Niskalankai paththa.

    Uba jaela kohen hari gannama yanawa nm koheda kiyala PM ekk dapan mama kiyanna guna aguna..

    උඹ දන්න එහෙම තියෙන ගෙවල් ගැන පොඩි විස්තරයක් එවපන් මචං..
    තනි තට්ටුවේ එකක්..
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    ube budget eka 80 lakw age num machan millenium city podi geyak ganna eka paduy..normal basic house thiyenne...ubata e ganata athurugiriya galwarusa parenw age perch 8 ka land ekak aragena thani thattuwe wage luxury geyak unath ahdanna puluwan...lagadi oya hariye prime lands lage land sale ekakin geyath ekkaama 8.5 million lassana gewal hadala dunna
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ජා-ඇල මිලේනියම් සිටි එකේ ගෙයක්...?

    7351.jpg

    ජා ඇල මිලේනියම් සිටි එකේ ගෙවල් කොහොමද මචං...?

    කොයි වගේ ගණන්ද යන්නේ දැන්...?

    හාර්ට්ලන්ඩ් එකේ තනි තට්ටුවේ ගෙවල්...?

    ඇතුලේ ආරක්ෂාව, නිදහස එහෙම කොහොමද කියලා කියන්නකෝ දන්න කෙනෙක්...

    පොඩි ගේ කෑල්ලක් ගන්න හොයනවා.

    දන්න ඒවා තියෙනවා නම් ඒවත් කියපල්ලා...

    ලොකු උදව්වක් මචංලා...

    gattada?