ජා-ඇල හොරු නිදැල්ලේ..!

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ජා-ඇල හොරු නිදැල්ලේ..!

    දුවගේ මංගල්‍යයට තිබූ ලක්‍ෂ 75 අහිමිවූ ව්‍යාපාරිකයා දුකෙන් මිය යයි..!

    Ja+Ela+robbery++%281%29.JPG



    ජා-ඇළ ඒකල ප්‍රදේශයේදී පසුගිය 28 වැනිදා මහදවල් තම දියණියගේ විවාහ කටයුතු සඳහා ගෙන යමින් තිබියදී කොල්ලකන ලද රුපියල් ලක්‍ෂ 75 හේ හිමිකරු වන ජා-ඇළ ඒකල පොලිටෙක් ආයතනයේ අධ්‍යක්‍ෂකවරයා ඊයේ (7) අලූ‍යම හෘදයාබාධයකින් මිය ගොස් තිබේ.

    මෙසේ මියගොස් ඇත්තේ මීගමුව කදිරාන කිඹුලාපිටිය පාරේ අංක 240 (සී) පදිංචිව සිටි අර්ඩ්ලි ශාන්ත ක්ලයාර් ඩේවිඩ් (56) මහතාය.
    මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ පෑ ඩේවිඩ් මහතා සම්බන්ධව ප්‍රවෘත්තිය පසුගිය 29 වැනිදා රටපුරා ප්‍රවෘත්ති පත්‍රවල පල විය. අද ඒ මහතාගේ දියණියගේ විවාහ මංගල්‍යය පැවැත්වීමට දින නියම කැර තිබිණි..
    මාස කිහිපයක් තිස්සේ දියණියගේ විවාහය ඉතාමත් සුපිරි ලෙස සිදු කිරීමේ බලාපොරොත්තු ඇතුව කටයුතු කළ මේ පියා පසුගිය 28 වැනිදා බැංකුවකින් රුපියල් ලක්‍ෂ 70ක් රැගෙන ව්‍යාපාර ආයතනය වෙත යමින් සිටියදී කොල්ලකල්ලියක් එම මුදල් පැහැරගෙන පලාගොස් තිබිණි..

    මේ සිද්ධියෙන් දැඩි වේදනාවට පත්ව සිටි ඩේවිඩ් මහතා දියණියගේ විවාහ මංගල්‍යයට දින නියම කරගත් පරිදි ඒ ආකාරයෙන්ම අද එම විවාහය සිදු කිරීමේ කටයුතු සූදානම් කැර තිබිණි..ඒ අතර පෙරේදා (06) පස්වරුවේ ඩේවිඩ් මහතා හදිසියේ රෝගාතුර වී තිබේ. වහාම ඔහු මීගමුව රෝහලට ඇතුළත් කරනු ලැබිණි. එහෙත් ඊයේ අලූ‍යම ඒ මහතා මියගොස් ඇත. හෘදයාබාධයක් වැලඳී ඔහු මියගොස් ඇති බව වෛද්‍යවරුන් පවසා තිබේ. මීගමුව කදිරාන කිඹුලාපිටිය පාර අංක 240 (සී) නිවසේ පදිංචිව සිටි ඩේවිඩ් මහතා ජා-ඇළ ඒකල පොලිටෙක් ආයතනයේ අධ්‍යක්‍ෂවරයා වෙයි.

    ඔහු පසුගියදා (28) බැංකුවට ගොස් එම මුදල් රැගෙන එමින් සිටියේ තනිවමය. ඔහු මුදල්ද රැගෙන පැමි‚ මෝටර් රථය ආයතනයේ ප්‍රධාන දොරටුව ඉදිරිපස නවතා දොරටුව විවෘත කරන තෙක් සිටියදී එතැනට පැමි‚ කොල්ල කල්ලිය මෝටර් රථයේ පිටුපස විදුරුව කඩා පිටුපස අසුන මත තිබූ රුපියල් ලක්‍ෂ 70ක මුදල් බෑගයද රැගෙන පලාගොස් තිබි‚.

    මෙම කොල්ලයට අදාළ සියලූ‍ ඡායාරූප ආයතනයේ සි. සී. ටී. වී. කැමරා පද්ධතියේ පටිගතවී තිබු‚. එහෙත් කොල්ලකරුවන් පොලිස් ඇසට වැලි ගසමින් තවමත් සැඟවී සිටියි. එහෙත් පරීක්‍ෂණ නොකඩවා සිදු වෙති.

    ඩේවිඩ් මහතා දරු දෙදෙනකුගේ පියෙකි. මෙම විවාහ මංගල්‍යය වැඩිමහල් දිය‚යගේයි. එදා එම මුදල් කොල්ලයෙන් පසු නියමිත දිනට දිය‚යගේ විවාහය සිදු කිරීමට සූදානම් වුවත් හෙතෙම එම දින ගණනාව තුළ දැඩි වේදනාවකින් කාලය ගත කැර ඇත.


    Ja+Ela+robbery++%25281%2529.png



    Ja+Ela+robbery++%25282%2529.png




    If repost Sorry:baffled:
    Source : http://www.paparasinewslanka.com/2013/06/75.html#more
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    ohoma video ekak thibilath policiyata oka allanda baha kiyanne ithin balu deeshapaluwek gawila athi wadeta
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ජා ඇල පොලිසියයේ හැටි දන්නව නම් උබ මෙහෙම දාන්නේ නෑ ඔයි
    ඔය මනුස්සය මැරුණ නේද
    :yes::yes::yes:

    Ai moko ban ජා ඇල පොලිසිය?:confused:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :yes::yes::yes:

    Ai moko ban ජා ඇල පොලිසිය?:confused:
    මෙලි එකේ හොරකමක් වෙලා දැන් අවුරුදු ගානකට කලින් කෝ තාම උන් ඇල්ලුවද
    එකත් මේ මහා දවල් උනේ කෝ තාම උන් ඇල්ලුවද.ට්‍රැෆික් එකේ ඉන්න අනිත් වේසිගෙ පුතාලා කුමන ජාතියක්ද කියලා හිතාගන්න බෑ.මට නම් පෙන්න බැරි පොලිසි තමයි කිරිබත්ගොඩ,ජා ඇල,අලුත්ගම කියන ඒවා.500ක් දුන්නම මිනිමැරුවොත් එලියට ගන්න පුළුවන්
     

    Similar threads