ජැක්ලින්, ඔබට සුබ පැතුම්!

maneeshkasun

Member
Feb 26, 2009
206
9
0
Sinhalen kata nokarama mokadda machan awula?

හින්දි කතා නොකරන නලු නිලියෝ හිටියද අයිෆා එකේ.... මොන ජපනද ජපන් දන්නේ නැත්තේ..? මොන අරාබියාද අරාබි නොදන්නේ..?

ගොන් තර්ක නොදා ඉදපන්...
 

maneeshkasun

Member
Feb 26, 2009
206
9
0
NASA eke inna great srilankan kenekge weda man thread ekakin meeta kalin demma :) thawa godak innawa ..
Mars project eke parthfinder ekata one IR camera eka heduweth lankawe ape skl eke old boy kenek :D

eth e gollo gena katha wenwa adui :(

මාත් ඒ ස්කුල් එකේම තමා බ්‍රෝ...
 

maneeshkasun

Member
Feb 26, 2009
206
9
0
Ithin adambara wenna epa! KAwda oyata adambara wenna kiwwe! Oya kamathi deyak gana adambara wenna. This doesnt mean im proud about Jacky being a sri lankan machan. Why so serious bung, why so serious? Its just a actress getting an award and why do u hv to bring it Jathiya agama and every messed up theme here?

කවුද ඔයාට ආඩම්බර වෙන්න කිව්වේ නේ..?

ඔබ ශ්‍රී ලාංකිකයකු වීම අපට ආඩම්බරයකි

කියලා දැම්මාම ලංකාවේ ඉන්න හැම එකාම අයිතියි...
කවුද ජාති ආගම් ගැන කතාකලේ.. පිස්සෙක්..

උබට විතරක් ආඩම්බර නම්....මෙහෙම දාපන්...
ඔබ ශ්‍රී ලාංකිකයකු වීම migaramkට ආඩම්බරයකි:baffled::baffled:
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    kiwuwata tharaha wennepa migara ayye
    mata nam kisi wadagammak na mekiwa
    meki lankawe paya gahala jeewath wena ekiyak nemene
    sinhala katha karana sinhala namak thiyena kellekta labuna nam man sathutu wenawa

    Sirawata..
     

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,911
    520
    113
    Sri Lanka
    Sri Lankan කෙනෙක් වුනාම එයා සිංහලෙන් කතා කලොත් වටිනවා නේද...?

    මොකද...
    Hindi කතා කරන්න බැරි Indian කෙනෙක් ගැන අහලා තියෙනවද...?

    hafoo machang hindi bari indian la godaaak innawa.ape campus eke.sinhaln kata keranam watinawa tamaii hmm:):):)
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    pitaratak haduna... sinhala namakwath nati... uppathiyawath lankaaweda danne naa?... baageata sri lankan kenek gana aadambara wenna monaada tiyenne..?:frown:

    NASA eke wada karana ape minissu gana oita wada aadambara wenna puluwan ne..?

    fullteam eka natuwa zimbabwe ediriye gemak dunna kollo gana ubata aadambara nadda..?

    mama apey migara kollata baninawa ehema newewi ..mey rathupaatin kiyana kathaawa mamath piligannawa.jaqulinta indiawe raha wtila..mekita ay ara aadambarakama lankaawa ekka behadha ganna bari..amthabacchan lankaawata aawath aadambara wenney thaman indiaduma tharamey TV ekey saakacchawakata enawada,programme ekkata enawada.meya oya yana widhihata thawa tika dawasakin uppaneth country eka India daai wagey.
     

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    pitaratak haduna... sinhala namakwath nati... uppathiyawath lankaaweda danne naa?... baageata sri lankan kenek gana aadambara wenna monaada tiyenne..?:frown:

    NASA eke wada karana ape minissu gana oita wada aadambara wenna puluwan ne..?

    fullteam eka natuwa zimbabwe ediriye gemak dunna kollo gana ubata aadambara nadda..?

    pissek...:angry:

    Thithata hari machan...
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    en.wikipedia.org/wiki/Jacqueline_Fernandez
    She is the cousin of Frederica Jansz.

    :shocked: Frederica Jansz kiyanne ara SF ge siddiyata sambanda reporter neda? maarai ne... :shocked: :rofl:
     

    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    හින්දි කතා නොකරන නලු නිලියෝ හිටියද අයිෆා එකේ.... මොන ජපනද ජපන් දන්නේ නැත්තේ..? මොන අරාබියාද අරාබි නොදන්නේ..?

    ගොන් තර්ක නොදා ඉදපන්...

    ශ්‍රී ලංකාවේ හැමෝටම සිංහල කතා කරන්න බෑ. ඒත් ඒ සේරම ශ්‍රී ලාංකිකයෝ. විශේෂයෙන් බර්ගර්, මුස්ලිම්, දෙමල ගොඩාක් අයට සිංහල බෑ. එ වුනාට ඒ සේරම ශ්‍රී ලාංකිකයෝ. ආතර් සී ක්ලාර්ක් සිංහල බැරි වුනාට එයත් ශ්‍රී ලාංකිකයෙක්.
    අනෙක ජැකලයින්ගෙන් කවුරුත් සිංහලෙන් ප්‍රශ්න අහන්නේ නෑනේ. සිංහලෙන් ඇහුවානම් එයා සිංහලෙන් උත්තර දෙයි. කවුරුවත් දන්නේ නෑ නේ එයාට සිංහල පුලුවන්ද බැරිද කියලවත්,
    කොහොම වුනත් අපේ රටේ කෙනෙක් මොන අංශයකින් හරි ඉදිරියට යනවානම් අපි ආඩම්බර වෙන්න ඕන. මොකද ඒ හැමෝම අපේම අය නිසා....

    අනෙක හින්දි බැරි ගොඩක් නලු නිලියෝ ඉන්නවා හින්දි සිනමාවේ
    .