ජැක්සන්ගේ ඇත්ත එලියට 🤣

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,971
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Michael Jackson Popcorn GIF
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    උස් තැන් දැක හැකිළෙන්නේ
    මිටි තැන් දැක පුප්පන්නේ
    නිවටුන් බව සිතමින්නේ
    ජැක්සන් මාමි තව ඉන්නේ.........
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මිනිස්සුන්ගේ ජිවිතේ කණපිට පෙරලෙන්න යන්නේ කොච්චර පොඩි වෙලාවක්ද කියන එකට මෑතකාලයේ තියෙන හොදම උදාහරණයක් තමයි ජැක්සන් ඇන්තනී. අපිට මොනවා වෙන්න තියෙනවද කියලා කවුද දන්නේ
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    දැන් බටහිර වෙද්දුන්ට මේ මරාලෙන් බේරෙන්න ක්‍රම හොයනවද කොහෙද .දැන් දැන් මැරිලා වගේ වොඉස් කට් තමයි මයික් ඉස්සරහට ඇවිල්ල කියන්නේ
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    heppunu aliyekuth na kiyanawa neda? :confused:

    ee kathawa boru ne... mam video ekaka dekka, game ma ekek kiyanwa aliya deparak wahane bonet eka udata watuna eeta passe uu negitala giyaa kiylaa...

    methana depara kiyanne first accident eka second eke shock ekata bonet ekata watuna eka.... uge malli kiwwada manda ee story ekama...
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    ee kathawa boru ne... mam video ekaka dekka, game ma ekek kiyanwa aliya deparak wahane bonet eka udata watuna eeta passe uu negitala giyaa kiylaa...

    methana depara kiyanne first accident eka second eke shock ekata bonet ekata watuna eka.... uge malli kiwwada manda ee story ekama...
    දොස්තර හොඳ හිත හිටියා නම් අලියගෙන් අහලා දැන ගන්න තිබ්බා හරියටම මොකක්ද උනේ කියලා 🤣
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    ජැක්සන්ගේ ලමයි කෝටි ගනන් හම්බකරනවා, වින්ටලෙටර් එකක් ලක්ශ65ක් වගේ වෙන්නේ, ඇයි උන්ට බැරි මැශිමක් අරන් දෙන්න.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    😫 අනේ මන්ද බන්.. අපි වගේ එකෙක් ඔහොම අලියෙක්ගේ ඇගේ හැපිලා අරන් ගියානම් දැඩිසත්කාරේ උපරිම මාසයයි බලන්නෙ, දොස්තරල තගෙන්ම දොන්නම් දොන් සිමන්නම් සිමන් සින් එකෙන් කෙලින්ම නෝමල් වාට්ටුවට ට්‍රාන්ස්සර්, උන්ට කිසිම ගානක් නැ... එක තමයි තිත්ත ඇත්ත බන්... මනුස්සයෙක් මැරෙනකං බලන් ඉදන් comment දානවා නෙමෙයි.. ඒත් ඒක තමා ඇත්ත...
     
    Last edited:

    Similar threads