ජැක්සන්ගේ_දුව

r runner

Member
May 12, 2015
2,396
781
0
මයිකල් ජැක්සන්ගේ දුව දැන් මෝස්තර මවන්නියක්!





මයිකල් ජැක්සන් කියන්නේ ලෝකයක් මවිත කළ ජනප්‍රිය කලාකරුවෙක්නේ.

කොහොම වුණත් මයිකල් ජැක්සන් ලොවක් හඬවා විශාල මතක රාශියක් සමඟම මෙලොවින් යන්නම ගියා

ඒ කොහොම වුණත් මයිකල් ජැක්සන් මිය යන විට කුඩා දැරියකව සිටි ඔහුගේ දියණිය පැරිස් ජැක්සන් මේ වන විට ලොව ආකර්ෂණය දිනාගත් සුන්දර යුවතියක් බවට පත්වෙලා.

17 හැවිරිදි වියේ පසු වන ඇය ඉන්ස්ටග්‍රෑම් හරහා තම හිතවතුන් වෙනුවෙන් සුන්දර ඡායාරූප පෙළක් ඉදිරිපත් කර තිබේ.

මෙම ඡායාරූප අනුව ඇය යොවුන්වියේ සුන්දර මෝස්තර මවන්නියක් ලෙසද හැඳින්විය හැකිය. පැරිස් ජැක්සන් ලොව හමුවට එන්නේ ඇගේ පියාගේ හදිසි අභාවයෙන් පසුවය.

මයිකල් ජැක්සන්ගේ අවමංගල්‍ය උත්සවයේදී දෑස් කඳුළින් නහවමින් පියා වෙනුවෙන් වචන ගළපද්දී ඇයගේ වයස අවුරුදු 11 කි. එදින ඇගේ කතාව ලොව පුරා මයිකල් ජැක්සන් රසිකයින්ගෙ දෙනෙතට කඳුළු පුරවන්නට සමත් විය.






බම්පියො....:lol:

 

r runner

Member
May 12, 2015
2,396
781
0
how come she ain't no nigger?

just like her mom.. i think so ..
Debbie Rowe. Deborah and Michael Jackson at their wedding in 1996. Deborah Jeanne "Debbie" Rowe (born December 6, 1958) is an American nurse known for her marriage to Michael Jackson, with whom she had two children.

 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හය්යෝ මම හිතුවේ ලංකාවේ ජැක්සන්ගේ දුව කියල.

    27149548801_Sajitha%20Anuththara%20Anthony%20(9).jpg


    දේශීය දේ අගයමු :rofl::rofl:
     

    anjuhiru

    Member
    Aug 11, 2009
    695
    51
    0
    hehehe deshiyathwayata multhana..habai kaduna badun antique unama ganan yanawa neda bun?? mewwat ehemada?