ජැක්සන් ඇන්තනීගේ තත්ත්වය

signshop

Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    Jack.jpg
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,396
    5,753
    113
    ජැක්සන් කියන්නෙ දැනුමෙන් පොහොසත්, බුද්ධිමත් පුද්ගලයෙක්. දේශපාලන තරහවල් සහ වයිරයන් නිසා පන අදින මිනෙහෙක්ට මැරෙන්න කියන්න තරම් කාලකන්නි වෙන්න එපා. ඉස්සෙල්ල සනීප වෙන්න කියල ප්‍රාර්තනා කරපම්, සනීප වෙලා ආවට පස්සෙ බැනපන්, ගහපන්, හිරේ දාපන්. මෙතන වයිරයෙන් පිරිනු 100කට වඩා ජැකා වටිනවා දැනුම සහ බුද්ධිය පැත්තෙන්.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,474
    1
    32,176
    113
    - උඩරට -
    ජැක්සන් කියන්නෙ දැනුමෙන් පොහොසත්, බුද්ධිමත් පුද්ගලයෙක්. දේශපාලන තරහවල් සහ වයිරයන් නිසා පන අදින මිනෙහෙක්ට මැරෙන්න කියන්න තරම් කාලකන්නි වෙන්න එපා. ඉස්සෙල්ල සනීප වෙන්න කියල ප්‍රාර්තනා කරපම්, සනීප වෙලා ආවට පස්සෙ බැනපන්, ගහපන්, හිරේ දාපන්. මෙතන වයිරයෙන් පිරිනු 100කට වඩා ජැකා වටිනවා දැනුම සහ බුද්ධිය පැත්තෙන්.
    බේරගන්න ඕනී නම් සිංගප්පූරු ගෙනියන්න කියපන්..
    ඌ බොරුවට ICU දාගෙන පණ ගන්න හදනවා..
    ඔහොම හිටියොත් අවුරුදු 10 ක් උනත් ඉදී 🤣
    දැනුමෙන් කොච්චර පොහොසත් උනත් වැඩක් නෑ ඌ දේශපාලන බත් බැලයෙක් නම්..
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,396
    5,753
    113
    බේරගන්න ඕනී නම් සිංගප්පූරු ගෙනියන්න කියපන්..
    ඌ බොරුවට ICU දාගෙන පණ ගන්න හදනවා..
    ඔහොම හිටියොත් අවුරුදු 10 ක් උනත් ඉදී 🤣
    දැනුමෙන් කොච්චර පොහොසත් උනත් වැඩක් නෑ ඌ දේශපාලන බත් බැලයෙක් නම්..
    හෙට උබ ලෙඩ ඇඳට වැටිල උබගේ විරුද්දවාදියෝ මැරියන් කිව්වොත් මොකෝ උබට හිතෙන්නෙ? උබගෙ පවුලේ අයට මොනා හිතෙයිද?
    දේශපාලනයයි, ජීවිතයයි වෙන් කර ගන්න බැරි උන්ට තමා බන් වහල්ලු කියන්නෙ. මොකද එහෙනම් වෙන් කරල ගන්න මොලයක් තියෙන්න ඕන.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    ජැක්සන් කියන්නෙ දැනුමෙන් පොහොසත්, බුද්ධිමත් පුද්ගලයෙක්. දේශපාලන තරහවල් සහ වයිරයන් නිසා පන අදින මිනෙහෙක්ට මැරෙන්න කියන්න තරම් කාලකන්නි වෙන්න එපා. ඉස්සෙල්ල සනීප වෙන්න කියල ප්‍රාර්තනා කරපම්, සනීප වෙලා ආවට පස්සෙ බැනපන්, ගහපන්, හිරේ දාපන්. මෙතන වයිරයෙන් පිරිනු 100කට වඩා ජැකා වටිනවා දැනුම සහ බුද්ධිය පැත්තෙන්.
    මැශින් තියෙන්නෙ පොඩ්ඩයි. ඒ මැශින් හදිසි ලෙඩ්ඩුන්ට දෙන්නෙ නැතුව ඔහොම කරන එකෙයි වැරද්ද. මම ඉන්න තැන කෙල්ලෙක් හදිසි ඇක්සිඩන්ට් එකකින් පස්සෙ මැශින් එකට දැන්ම. ඩොක්ටර්ස්ල කිව්වෙ උපරිම දවස් 7යි තියන්නෙ. ඊට පස්සෙ ලෙඩෙක් ආවොත් ගලවනව කියල. දවස් 7න් පස්සෙ හදිසි ලෙඩෙක් ආවෙ නෑ දවස් 13ක් යනකම්. 13 වෙනි දවසෙ සිහිය ආවෙ. දැන් හොදින් ඉන්නව. ඔය වගේ තව කොච්චර ඇතිද. බේරගන්න පුලුවන් අය මැශින් නැතුව මැරෙන. අන්න ඒකයි අවුල