100 that will be another drama.... all monks will be sitting near him with pirith panනිකමට හිතපල්ලා ජැකාට ඔහොම නම් මයිනව කොහොම තියා ගනී ද කියල?
Ado e awilla ara radical FB wesige puthala patan gaththa ekane. Okunge kauru hari maruna dawasata tama unta terenne hama ekatama niwan suwa gaga haminena ekey upset eka.නිවන් සුව සුබ පැතුම ගැන ඔය කියන්නේ![]()
බේරගන්න ඕනී නම් සිංගප්පූරු ගෙනියන්න කියපන්..ජැක්සන් කියන්නෙ දැනුමෙන් පොහොසත්, බුද්ධිමත් පුද්ගලයෙක්. දේශපාලන තරහවල් සහ වයිරයන් නිසා පන අදින මිනෙහෙක්ට මැරෙන්න කියන්න තරම් කාලකන්නි වෙන්න එපා. ඉස්සෙල්ල සනීප වෙන්න කියල ප්රාර්තනා කරපම්, සනීප වෙලා ආවට පස්සෙ බැනපන්, ගහපන්, හිරේ දාපන්. මෙතන වයිරයෙන් පිරිනු 100කට වඩා ජැකා වටිනවා දැනුම සහ බුද්ධිය පැත්තෙන්.
හෙට උබ ලෙඩ ඇඳට වැටිල උබගේ විරුද්දවාදියෝ මැරියන් කිව්වොත් මොකෝ උබට හිතෙන්නෙ? උබගෙ පවුලේ අයට මොනා හිතෙයිද?බේරගන්න ඕනී නම් සිංගප්පූරු ගෙනියන්න කියපන්..
ඌ බොරුවට ICU දාගෙන පණ ගන්න හදනවා..
ඔහොම හිටියොත් අවුරුදු 10 ක් උනත් ඉදී
දැනුමෙන් කොච්චර පොහොසත් උනත් වැඩක් නෑ ඌ දේශපාලන බත් බැලයෙක් නම්..
මැශින් තියෙන්නෙ පොඩ්ඩයි. ඒ මැශින් හදිසි ලෙඩ්ඩුන්ට දෙන්නෙ නැතුව ඔහොම කරන එකෙයි වැරද්ද. මම ඉන්න තැන කෙල්ලෙක් හදිසි ඇක්සිඩන්ට් එකකින් පස්සෙ මැශින් එකට දැන්ම. ඩොක්ටර්ස්ල කිව්වෙ උපරිම දවස් 7යි තියන්නෙ. ඊට පස්සෙ ලෙඩෙක් ආවොත් ගලවනව කියල. දවස් 7න් පස්සෙ හදිසි ලෙඩෙක් ආවෙ නෑ දවස් 13ක් යනකම්. 13 වෙනි දවසෙ සිහිය ආවෙ. දැන් හොදින් ඉන්නව. ඔය වගේ තව කොච්චර ඇතිද. බේරගන්න පුලුවන් අය මැශින් නැතුව මැරෙන. අන්න ඒකයි අවුලජැක්සන් කියන්නෙ දැනුමෙන් පොහොසත්, බුද්ධිමත් පුද්ගලයෙක්. දේශපාලන තරහවල් සහ වයිරයන් නිසා පන අදින මිනෙහෙක්ට මැරෙන්න කියන්න තරම් කාලකන්නි වෙන්න එපා. ඉස්සෙල්ල සනීප වෙන්න කියල ප්රාර්තනා කරපම්, සනීප වෙලා ආවට පස්සෙ බැනපන්, ගහපන්, හිරේ දාපන්. මෙතන වයිරයෙන් පිරිනු 100කට වඩා ජැකා වටිනවා දැනුම සහ බුද්ධිය පැත්තෙන්.