ජැක්සන් ඇන්තනී ගහපු බඩු

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    Manussayek marunama mun bump karana thread.
    nice-smack.gif
     
    • Haha
    Reactions: Any.key and $onny

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    නැතුව ඉතින් ඌ හුකද්දි ගහපු ෆොටෝ මෙතන දාන්නද හුත්තෝ කියන්නේ..?
    😂😂
    Masa 14 k badu mathka kara kara inna athi hospital eke
     
    • Love
    Reactions: EVC

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,517
    7,887
    113
    අඩෝ මම දැක්කා අර ස්වර්ණවාහිනී එකේ නිවේදිකාව මෝචරිය ගාව ඉන්නවා.. පපු කැවුත්ත මීක් ගානවා ඇති අතීතය සිහිවී..
     
    • Sad
    Reactions: NaiRobi

    $onny

    Well-known member
  • May 21, 2012
    3,248
    4,040
    113
    අඩෝ මම දැක්කා අර ස්වර්ණවාහිනී එකේ නිවේදිකාව මෝචරිය ගාව ඉන්නවා.. පපු කැවුත්ත මීක් ගානවා ඇති අතීතය සිහිවී..
    wena kawuththak meek ganawa aththe
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,903
    21,150
    113
    අඩෝ මම දැක්කා අර ස්වර්ණවාහිනී එකේ නිවේදිකාව මෝචරිය ගාව ඉන්නවා.. පපු කැවුත්ත මීක් ගානවා ඇති අතීතය සිහිවී..

    Ko ko
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    ලංකාවේ කොහේ හරි ගියාම ' කවුද මට කියලා උකෝ ගන්න කැමති ' කියලා රවුමක් ගිහින් විස්සක් තිහක් හොයාගෙන එන්න පුළුවන් චරිත...
    එහෙම නෙවේ කියන්නේ, මගේ ඊළඟ නාට්‍යට නිලියෝ ගන්නවා..... මේ no. ට කෝල් කරලා දිනයක් දා ගන්න
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,570
    6,152
    113
    අඩෝ මම දැක්කා අර ස්වර්ණවාහිනී එකේ නිවේදිකාව මෝචරිය ගාව ඉන්නවා.. පපු කැවුත්ත මීක් ගානවා ඇති අතීතය සිහිවී..
    🤔
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අනේ මන්ද බන් ඒ සීන් නම් දන්නෙ නෑ. ජැකා ඩිල්ෂාන්ගෙ ගෑනිට ගල් කැපුව කියල නම් දන්නවා. :P
    ජැකා ඒකිට කපන්න ඇත්තේ අර ස්වර්ණවාහිනියේ ඒකි හිටිය නාට්ටිය කරන කාලේ වෙන්න ඇති
    මොක උනත් ජැකා නම් සුපිරි වාසනාවන්තයෙක් අහ්
    ටොපා බුදු සැපක් ගන්න ඇති ජැකාට වඩා

    අඩෝ මම දැක්කා අර ස්වර්ණවාහිනී එකේ නිවේදිකාව මෝචරිය ගාව ඉන්නවා.. පපු කැවුත්ත මීක් ගානවා ඇති අතීතය සිහිවී..
    ජැකා එකිව අනියම් තියාන හිටියේ
    ජැකාගේ ගැනී නොදැක්කා නොදන්නවා වගේ හිටියා
    ------ Post added on Jul 1, 2026 at 1:43 AM
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,913
    3,250
    113
    ජකා ගැන නෙවයි, ලසිත් මාලිංගගේ වයිෆ්ගේ මොකක් හරි ජින්ගි බිරිස් සින් එකක් තියනවද?
    වරෙල්ලා කට්ටියටම මල් චීත්ත ගෙනවා. පොරකන්න දෙයක් නෑ ඔන තරම් තියනවා
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ජැකා බඩු කාරයෙක් වෙන්න බැහැ. මට පොඩි මතකයක් තියෙනවා. 2004 වගේ පනාපුත්‍ර කුහුඹු පැණියාගේ දිවයින පත්‍රෙය් ගියපු තීරු ලිපිවල එකතුව පොතක් විදිහට එළි දක්වපු උත්සවය. චන්ද්‍රිකා ජනාධිපති, මහින්ද අගමැති, මෛත්‍රීපාල සෞඛ්‍ය ඇමති ඔය වගේ අය ගොඩක් හිටියා වගේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ. ආරාධිත දේශනය කලේ සන්නස්ගල වගේ මතකය.
    මතකය නිවැරදිද මන්දා ඒත් ඒ දේශනය කියන්නම්.
    “කුමාරි ඔයා සතුටු වෙන්න මේ වගේ ස්වාමිපුරුෂයෙක් ලැබිච්ච එක ගැන, ස්වර්ණ වාහිනියේ හිච්චිබිච්චි ලස්සන කෙලි පොඩිත්තෝ සතුටු වෙන්න මේ වගේ බොස් කෙනෙකු ලැබිච්ච එක ගැන. මොකද මෙච්චර ස්වයං සංවරයක් තියෙන කෙනෙක් ජැක්සන්. “
    මෙහෙම සන්නස්ගල කීවේ ජැක්සන්ගේ තීරු ලිපියක තියනෙවා ජැක්සන් විශ්වවිද්‍යාල කාලයේ සවස රාගම දුම්රිය පලින් බැහැලා පේරලන්ද පැත්තට රේල් පාර දිගේ පයින් යනවාලු ගෙදර යන්න. යන වෙලාවට රේල් පාර අසල ගෙදරක ගෑනු ළමෙයක් මේ කඩවසම් තරුණයා දිහා බොහොම උනන්දුවෙන් බලනවාලු. හැමදාම ජැක්සන් එනකම් මේ ළමයා බලන් ඉන්නවාලු එතන තියෙන අතින් ඇදලා වතුර නාන ලිද බැම්ම උඩට වෙලා. නමුත ජැක්සන් බොහොම ආඩම්බරයෙන් කිසිම තැකීමක් නැතිව පාඩුවේ යනවලු. බලන් ඉදලා ඉදාල මේ කෙල්ලට උපක්‍රමයක් යොදන්න හිතිලා ඇග ඉල්ප්පිලා පේන්න වතුර නාලා ඇදන් ඉන්න දිය රෙද්ද පෙගවිලාත් ජැකා බලන්නේ නැහැලු. තවත් දවස් ගාණක් මේ උත්සාහයත් ව්‍යාර්ථ වෙච්ච නිසා එක දවසත් ජැකාට පේන්න මේ කෙල්ල දිය රෙද්ද දෙපැත්තට කළාලු. ජකා එක පාරටම බය වෙලා දුවන්න ගත්තලු.
    “ජැක්සන් ඒ විදිහේ සංවර කෙනෙකු. ගෑනියෙකුගේ හෙලුව දැකලත් පැනලා දුවන කෙනේක්. මම නම් එහෙම නැහැ. මම අයිති වනචර ටයිප් එකට. මම ගමේ ඉන්න කාලේ නාන්න යනවා කන්දේආරව පීල්ලට, ඒ පීල්ල කලුගල් බැම්මක් උඩින් යකඩ බටයකින් වතුර කඩා හැලෙන සීතල පීල්ලක්. කවුරුහරි නානවනම් මම අගුරු කෑල්ලකින් දත් මැද මැද ඒ බැම්ම උඩට වෙලා බලන් ඉන්නවා. එදා ආරි අක්කා කියලා අපේ ගමේ කෙනෙකු නාන්න ඇවිත් කලු ගලේ රෙදි හෝදනවා. එයා මුහුනෙන් නම් දත් ඉදිරියට නෙරා ඇති, බෙහෙවින් කාල වර්ණ කාන්තාවක්, ඇය සිය කටයුතු අහවර වී ඉවත් වෙනකම් මා බැම්ම උඩ වාඩිවි බලා සිටියා. ඇය රෙදි සෝදා අහවර වී පීල්ලට හිස අල්ලා ඇගේ දිගු කොන්ඩය පිට මතින් වතුර සමග කඩා හැලෙන නානවා. එක් වරම පීල්ල දිගේ කඩා හැලෙන වතුරත් එක්කම දිය නයෙක් රූටා ඇවිත් ඇගේ ඇග දිගේ පහලට හැලුනා. කලබ වූ ඇය දිය රෙද්ද උණා දැම්මා. මා ගැහැනියකගේ නිරුවත් දුටුවේ එදා. ඒ දර්ශනයෙන් මා දුටුවේ ඇගේ යම් තරමක් විකෘති මුහුණේ අවලස්සන නොවේ. ඇගේ නිරුවතේ ලස්සන. අදටත් මම කාන්තාවක සමග යහන් ගතවෙනවානම් මා දකින්නේ ඒ ආරි අක්කාගේ නිරුවතේ අහ්ලාදයයි. “
    මේ කථාව මීටත් වඩා ලස්සනට සන්නස්ගල දේශනයෙදී කීවා. නමුත් වැඩිය ලස්සනම දේ ඒක නොවෙයි. උත්සවය අවසානයේ අපි එලියට එද්දි ජැක්සන් සන්නස්ගලගේ පතුරු යන්න බනිනවා මූහුණටම උඹ මාව කෑවා පරයා. මම බලාගන්නම්.....