ජැක්සන් ඇන්තනී ගැන මේ දැන් ලැබුනු කනගාටුදායක පුවත 🥲

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,480
    23,748
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම නම් ජැස්කන්ට ගායකයෙක් විදිහට අදටත් කැමතියි. මේ සිංදුවේ "දගකාර සමනල් අවදියේ.." පාට් එක කියන්නෙ පොර.





    ඒ වගේම ක්ලැරන්ස් එක්ක කියන "දෑස පිය ගත් කල" සිංදුවත් නියමයි. ඉක්මන් සුව පතනවා!

     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    පව්, අලියා!
    අලි දඩයම නීත්‍යනුකූල කළා නම්
    සංචාරකයො ගෙන්නලා
    අලියෙක් මරල
    රටට ඩොලර් ගේන්න තිබිච්චි
    අවස්ථාවකුත් නැති වුනා!

    🤭🤭🤭🤭🤭🤭🤭🤭
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    හොරා කාපුවට රිටන්..

    @erozan උබත් පරිස්සමෙන් පලයන් දන්න කියන කාලෙ ඉඳලම රට පාවල දීලනෙ කෑවෙ බිව්වෙ. හම්බවෙනකොට මදි නොකියන්න ලැබෙයි.
    Exactly :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: shenat