ජැක්සන් දැඩි සත්කාර ඒකකයේ දින 500යි.......mama hithan hitiye mu marunai kiyala ????

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    කැරියෝ,
    ඔෆිස් එකේ හෙන මීටමක් මැද හිටියේ.

    කරුණාකරලා එළියට යන්න කිව්වා තොගේ මේ පකේ Comment එක කියවලා.
    🤣🤣🤣
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    උගෙ පවුලෙ උන්ට ගානක්වත් නෑ බං. ඒ වේසිගෙ කොල්ලො ගෑනු එක්ක රට සවාරි ගහනවා, ශෝ වලට යනවා, ටීවි ප්‍රෝගෑම් වලට එනවා, දුව වටේ යනවා හැම එකාම කැරි සැපේ ඉන්නෙ. ඒ අස්සෙ මැරිච්ච ජැකා මැශින් එකේ බස්සලා ඉන්නවා. ඒ බහිරවයා හින්දා ඇක්සිඩන්ට් වෙලා වගේ එන හොදට ජීවිතේ බේරගන්න පුලුවන් අහිංසක ලෙඩ්ඩු වෙන්ටිලේටර් එක නැති හින්දා නිකං මැරිලා යනවා. අනික මුංට ඔච්චර අහේනියක් නෑනෙ ගෙදරට වෙන්ටිලේටර් එකක් අරගෙන මූව බලාගන්න නර්ස් කෙනෙක් ගන්න බැරිතරං? පුතාගෙ BMW එකම කෝටි කීයක්ද? එච්චරම තාත්තා ගැන පුකේ අමාරුවක් තියනවනං ලක්ෂ 50ක් 60ක් දීලා වෙන්ටිලේටර් එකක් අරං කුණු වෙලා යනකං හරි කමක් නෑ ගහලා ගෙදර තියාගත්තට අපිට මොකද. අඩු පහසුකම් තියන වෙන්ටිලේටර් එකකින් ජීවිතේ තීරණය වෙන රටක දවස් 500ක් බහිරවයෙක් ලැගන් ඉන්න එකනෙ අවුල

    Jackayi Mayinayi ekama bottuwe.

    un dennage kara pitin pawule ewun goda yanwa, un marenwa.
     

    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    There’s Michael Schumacher but his family wouldn’t be using up public resources.
    Michael Schumacher machan 250 days Walin wage nagitta.. it was a medical-induced coma and yes his family used their own money to cure him.. it was an ice skating accident back in December 2013 and woke up around june 2014.
     
    • Like
    Reactions: dayt0na

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    ජැක්සන් මැෂින් එකේ ඉන්නකොට විවේචනය කරපු අය දැන් නිවන්සුව පතනවා..... මොකද ඒ මිනිස්සුන්ට තිබ්බේ මහජන මුදල් සම්පත් අවභාවිතය ගැන ප්‍රශ්නයක් මිසක් ජැකා කියන කලාකාරයා ගැන පුද්ගලික ප්‍රශ්නයක් තිබ්බේ නැති නිසා
    මැෂින් එකේ ඉන්නකන් සද්ද වහල හිටපු බයියෝ ටික දැන් ජැක්සන්ව පැත්තකින් තියලා තම තමන්ගේ පුද්ගලික ඇරියස් ටික කවර් කරගන්නවා .... මොකද උන්ට ජැකා කියන්නේ තමන්ගේ ලොක්කා පාවිච්චි කරපු තවත් එක tool එකක් විතරක් නිසා
    ඔය දෙවැනි ජාතිය නම් අපිර්රියයි. උන්ට තියෙන්නේ එක දෙයයි තමන්ගේ ඇරියස් කවර කරගන්න එකයි තමන්ගේ මතයට support කරගන්න ඕනේ නම් අම්ම තාත්තා උනත් විකුණන මනසිකත්වෙයි විතරයි ... Copied...
     
    • Like
    Reactions: madusha.stranger