ජැක්සන් ලා 18ක් මාට්ටු

ruwanHM

Active member
  • Feb 20, 2023
    260
    202
    43
    පොදු ප්‍රවාහන සේවාවලදී කාන්තාවන් ඇතුළු කුඩා දරුවන්ට විවිධ ලිංගික අතවර කළ බව කියන පුද්ගලයන් 18 දෙනකු ඇතුළු 42 කු පළමු දිනයේම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
    ඒ අතර පුද්ගලයන් 24 නා ගැට කපන්නන් බව පොලිසිය කියයි
    කාන්තාවන් ඇතුළු කුඩා දරුවන්ට විවිධ ලිංගික හිංසනයන් පොදු ප්‍රවාහන සේවා වලදී දෛනිකව පොලිස් ස්ථානවලට වාර්තා වන පැමිණිලි සැලකිල්ලට ගනිමින් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත සිදු කරන ලද විශේෂ මෙහෙයුමේ පළමුදිනයේදී සැකකරුවන් මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත
    මගි ජනතාව වැඩි වශයෙන් පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන පෙරවරු 8 සිට 10 දක්වා පස්වරු 5 සිට 7 දක්වා කාලය තුළදී සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් කණ්ඩායම් වශයෙන් මෙහෙයුමට යොදවා සැකකරුවන් නීතියේ රැහැනට කොටු කර ගැනීමට හැකි වූ බව පොලිස් මුලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි
    https://www.lankadeepa.lk/news/ජකසන-ල-18ක-මටට/101-647346
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    :lol:

    ඇත්ත ඉතින් ලොකු හොරු එකෙක් වත් අල්ලන්න බැරි එකේ මුන්ට මොනවා හරි අල්ලන්නවත් තියෙන්න එපැයි..

    දැන් කුඩු සීන් ඉවරයි වගේ නේද? ජැක් සීන් එකට එන්ටර් වෙලා තියෙන්නෙ..

    මොකක්ද මේ කරන්නේ කියලා තමයි තාම තේරුම් ගන්න අමාරු...කොහොම උනත් ඉතින් කරදර කරන උන්ව නම් අයින් කරන එක හොඳයි...

    ඒත් ඕවා ආකල්ප වලින් හදන්න ඕන දේවල්
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    :lol:

    ඇත්ත ඉතින් ලොකු හොරු එකෙක් වත් අල්ලන්න බැරි එකේ මුන්ට මොනවා හරි අල්ලන්නවත් තියෙන්න එපැයි..

    දැන් කුඩු සීන් ඉවරයි වගේ නේද? ජැක් සීන් එකට එන්ටර් වෙලා තියෙන්නෙ..

    මොකක්ද මේ කරන්නේ කියලා තමයි තාම තේරුම් ගන්න අමාරු...කොහොම උනත් ඉතින් කරදර කරන උන්ව නම් අයින් කරන එක හොඳයි...

    ඒත් ඕවා ආකල්ප වලින් හදන්න ඕන දේවල්
    උබලට මතක්ද කාලේකට කලින් අයිස් වසංගතයක් ආවා, ඊට පස්සේ කුඩ්ඩෝ කැළණි පාලමේ ඇණ ගැලෙව්වා. ඊට පස්සේ ලොකු මිශන් එකක් ආවා ඔක්කොම අල්ලනවා, දැන් උබම හොදයි කියනවා.එකෙනෙක්වත් උසාවියෙන් වැරදිකාරයො නෙමෙයි.සමහරවිට පොඩි මිනිහෙක් වෙන්න ඇති.ඔය විදිහටම උබවයි මාවයි අල්ලනකොට අනිත් වුණුත් හොදයි කියනවා.එක තමා ප්ලන් එක
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,980
    15,473
    113
    New Zealand
    :yes: :yes: :yes:

    විශ්වාස කරපන් මම සිරාවට මූව දැකල තියනව ගාල්ල AC බස් එකක 2015 විතර :rofl:
    ඒ ඉස්සර. දැන් ත්‍රීවිල් අයියගේ එකට රස වැටිලා තීවීල්වල විතරයි යන්නෙ
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Screenshot_2024-02-08-08-26-45-576_com.android.chrome-edit.jpg

    මෙවා reputed news site නේ.
    Title දාන හැටි බලපල්ලකො ගොසිප් සයිට් වගේ.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    දේශබන්දුට ජයවේව !
    කියල comment තිබ්බේ නැතනම් මේක ලංකාව නෙමේ
     
    • Haha
    Reactions: hasithayad

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උබලට මතක්ද කාලේකට කලින් අයිස් වසංගතයක් ආවා, ඊට පස්සේ කුඩ්ඩෝ කැළණි පාලමේ ඇණ ගැලෙව්වා. ඊට පස්සේ ලොකු මිශන් එකක් ආවා ඔක්කොම අල්ලනවා, දැන් උබම හොදයි කියනවා.එකෙනෙක්වත් උසාවියෙන් වැරදිකාරයො නෙමෙයි.සමහරවිට පොඩි මිනිහෙක් වෙන්න ඇති.ඔය විදිහටම උබවයි මාවයි අල්ලනකොට අනිත් වුණුත් හොදයි කියනවා.එක තමා ප්ලන් එක

    නැහැ මම කිව්වේ බස් වල ඔහොම කරදර කරන උන්ව අල්ලන එක හොඳයි කියල..

    මේ තරම් ලෙවල් එකකට ගිහින් සිවිල් ඇඳුමින් බස් වල ගිහින්, හංගපු කැමරා එහෙම දාගෙන නිකන් බුද්ධි අංශ වලින් වටලනව වගේ සීන් නම් හෙන ගොබ්බයි ඉතින්..චාටර් වගේ නේ..හෙන ලජ්ජාසහගතයි නේ ජැක් ගහන එකෙක් අල්ලන්න මහා පරිමාන වැටලීම් වගේ යන එක..ඒවා වෙනම කතා...

    නමුත් මගේ අදහස මේවා ආකල්ප වලින් වෙනස් වෙන්න ඕනේ කියන දෙයි..අපි මිනිස්සුන්ගේ ඔලු හදන්නේ නැතුව ඔහොම වැටලීම කර කර ඉන්න ගියොත් ජීවිත කාලෙම ඕක කරන්න වෙනවා...කොටින්ම ඕක අල්ලලා පොලිස් නෝනා ගෙදර යනකොට පොලිස් නෝනටත් ඕකම තව කවුරු හරි කෙනෙක් කරන්න බැරි නැහැ නේ...(මම ඇස් දෙකට දැකල තියෙනවා හවස කෝච්චියක නිල ඇඳුම පිටින් තදවෙලා යන පොලිස් කාන්තාවක් එහෙම තෙරපිලා යනවා - තෙරපිලා යන එකට ජැක් ගහනවද නැද්ද කියන එක අර්ථකථනය කරන්න මම දන්නේ නැහැ මොකෝ තෙරෙපෙනකොට අවයව ගෑවෙන එක නවත්තන්න බැහැ...එහෙම වෙනකොට මිනිස්සුන්ට අනම් මනම් වෙන එක නවත්තන්නත් බැහැනේ..පොලිසියෙන් අල්ලලා තෙරෙපෙන එක නතර කරන්න පුළුවන් කියලද. බැහැ නේ...
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    පොදු ප්‍රවාහන සේවාවලදී කාන්තාවන් ඇතුළු කුඩා දරුවන්ට විවිධ ලිංගික අතවර කළ බව කියන පුද්ගලයන් 18 දෙනකු ඇතුළු 42 කු පළමු දිනයේම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
    ඒ අතර පුද්ගලයන් 24 නා ගැට කපන්නන් බව පොලිසිය කියයි
    කාන්තාවන් ඇතුළු කුඩා දරුවන්ට විවිධ ලිංගික හිංසනයන් පොදු ප්‍රවාහන සේවා වලදී දෛනිකව පොලිස් ස්ථානවලට වාර්තා වන පැමිණිලි සැලකිල්ලට ගනිමින් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත සිදු කරන ලද විශේෂ මෙහෙයුමේ පළමුදිනයේදී සැකකරුවන් මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත
    මගි ජනතාව වැඩි වශයෙන් පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන පෙරවරු 8 සිට 10 දක්වා පස්වරු 5 සිට 7 දක්වා කාලය තුළදී සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් කණ්ඩායම් වශයෙන් මෙහෙයුමට යොදවා සැකකරුවන් නීතියේ රැහැනට කොටු කර ගැනීමට හැකි වූ බව පොලිස් මුලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි
    https://www.lankadeepa.lk/news/ජකසන-ල-18ක-මටට/101-647346
    banana GIF
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    නැහැ මම කිව්වේ බස් වල ඔහොම කරදර කරන උන්ව අල්ලන එක හොඳයි කියල..

    මේ තරම් ලෙවල් එකකට ගිහින් සිවිල් ඇඳුමින් බස් වල ගිහින්, හංගපු කැමරා එහෙම දාගෙන නිකන් බුද්ධි අංශ වලින් වටලනව වගේ සීන් නම් හෙන ගොබ්බයි ඉතින්..චාටර් වගේ නේ..හෙන ලජ්ජාසහගතයි නේ ජැක් ගහන එකෙක් අල්ලන්න මහා පරිමාන වැටලීම් වගේ යන එක..ඒවා වෙනම කතා...

    නමුත් මගේ අදහස මේවා ආකල්ප වලින් වෙනස් වෙන්න ඕනේ කියන දෙයි..අපි මිනිස්සුන්ගේ ඔලු හදන්නේ නැතුව ඔහොම වැටලීම කර කර ඉන්න ගියොත් ජීවිත කාලෙම ඕක කරන්න වෙනවා...කොටින්ම ඕක අල්ලලා පොලිස් නෝනා ගෙදර යනකොට පොලිස් නෝනටත් ඕකම තව කවුරු හරි කෙනෙක් කරන්න බැරි නැහැ නේ...(මම ඇස් දෙකට දැකල තියෙනවා හවස කෝච්චියක නිල ඇඳුම පිටින් තදවෙලා යන පොලිස් කාන්තාවක් එහෙම තෙරපිලා යනවා - තෙරපිලා යන එකට ජැක් ගහනවද නැද්ද කියන එක අර්ථකථනය කරන්න මම දන්නේ නැහැ මොකෝ තෙරෙපෙනකොට අවයව ගෑවෙන එක නවත්තන්න බැහැ...එහෙම වෙනකොට මිනිස්සුන්ට අනම් මනම් වෙන එක නවත්තන්නත් බැහැනේ..පොලිසියෙන් අල්ලලා තෙරෙපෙන එක නතර කරන්න පුළුවන් කියලද. බැහැ නේ...
    සිරාවට බන් ඕකෙන් නිකන් අහින්සක මිනිස්සුත් අමාරුවෙ වැටෙනව ගෑනු බොරුවට කෑ ගහල මෙන්නෝ ජැක් ගහනෝ කියල