ජැක්සන් හුස්ම ගත්තේ අපි දුන්න යන්ත්‍රයෙන්

Sen-lu

Well-known member
  • ඒකාලේ කියන්න හිතුවෙ නැහැලු කරලා කියවන්න ඕනෙ නැහැ කියල.. අනේ මන්දා ඉතිං දන් ඕක කිව්වත් වෙනසක් නම් නැහැ


    මුං හිතා ඉන්නෙ icu බෙඩ් කීවම හෙන ටෙක් ගැජට් එකක් කියල.. ඇද ත් එක්ක දෙන මැෂින් ටික ට icu බෙඩ් එක කියලා මුන්ට තේරෙන්නෙ නැහැ
    ------ Post added on Oct 12, 2023 at 7:38 PM
    බෙඩ් එකයි මැසිමයි තිබ්බම ඒක ICU බෙඩ් ඒක කියල හිතන ගොයියො පොරටෝක් දෙන එක තමා ආතල්ම. 😂😂
     
    • Like
    Reactions: banda065

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    mechchara loku boruwak kiyayida ban ?
    anika maruna minihek wenuwen (api eegana hithala ehema kiyanne naa ne)
    ooka mulin kiuwe naththe ai danne naa ?
    එහෙනම් සුද්ධෝදන රජතුමා නෑයෝ කීවේ එළිපිටම. 😂😂 එතකොට ඕක මොකක් ද?
     
    • Haha
    Reactions: Tanto

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    නිකමට ෆ්බී එකේ වෙන්ටිලේටර් කියල search කරල බැලුවා ජෙප්පො කුලප්පුවෙලා වටේටම අනිනිව ඉවරයක් නෑ, මම කියන්නේ බොරුනම් බලහල්ල search කරල ජෙප්පො ඇදයි වෙන්ටිලේටරෙයි ගලප ගලප එහේ දුවනවා මෙහේ දුවනවා අනේ අපොයි.....
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    ඒ අපිනේ බන්, අමතක කරන්න එපා බලය හින්ද දාස් ගානක් මරපු රටක් මේක
    ඔච්චර විරෝධයක් එද්දී ඇයි එහෙනම් ඉස්පිටිතාලේ කවුරුත් මොකුත් කිවුවේ නැත්තේ, මුන්ගේ බොරුවනේ
    Siraawata eeka nam aththa

    එහෙනම් සුද්ධෝදන රජතුමා නෑයෝ කීවේ එළිපිටම. 😂😂 එතකොට ඕක මොකක් ද?
    he he ee jeewath wela iddi ne habai oowa minissu wisvaasa kala api nokala ta :D
     
    • Haha
    Reactions: U-tag

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,558
    113
    46
    Buttala
    s1100-750x750.jpg


    ඔය මේකද?
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,203
    11,231
    113
    Forest
    ICU eke athule bed eka kiyanne physical bed eka kiyana eka newe ban. ICU eka athule treat karanna puluwan patients lage max capacity ekak thiyenawa man danna tharamin. Ventilator ekakwath bed ekakwath dunna kiyala capacity eka wenawas wenne na. Capacity eka reach una gaman anith enna inna un left. Mewwa hodayi bayyo andanna
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ලංකාවේ ICU beds or equipments මදි කම නිසා මරුන මිනිස්සු ,ළමයි බහුතරයකට සල්ලි තීනවා හොස්පිටල් එකකට ICU beds or equipments දීල තමන්ගේ කෙනාව බේර ගන්න ,
    එහෙම ඉඩ දෙනවද? ඕන කෙනෙක්ට ?


    ICU beds or equipments දීල ගෙදර නෙමේ රජයේ හොස්පිටල් එකක හිටියේ .
     
    • Like
    Reactions: corxv

    corxv

    Well-known member
  • Oct 9, 2023
    305
    386
    63
    ලංකාවේ ICU beds or equipments මදි කම නිසා මරුන මිනිස්සු ,ළමයි බහුතරයකට සල්ලි තීනවා
    බොරු කියන්න එපා බං
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    බොරු කියන්න එපා බං
    ඌ අහන්නෙ වාහනේ ගරාජ් එකට දාල ගරාජ් එකේ වැඩට ඉස්කුරුප්පු නියනක් අරං දීල වාහනේ රිපෙයා කරගන්න අනිත් උන්ටත් පුළුවන්ද කියල

    ගොඩක් අයට ඉස්කුරුප්පු නියනක් අරං දෙන්න සල්ලි තියෙනව :yes:
     

    corxv

    Well-known member
  • Oct 9, 2023
    305
    386
    63
    ඌ අහන්නෙ වාහනේ ගරාජ් එකට දාල ගරාජ් එකේ වැඩට ඉස්කුරුප්පු නියනක් අරං දීල වාහනේ රිපෙයා කරගන්න අනිත් උන්ටත් පුළුවන්ද කියල

    ගොඩක් අයට ඉස්කුරුප්පු නියනක් අරං දෙන්න සල්ලි තියෙනව :yes:
    ඉස්කුරුප්පු නීයනයි icu බෙඩ් එකයි කියන්නෙ දෙකක් කියල නොතේරෙන එකෙක්..මන් අහන්නෙ ගොඩක් අයට icu බෙඩ් අරන් දෙන්න සල්ලි තියෙනවද කියල
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ඉස්කුරුප්පු නීයනයි icu බෙඩ් එකයි කියන්නෙ දෙකක් කියල නොතේරෙන එකෙක්..
    බෙඩ් එකත් අරං දීලද 🥲
     

    corxv

    Well-known member
  • Oct 9, 2023
    305
    386
    63
    ජැක්සන්ගෙ පුතෙක් ආපහු වතාවක්
    තාත්තගෙ නම කාලා නේද? 🤦🏻‍♂️

    නම්බුකාර විදිහට පාඩුවේ අවසන්
    කටයුතු කරන්නෙ නැතුව අනුවණ කමට
    මිනිස්සුන්ට රිදෙන්න talks issue කරන්න
    කලින් නිකමට මතක් කරගන්න තිබ්බා
    ජැක්සන් ඔය මුළු කාලයම හිටියේ
    එයාලා පෞද්ගලික ධනයෙන් පරිත්‍යාග
    කරා කියන මැශින් එක විතරක් ගහගෙන
    සාමාන්‍ය වාට්ටුවක ඇඳකට වෙලා
    නෙමෙයි කියලා!

    ICU Bed එකකට දානවා කියන්නෙ කොයි
    තරම් facilities ටිකක් එක්ක දෙන
    package එකක්ද කියලාවත් නොදන්න
    අය උඩදාගෙන අර අවසන් ස්තූති කතාව
    අල්ලගෙන දඟලනවා පේන නිසයි
    කියන්නෙ. එතනදි සාමාන්‍ය අපිට
    නොතේරෙන ලොකු process එකක්
    වෙනවා... ඉන්ජෙක්ශන් කට්ටේ ඉඳලා
    සේලයින් බෝතලේ ඉඳලා scan machine
    වගේ ලොකු පරාසයක විහිදුණු treatment
    ගණනාවක්ම රජයේ රෝහලක
    ජනතාවගේ බදු මුදලින් හිටියා කියලා
    නොදන්නවා වගේ හැසිරෙන්න එපා...

    වෙන මොකුත්ම ඕන්නෑ අර පොඩි
    දරුවෙක් නැතිවුණේ ICU bed එකක්
    ගන්න පෝලිමේ ඉඳලා කියලා අමතක
    කරන්න එපා...
    සල්ලි තියෙනවනම් පෞද්ගලික
    රෝහලකින් මේ වැඩේ කරගන්න තිබ්බෙ
    නැද්ද? (මේවා කියන එක මානුශීය නෑ
    වගේ දැනෙයි... ඒත් එයාලා දෙන තර්ක
    වල හැටියට අපිටත් ඇත්ත කතා කරන්න
    වෙනවා)
    අපි උඹලා වගේ පීඩිත පන්තියේ අයව
    තමයි ඒ අය මේ විදිහට තවත් පීඩාවට
    පත් කරන්නෙ!
    නිවටයෝ වගේ මේ වගේ දේවල් වලට
    හිස නමාගෙන කියන හැමදේම ගෙඩිය
    පිටින් විස්වාස කරන්න එපා..
    වෙච්චි දේ වෙලා ඉවරනම් තවත් පොර
    ටෝක් නොදී ඉන්න හරි මොළයක්
    තියෙන්න ඕනි!

    අන්තිමට කියන්න තියෙන්නේ එදා කියපු
    කතාවම තමයි!
    අර මනුස්සෙයා ජීවිත කාලෙම
    අමාරුවෙන් හදාගත්තු නම ඒ
    මනුස්සෙයගෙ පවුලෙ උදවියම විසින් අමු
    අමුවේ විනාශ කරලා දැම්මා...
    ඒ මනුස්සෙයා මේ දේවල් දන්නවනම්
    ඇත්තටම කලකිරෙනවා!!
    Copied


    ------ Post added on Oct 12, 2023 at 9:28 PM
     

    Kannangara_1989

    Active member
  • Feb 3, 2017
    105
    215
    43
    Oya naki mayina malaama wade karana widiya trial ekak kale. Jackata hoda nm rata bera gatta naki mayina dawas 1000k ICU tiyagattath mokada kiyala kiyai e welawata.

    Eeta passe naaki mayina atha helewwa, kata ariya wage boru kelala, baiyo ge jangiya theth karala chande thiyawi.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    බොරු කියන්න එපා බං
    හොස්පිටල් එකකට ICU beds or equipments දීල තමන්ගේ කෙනාව බේර ගන්න ,
    එහෙම ඉඩ දෙනවද? ඕන කෙනෙක්ට ?


    ICU beds or equipments දීල ගෙදර නෙමේ රජයේ හොස්පිටල් එකක හිටියේ .