ජැක්සන්ගෙ පුතෙක් ආපහු වතාවක්
තාත්තගෙ නම කාලා නේද?
නම්බුකාර විදිහට පාඩුවේ අවසන්
කටයුතු කරන්නෙ නැතුව අනුවණ කමට
මිනිස්සුන්ට රිදෙන්න talks issue කරන්න
කලින් නිකමට මතක් කරගන්න තිබ්බා
ජැක්සන් ඔය මුළු කාලයම හිටියේ
එයාලා පෞද්ගලික ධනයෙන් පරිත්‍යාග
කරා කියන මැශින් එක විතරක් ගහගෙන
සාමාන්‍ය වාට්ටුවක ඇඳකට වෙලා
නෙමෙයි කියලා!
ICU Bed එකකට දානවා කියන්නෙ කොයි
තරම් facilities ටිකක් එක්ක දෙන
package එකක්ද කියලාවත් නොදන්න
අය උඩදාගෙන අර අවසන් ස්තූති කතාව
අල්ලගෙන දඟලනවා පේන නිසයි
කියන්නෙ. එතනදි සාමාන්‍ය අපිට
නොතේරෙන ලොකු process එකක්
වෙනවා... ඉන්ජෙක්ශන් කට්ටේ ඉඳලා
සේලයින් බෝතලේ ඉඳලා scan machine
වගේ ලොකු පරාසයක විහිදුණු treatment
ගණනාවක්ම රජයේ රෝහලක
ජනතාවගේ බදු මුදලින් හිටියා කියලා
නොදන්නවා වගේ හැසිරෙන්න එපා...
වෙන මොකුත්ම ඕන්නෑ අර පොඩි
දරුවෙක් නැතිවුණේ ICU bed එකක්
ගන්න පෝලිමේ ඉඳලා කියලා අමතක
කරන්න එපා...
සල්ලි තියෙනවනම් පෞද්ගලික
රෝහලකින් මේ වැඩේ කරගන්න තිබ්බෙ
නැද්ද? (මේවා කියන එක මානුශීය නෑ
වගේ දැනෙයි... ඒත් එයාලා දෙන තර්ක
වල හැටියට අපිටත් ඇත්ත කතා කරන්න
වෙනවා)
අපි උඹලා වගේ පීඩිත පන්තියේ අයව
තමයි ඒ අය මේ විදිහට තවත් පීඩාවට
පත් කරන්නෙ!
නිවටයෝ වගේ මේ වගේ දේවල් වලට
හිස නමාගෙන කියන හැමදේම ගෙඩිය
පිටින් විස්වාස කරන්න එපා..
වෙච්චි දේ වෙලා ඉවරනම් තවත් පොර
ටෝක් නොදී ඉන්න හරි මොළයක්
තියෙන්න ඕනි!
අන්තිමට කියන්න තියෙන්නේ එදා කියපු
කතාවම තමයි!
අර මනුස්සෙයා ජීවිත කාලෙම
අමාරුවෙන් හදාගත්තු නම ඒ
මනුස්සෙයගෙ පවුලෙ උදවියම විසින් අමු
අමුවේ විනාශ කරලා දැම්මා...
ඒ මනුස්සෙයා මේ දේවල් දන්නවනම්
ඇත්තටම කලකිරෙනවා!!
Copied
------
Post added on Oct 12, 2023 at 9:28 PM