ඒකාලේ කියන්න හිතුවෙ නැහැලු කරලා කියවන්න ඕනෙ නැහැ කියල.. අනේ මන්දා ඉතිං දන් ඕක කිව්වත් වෙනසක් නම් නැහැmechchara loku boruwak kiyayida ban ?
anika maruna minihek wenuwen (api eegana hithala ehema kiyanne naa ne)
ooka mulin kiuwe naththe ai danne naa ?
මුං හිතා ඉන්නෙ icu බෙඩ් කීවම හෙන ටෙක් ගැජට් එකක් කියල.. ඇද ත් එක්ක දෙන මැෂින් ටික ට icu බෙඩ් එක කියලා මුන්ට තේරෙන්නෙ නැහැICU Bed කියලා වෙන ලොකු දෙයක් නැහැ Adjustable bed එකක් තමා
ලංකාවේ ICU beds නම් මදි වෙන්න විදියක් නැහැ කොවිඩ් කාලේ ඕනේවටත් වඩා තිබ්බා
Ventilator machine ලංකාවේ ඕනේ ප්‍රමාණයට වඩා තියෙනවා
https://lk.usembassy.gov/united-sta...lies-to-help-sri-lanka-combat-covid-19-surge/
------ Post added on Oct 12, 2023 at 7:38 PM
