@Son Goku මන් කෝට් කරළා බොරුවක් කිව්වෙ මේ කෑල්ල.. උබ post එකේ ඉතුරු ටික එකට අලවල reply කරාට වැඩක් නැහැ.. පහළ තියෙන කතාව බොරුවක් කියල පිලිගනින්..
ලංකාවේ ICU beds or equipments මදි කම නිසා මරුන මිනිස්සු ,ළමයි බහුතරයකට සල්ලි තීනවා
